Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Hyde park eke tattve kohomada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි.

1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය ද හොරට දමා පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව ද?

උතුරේ කොටි ත්‍රස්තවාදය ද දකුණේ ජවිපෙ භීෂණය ද විසින් මුළු රට ම හෙල්ලු සමයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

එජාප ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණි දිසානායක මහතා කොටි විසින් මරා දැමූ

1994 චන්ද්‍රිකා දිනු ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

පරාජයේ හිනිපෙත්තේ සිටි චන්ද්‍රිකා, සිය ඇසක් අහිමි කළ කොටි බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාවෙන් යළි දිනූ 1999 ජනපතිවරණය ගැන ද?

එසේ නැත්නම් රටෙන් 3/1ක් කොටි අණසකට යටත් කාලයේ උතුරේ ජනතාවට ඡන්ද බලය අහිමි කොට පැවැත් වූ 2005 ජනපතිවරණයට සාපේක්ෂව ද?

එසේත් නැත්නම් ලෝකයේ දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන චන්ද්‍රකා පැවැත්වූ වයඹ මැතිවරණයට සාපේක්ෂව ද?

මේ ප්‍රශ්න අද ඊයේ නූපන් ඕනෑම කෙනෙකු තුළ ඇති වන ප්රශ්නය. එහෙයින් ජවිපෙ හෝ එජාපය හෝ එවුන්ගේ බත්බැළයින් හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු දේ නම් අපි අගය කොට සලකමු.

අප දකින සත්‍ය නම් මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වූ සාධාරණ ම මැතිවරණය මෙයයි. එහිදී සමස්ත ලංකාවේ ම ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබිණි. ඒ කොටි අවසන් කළ නිසාය. රන්ජන් විජේරත්න මහතාට පිං සිදුවන්නට දකුණේ ජනතාවයට ද ඡන්ද අයිතිය ලැබිණි. නැතනම් ඡන්දයට කලින් දින ඔබේ හැදුනුම්පත් රැගෙන යන්නට ජවිපෙ සහෝදරවරු ගෙදරට එනු ඇත. ඒ අතීතය ජවිපෙ වේදිකා්වේ තබා ගෙන ම මෙදා එජාපය සිහිපත් කළේය.

ප්රජාතන්ත්රවාදය ගැන කිඹුල් කඳුලු හෙලන මොවුන් කිසි කලෙක ප්රජාතන්ත්රවාදයට ගරු කළ අය නොවේ. 1972 ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් පෙරලන්නට ගොස් ඇණ ගත්තේ ය. 1988 කැරලි ගසා තවත් ජීවිත 60 000ක් බිලි දුන්නේය.

මෙවර ප්රජාතන්ත්රවාදය නොහඳුනන ඡන්ද බලයවත් නොමැති ෆොන්සේකා මගින් පාලන බලය ඩැහි ගන්නට මාරාන්තික සටනක යෙදුණේ ය.තම ඡන්දයවත් පාවිච්චි නොකරන මිනිහා ප්රජාතන්ත්රවාදයට ගරු කරතැයි සිතන්නේ කෙසේ ද? එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ නම් රට වනසන පිල්ලියකැයි දැන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වූයේ ය.

[QUOTE="Treveen, post: 6600069, member: 229560"] [SIZE=5]දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි. 1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය ද හොරට දමා පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව ද? උතුරේ කොටි ත්‍රස්තවාදය ද දකුණේ ජවිපෙ භීෂණය ද විසින් මුළු රට ම හෙල්ලු සමයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට සාපේක්ෂව ද? එජාප ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණි දිසානායක මහතා කොටි විසින් මරා දැමූ 1994 චන්ද්‍රිකා දිනු ජනාධිපතිවරණයට සාපේක්ෂව ද? පරාජයේ හිනිපෙත්තේ සිටි චන්ද්‍රිකා, සිය ඇසක් අහිමි කළ කොටි බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාවෙන් යළි දිනූ 1999 ජනපතිවරණය ගැන ද? එසේ නැත්නම් රටෙන් 3/1ක් කොටි අණසකට යටත් කාලයේ උතුරේ ජනතාවට ඡන්ද බලය අහිමි කොට පැවැත් වූ 2005 ජනපතිවරණයට සාපේක්ෂව ද? එසේත් නැත්නම් ලෝකයේ දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන චන්ද්‍රකා පැවැත්වූ වයඹ මැතිවරණයට සාපේක්ෂව ද? මේ ප්‍රශ්න අද ඊයේ නූපන් ඕනෑම කෙනෙකු තුළ ඇති වන ප්රශ්නය. එහෙයින් ජවිපෙ හෝ එජාපය හෝ එවුන්ගේ බත්බැළයින් හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු දේ නම් අපි අගය කොට සලකමු. අප දකින සත්‍ය නම් මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වූ සාධාරණ ම මැතිවරණය මෙයයි. එහිදී සමස්ත ලංකාවේ ම ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබිණි. ඒ කොටි අවසන් කළ නිසාය. රන්ජන් විජේරත්න මහතාට පිං සිදුවන්නට දකුණේ ජනතාවයට ද ඡන්ද අයිතිය ලැබිණි. නැතනම් ඡන්දයට කලින් දින ඔබේ හැදුනුම්පත් රැගෙන යන්නට ජවිපෙ සහෝදරවරු ගෙදරට එනු ඇත. ඒ අතීතය ජවිපෙ වේදිකා්වේ තබා ගෙන ම මෙදා එජාපය සිහිපත් කළේය. ප්රජාතන්ත්රවාදය ගැන කිඹුල් කඳුලු හෙලන මොවුන් කිසි කලෙක ප්රජාතන්ත්රවාදයට ගරු කළ අය නොවේ. 1972 ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් පෙරලන්නට ගොස් ඇණ ගත්තේ ය. 1988 කැරලි ගසා තවත් ජීවිත 60 000ක් බිලි දුන්නේය. මෙවර ප්රජාතන්ත්රවාදය නොහඳුනන ඡන්ද බලයවත් නොමැති ෆොන්සේකා මගින් පාලන බලය ඩැහි ගන්නට මාරාන්තික සටනක යෙදුණේ ය.තම ඡන්දයවත් පාවිච්චි නොකරන මිනිහා ප්රජාතන්ත්රවාදයට ගරු කරතැයි සිතන්නේ කෙසේ ද? එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ නම් රට වනසන පිල්ලියකැයි දැන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වූයේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom