Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
HYBRID.... why not??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="komi_siripala" data-source="post: 19686463" data-attributes="member: 503329"><p>මේකෙ තියෙන වැඩිපුරම බයිල. හේතුව යකා කියනතරම කලු නෑ.අලුත් වාහන වැඩිපුරම හදන්නෙ බර අඩුවෙන්නයි ඇක්සිඩන්ට් එකකදි ඒකෙ ඉම්පැක්ට් එක පාර්ට්ස් වලින් උරාගෙන කෑලි ගැලවෙන්න එකයි ඔය කියන විදිහට පපඩම් වෙන්නෙ. හැබැයි ඉන්දියන් ටින් කෑන් ගැන නෙවෙයි. අපේ කබරයො කරන්නෙ ඉන්දියන් ටින් එකක් අරගෙන ෆරාරි එකක් කියල හිතාගෙන හෙන ඔලුවෙන් රේස් යනවා.( අද 2016-2-9 ඇක්සිඩන්ට් එකක් තියෙනවා ඒ ස්ටාර් එකක 110 ගිහින් බස් එකක් පස්සෙ ඇනගෙන එකෙක් මැරිලා). හයිබ්‍රිඩ් වල කියන තරම හැම මගුලම මාරු කරන්න ඕන නෑ පාර්ට්ස් රිප්ලේස් කරන්න තියෙනවා, බැට්රි එකේ සෙල් මාරු කරන්න පුලුවන් අවුල් උනාම.හැබැයි පොඩ්ඩක් ගනන් බොරු කියන්න ඕන නෑ. අනෙක තමයි ඔය කියන විදිහට රේඩියෙශන් එකක් නෑ. ගෙදර ටීවි එකේ ඊට වඩා රෙඩියෙශන් එකක් එනවා ( ඕන එකේ ඉන්නවානම් ගයිගර් කවුන්ටර් එකක් තියල බලපන් රේඩියෙශන් ලෙවල්). ඇසිඩ් බැට්රි එක සීල් ටයිප් ඩීප් සයිකල් බැටරි එකක් එන්නෙ බැටරිය පැලුවොත් මිස ලීක් වෙන්නෙනෑ ( යාලුවෙක් ඉන්නවා කාර් එක වට 3 ගහල අනෙක් පැත්ත ගිය එකෙක්. මොකුත් ලීක් වුනෙ නෑ බැටරි වලින්.ගිනි ගත්තු හැම වාහනේම ගිනිගත්තෙ මකබාස්ල අනන් මනන් කරල( ඔය හැම හන්දියකම ඉන්න ඕඩියෝ කාරයො හිතාගෙන ඉන්න හෙන වැඩ්ඩො කියල. උන් කාපු එව තමයි ඔය කෙල උනේ අන්තිමට ඉන්ශුවරන්සුත් නෑ). සෙෆ්ටි අතින් වෙන වාහන කියල වෙනසක් නෑ. ඒත් ස්මහර ඔප්ශන් තියෙනවා එහෙම කෙල නොවෙන්න හදල(පෙට්ට්රෙල් අඩුම උනාම පොම්පෙට හුලන් අදින එක නතර කරගන්න කාර් එක නතර වෙනවා. ඒ වගේ දේවල්). ඉස්සරහට එන වාහන ගොඩක් එන්නෙ හයිබ්‍රිඩ් ( නැති ඒවත් තියෙයි ) නැත්නම් ඉලෙක්ට්‍රික්. ඉස්සරහට එන්නෙ හයිඩ්රිජන් ( කියවල බලපල්ලා). කවුරුහරි එකෙක් කියනවනම් හයිබ්‍රිඩ් එකක් හොද නෑ අරක මේක නිසා කියල එක්කො ඌ පරන වාහන සේල් කාරයෙක් පරන ලොට් එක විකුනගන්න බැරිවෙන නිසා පච හලන එකෙක් නැතිනම් ගන්න බැරිනිසා මිදි තිත්තයි කියන එකෙක්.</p></blockquote><p></p>
[QUOTE="komi_siripala, post: 19686463, member: 503329"] මේකෙ තියෙන වැඩිපුරම බයිල. හේතුව යකා කියනතරම කලු නෑ.අලුත් වාහන වැඩිපුරම හදන්නෙ බර අඩුවෙන්නයි ඇක්සිඩන්ට් එකකදි ඒකෙ ඉම්පැක්ට් එක පාර්ට්ස් වලින් උරාගෙන කෑලි ගැලවෙන්න එකයි ඔය කියන විදිහට පපඩම් වෙන්නෙ. හැබැයි ඉන්දියන් ටින් කෑන් ගැන නෙවෙයි. අපේ කබරයො කරන්නෙ ඉන්දියන් ටින් එකක් අරගෙන ෆරාරි එකක් කියල හිතාගෙන හෙන ඔලුවෙන් රේස් යනවා.( අද 2016-2-9 ඇක්සිඩන්ට් එකක් තියෙනවා ඒ ස්ටාර් එකක 110 ගිහින් බස් එකක් පස්සෙ ඇනගෙන එකෙක් මැරිලා). හයිබ්‍රිඩ් වල කියන තරම හැම මගුලම මාරු කරන්න ඕන නෑ පාර්ට්ස් රිප්ලේස් කරන්න තියෙනවා, බැට්රි එකේ සෙල් මාරු කරන්න පුලුවන් අවුල් උනාම.හැබැයි පොඩ්ඩක් ගනන් බොරු කියන්න ඕන නෑ. අනෙක තමයි ඔය කියන විදිහට රේඩියෙශන් එකක් නෑ. ගෙදර ටීවි එකේ ඊට වඩා රෙඩියෙශන් එකක් එනවා ( ඕන එකේ ඉන්නවානම් ගයිගර් කවුන්ටර් එකක් තියල බලපන් රේඩියෙශන් ලෙවල්). ඇසිඩ් බැට්රි එක සීල් ටයිප් ඩීප් සයිකල් බැටරි එකක් එන්නෙ බැටරිය පැලුවොත් මිස ලීක් වෙන්නෙනෑ ( යාලුවෙක් ඉන්නවා කාර් එක වට 3 ගහල අනෙක් පැත්ත ගිය එකෙක්. මොකුත් ලීක් වුනෙ නෑ බැටරි වලින්.ගිනි ගත්තු හැම වාහනේම ගිනිගත්තෙ මකබාස්ල අනන් මනන් කරල( ඔය හැම හන්දියකම ඉන්න ඕඩියෝ කාරයො හිතාගෙන ඉන්න හෙන වැඩ්ඩො කියල. උන් කාපු එව තමයි ඔය කෙල උනේ අන්තිමට ඉන්ශුවරන්සුත් නෑ). සෙෆ්ටි අතින් වෙන වාහන කියල වෙනසක් නෑ. ඒත් ස්මහර ඔප්ශන් තියෙනවා එහෙම කෙල නොවෙන්න හදල(පෙට්ට්රෙල් අඩුම උනාම පොම්පෙට හුලන් අදින එක නතර කරගන්න කාර් එක නතර වෙනවා. ඒ වගේ දේවල්). ඉස්සරහට එන වාහන ගොඩක් එන්නෙ හයිබ්‍රිඩ් ( නැති ඒවත් තියෙයි ) නැත්නම් ඉලෙක්ට්‍රික්. ඉස්සරහට එන්නෙ හයිඩ්රිජන් ( කියවල බලපල්ලා). කවුරුහරි එකෙක් කියනවනම් හයිබ්‍රිඩ් එකක් හොද නෑ අරක මේක නිසා කියල එක්කො ඌ පරන වාහන සේල් කාරයෙක් පරන ලොට් එක විකුනගන්න බැරිවෙන නිසා පච හලන එකෙක් නැතිනම් ගන්න බැරිනිසා මිදි තිත්තයි කියන එකෙක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom