Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4. අලුත්වැඩියා

Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

කලාතුරකින් කියනන් බෑ මචං මේවගේ බැටරියේ ඉඳන් ecu වෙනකන් ලෙඩ එනවා. සාමාන්‍ය කාර් එකකට වඩා සංකීර්ණ වැඩි ඉලෙක්ට්‍රොනික පද්දතිය. ඉහලම තාක්ෂනය නිසා අලුත්වැඩියා කලාතුරකින් කියන කතාව වැරදි නේ මචං. අලුත්වැඩියා කලාතුරකින් එන්න නම් පද්ධතිය stable & durable වෙන්න ඕනා.

6. ආරක්ශකාරීබව

ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

මේකත් වැරදි මචං හය්බ්රිඩ් කාර් වලත් සාමාන්‍ය ලෙඩ් ඇසිඩ් බැටරියක් එනවා වාහනේ 12v වැඩ වලට. මේකයි සාමාන්‍ය කාර් එකක බටරියෙයි වෙනසක් නෑ. වෙනස් වෙන්නේ සීල් ටයිප් හෝ සාමාන්‍ය වර්ගය අතර පමණි. ඒ වගේම ලෙඩ් ඇසිඩ් බැටරි වල ලොකු අනාරක්ෂිත තාවයක් නෑ. ඇසිඩ් ඇඟේ ගෑවුන ගමන් පිච්චෙන්නේ නෑ තනුක අම්ලය නිසා. ඇසට ගියොත් නම් ඉවරයි.

හය්බ්රිඩ් බැටරි සාමන්යෙන් නිකල් මෙටල් හයිද්රයිඩ්. ඒවා ලිතියම් බැටරි වගේ පිපිරීමේ,ගිනි ගැනීමේ අවධානමක් නෑ. හැබැයි බැටරි ගිනි ගට්ට සීන් ලංකාවෙනුත් වාර්තා උනාද කොහෙද ඇක්සිඩන්ට් වෙලා.

වාහනේ ඩිසයින් එකෙන් මිසක් හ්ය්බ්රිඩ් සහ නොර්මල් කාර් වල ආරක්ෂාව වෙනස් කියන්න බෑ.

[QUOTE="pavithra_uk, post: 17729751, member: 242676"] [SIZE=2]4. අලුත්වැඩියා Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා. [B][SIZE=3][COLOR=Purple]කලාතුරකින් කියනන් බෑ මචං මේවගේ බැටරියේ ඉඳන් ecu වෙනකන් ලෙඩ එනවා. සාමාන්‍ය කාර් එකකට වඩා සංකීර්ණ වැඩි ඉලෙක්ට්‍රොනික පද්දතිය. ඉහලම තාක්ෂනය නිසා අලුත්වැඩියා කලාතුරකින් කියන කතාව වැරදි නේ මචං. අලුත්වැඩියා කලාතුරකින් එන්න නම් පද්ධතිය stable & durable වෙන්න ඕනා. [/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][/B] 6. ආරක්ශකාරීබව ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී. [B][SIZE=3][COLOR=Purple]මේකත් වැරදි මචං හය්බ්රිඩ් කාර් වලත් සාමාන්‍ය ලෙඩ් ඇසිඩ් බැටරියක් එනවා වාහනේ 12v වැඩ වලට. මේකයි සාමාන්‍ය කාර් එකක බටරියෙයි වෙනසක් නෑ. වෙනස් වෙන්නේ සීල් ටයිප් හෝ සාමාන්‍ය වර්ගය අතර පමණි. ඒ වගේම ලෙඩ් ඇසිඩ් බැටරි වල ලොකු අනාරක්ෂිත තාවයක් නෑ. ඇසිඩ් ඇඟේ ගෑවුන ගමන් පිච්චෙන්නේ නෑ තනුක අම්ලය නිසා. ඇසට ගියොත් නම් ඉවරයි. හය්බ්රිඩ් බැටරි සාමන්යෙන් නිකල් මෙටල් හයිද්රයිඩ්. ඒවා ලිතියම් බැටරි වගේ පිපිරීමේ,ගිනි ගැනීමේ අවධානමක් නෑ. හැබැයි බැටරි ගිනි ගට්ට සීන් ලංකාවෙනුත් වාර්තා උනාද කොහෙද ඇක්සිඩන්ට් වෙලා. වාහනේ ඩිසයින් එකෙන් මිසක් හ්ය්බ්රිඩ් සහ නොර්මල් කාර් වල ආරක්ෂාව වෙනස් කියන්න බෑ. [/COLOR][/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom