Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැරියර් එකයි විසෙල් කට්ටයි සන්සන්දනය කරන්න එපා....

මෙතනදි කියන කතාව හරියට තේරුම් ගන්න

දැන් වාහන හදන්නේ අව්රුදු 5කට. ඒක පැදල විසිකරන්න ඔය කෝකත් හොදයි. අපි කියන්නේ ලංකාවේ වාහන සංස්කෘතියට මද්යම පාන්තිකයන්ට ගැලපෙන්නේ නෑ කියල. ඔය හැරියර් එකක් ගන්න එකෙක්ට ඉන්වර්ටර් එක දාන්න උනත් සත පහක ගානක් නෑ.අනික හැරියර් එකක් ගන්න එකා ඕක ගන්නේ පෙට්රල් වලින් රුපියල් දහය විස්ස එකතු කරලා සති අන්තේ බෝතලයක් ගහන්න නෙමේනේ. ඌට ෆුවල් නතින්.

ඒත් ඇක්වා එකක් ගේන එකෙක්ට මුන් බැංකුපොත හූරලා හූරලා ඇක්වා එකක් ගෙනත් විකුනනකොට කෙලවෙන ගානවත් දරාගන්න බෑ.

අපි කියන කතාව සාපේක්ශයි

උබට ඕනනම් ගනින්. අපි අල්ලගන්නවයෑ. අනික උබල වගේ උන් ඉන්නත් ඕනෙනේ හයිබ්රිඩ් ටෙක්නොලොජි එක හරියට දියුනු වෙනකන් හම්බ කරන සල්ලි වැයකරලා කොම්පැනි කාරයින්ගේ "පරීක්ශනාගාර මියෝ" විදිහට පාවිච්චි වෙන්න.  උබලට නැතත් ඒකෙන් අපේ ලමයිට වාසියක් වෙයි

තවත් කාරනයක් ඔය විසෙල් ඇක්ව ප්රියස් අනම් මනං ගන්න එකමයි හොද ඇක්වා නිසා විට්ස් මිල බැස්සා, දෙයියනේ කියල විසෙල් වලට තව තව කරගහපල්ලා. එතකොට 50 අවට තියෙන 120, වට්ටක්කා, මහත්තයා, පෙජරෝ 2007, මොන්ටේරෝ ස්පෝර්ට්, නිසාන් පැට්රල් y60 වගේ වාහන වල මිල ටිකක් බහී.. ඒවා ගන්න ඉන්න උන්ට ඒකෙන් සෑහෙන වාසියි

[QUOTE="රත්තරං, post: 17741924, member: 391748"] [SIZE="4"][B] හැරියර් එකයි විසෙල් කට්ටයි සන්සන්දනය කරන්න එපා.... මෙතනදි කියන කතාව හරියට තේරුම් ගන්න දැන් වාහන හදන්නේ අව්රුදු 5කට. ඒක පැදල විසිකරන්න ඔය කෝකත් හොදයි. අපි කියන්නේ ලංකාවේ [COLOR="Red"]වාහන සංස්කෘතියට මද්යම පාන්තිකයන්ට[/COLOR] ගැලපෙන්නේ නෑ කියල. ඔය හැරියර් එකක් ගන්න එකෙක්ට ඉන්වර්ටර් එක දාන්න උනත් සත පහක ගානක් නෑ.අනික හැරියර් එකක් ගන්න එකා ඕක ගන්නේ පෙට්රල් වලින් රුපියල් දහය විස්ස එකතු කරලා සති අන්තේ බෝතලයක් ගහන්න නෙමේනේ. ඌට ෆුවල් නතින්. ඒත් ඇක්වා එකක් ගේන එකෙක්ට මුන් බැංකුපොත හූරලා හූරලා ඇක්වා එකක් ගෙනත් විකුනනකොට කෙලවෙන ගානවත් දරාගන්න බෑ. [COLOR="red"]අපි කියන කතාව සාපේක්ශයි[/COLOR] උබට ඕනනම් ගනින්. අපි අල්ලගන්නවයෑ:P:P:P. අනික උබල වගේ උන් ඉන්නත් ඕනෙනේ හයිබ්රිඩ් ටෙක්නොලොජි එක හරියට දියුනු වෙනකන් හම්බ කරන සල්ලි වැයකරලා කොම්පැනි කාරයින්ගේ "පරීක්ශනාගාර මියෝ" විදිහට පාවිච්චි වෙන්න. :lol::lol::lol: උබලට නැතත් ඒකෙන් අපේ ලමයිට වාසියක් වෙයි:P:P තවත් කාරනයක් ඔය විසෙල් ඇක්ව ප්රියස් අනම් මනං ගන්න එකමයි හොද ඇක්වා නිසා විට්ස් මිල බැස්සා, දෙයියනේ කියල විසෙල් වලට තව තව කරගහපල්ලා. එතකොට 50 අවට තියෙන 120, වට්ටක්කා, මහත්තයා, පෙජරෝ 2007, මොන්ටේරෝ ස්පෝර්ට්, නිසාන් පැට්රල් y60 වගේ වාහන වල මිල ටිකක් බහී.. ඒවා ගන්න ඉන්න උන්ට ඒකෙන් සෑහෙන වාසියි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom