Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. Oil මාරු කිරීම

සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

>> Synthetic oil දාන ඕනෙම වහනයක් මෙහෙම තමයි. Change interval එක 10K. ඕනේ තරම් petrol වාහන එනවා සින්ත එක්ක

3. පරිසරහිතකාමීබව

මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

>> Hybrid බැටරිය ඉවත් කිරීමේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් මොකක් තිබුනත් වැඩක් නැහැ.

4. අලුත්වැඩියා

Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

>> කොහෙත්ම නැහැ, දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න කැඩීමේ සම්බව්යහවයත් වැඩි වෙනවා. ඔයාගේ තියරිය හරි නම් Merc කැඩේන්නම බැහැනේ

6. ආරක්ශකාරීබව

ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

>> ඇත්තටම ආරක්ෂාව අඩුයි, මොකද ලංකාවෙත් බැටරි ගිනි ගත්ත සින් එකක් ඇහුව මතකයි. කිරියේත් නිකන්ම ගිනිගත්ත වහනයක් දාල තිබ්බ මතකයි.

[QUOTE="SAN_APIIT, post: 19581671, member: 22533"] 2. Oil මාරු කිරීම සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල. >> Synthetic oil දාන ඕනෙම වහනයක් මෙහෙම තමයි. Change interval එක 10K. ඕනේ තරම් petrol වාහන එනවා සින්ත එක්ක 3. පරිසරහිතකාමීබව මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්. >> Hybrid බැටරිය ඉවත් කිරීමේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් මොකක් තිබුනත් වැඩක් නැහැ. 4. අලුත්වැඩියා Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා. >> කොහෙත්ම නැහැ, දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න කැඩීමේ සම්බව්යහවයත් වැඩි වෙනවා. ඔයාගේ තියරිය හරි නම් Merc කැඩේන්නම බැහැනේ :) 6. ආරක්ශකාරීබව ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී. >> ඇත්තටම ආරක්ෂාව අඩුයි, මොකද ලංකාවෙත් බැටරි ගිනි ගත්ත සින් එකක් ඇහුව මතකයි. කිරියේත් නිකන්ම ගිනිගත්ත වහනයක් දාල තිබ්බ මතකයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom