Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම,

1. ඉන්ධන පරිබෝජනය

මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ

3. පරිසරහිතකාමීබව

මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??

6. ආරක්ශකාරීබව

ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න

ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි

මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

[QUOTE="රත්තරං, post: 17729911, member: 391748"] [SIZE="3"][B]ඒ වගේම, 1. ඉන්ධන පරිබෝජනය මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා. [COLOR="Purple"]ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක් හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:[/COLOR] 3. පරිසරහිතකාමීබව මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්. [COLOR="purple"]ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??[/COLOR]:lol::lol::lol: 6. ආරක්ශකාරීබව ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී. [COLOR="purple"]ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න [SIZE="4"][COLOR="Red"]ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:[/COLOR][/SIZE][/COLOR] [COLOR="Red"]මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා[/COLOR].[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom