Hyde park eke tattve kohomada

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ada rasvima patan gattada,,mara senagak lu ne inne,,,Loudspeakers policiyen galogana gihin lu,,,kauru hari meva dakka kenek innavada ,,,details tiyanava nam denna api tath
     
    • Like
    Reactions: lkdood

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    A massive street protest organized by the opposition against the government has blocked several roads around Lipton Circus, T.B. Jayah Mawatha and Union Place affecting the evening traffic, our reporter at the scene said. Riot police are also on standby.

    DM

    2nbegjq.jpg

    *

    *

    LIVE VIDEO

    2ntwjgg.png
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    ජවිපෙ බාප්පාගේ යුගයේ කාර්‍යභාරය අවසන්ය, තම වෘෂන කෝෂ නැති බව තවමත් දන්නේනැත.

    ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත්වී ඇති බවත් වෘෂන කෝෂ දෙක නැති බවත් දැන සිටි කපටි යූඇන්පිය ලංකා මාතාව යැයි රවටා තොප්පියක් දමා කට උල්කර පෙන්වන හෙනට මොඩ් සූරෑපී ලලනාවක් ලෙස ඇන්දූ අයෙකු හදුනවා දුනි.
    FAP-Varnon-cartoon-150x150.jpg

    බාප්පාගේ ඇස් උඩ ගියේය. උඩ පැන්නේය. පිනුම් ගැසුවේය. තමන්ගෙ අළුත් මනමාලි කන්‍යාවියක් යැයි කීය. ඉවුම් පිහුම් පමනක් නොව යුධ ශිල්පයද දන්නේ යැයි කීය. කපටි යූඇන්පිය බලා සිටියේ කට කොනින් සිනාසෙමිනි. මහින්ද ඇට්ටරයෙකු වූ බැවින් බියවූයේ නැත. නියම තාත්තා ලංකා මාතාව සමග යහන් ගතවී ඇත.

    ජවිපෙ නම් බාප්පා යුගයේ කාර්‍යහාරය ගැන අසිහියෙන් කියව කියවා සිට…26 වැනිදා පොන්නයෙක් සමග අධෝ සංසර්ග‍යේ ‍යෙදී සිට නිරුවතින්ම එලියට පැමින “අඩෝ කලවැද්දා… තෝ දැනගනිං මට ලැබෙන බබා හොඳ පෘෂ්ටිමත් එකෙක්. මට තාමත් ඕන එකෙක් එක්ක නිදි වැදල බබ්බු හදන්න පුළුවන්. තෝ බාප්පට කෙළල පොට වරද්දා ගත්තා. හිටපං උඹට දෙන්නම් පුතෝ මේපාර” යැයි කටමැත දෙඩවීය.

    කපටි යූඇන්පිය කට කොනින් සිනාසෙමින් බලා සිටි අතර ජවිපෙ නම් බාප්පා තමන් කල යුගයේ කාර්‍යභාරය අවසන්වී ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
     
    Treveen

    Member
    Aug 4, 2009
    225
    21
    0
    දූෂිත මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නැයි ද ඊට එරෙහිව පෙළ ගැසෙන්නැයි ද ජවිපෙ පෝස්ටර් අලවා තිබිණි. එහෙත් මේ මැතිවරණය දූෂිත වන්නේ කවර මැතිවරණයට සාපේක්ෂව දැයි එහි කියා නොතිබිණි.

    1982 එවක විපක්ෂ නායිකා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ප්‍රධාන විපක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය ද හොරට දමා පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව ද?

    උතුරේ කොටි ත්‍රස්තවාදය ද දකුණේ ජවිපෙ භීෂණය ද විසින් මුළු රට ම හෙල්ලු සමයේ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

    එජාප ජනාධිපති ධූර අපේක්ෂක ගාමිණි දිසානායක මහතා කොටි විසින් මරා දැමූ
    1994 චන්ද්‍රිකා දිනු ජනාධිපතිවරණයට සාපේක්ෂව ද?

    පරාජයේ හිනිපෙත්තේ සිටි චන්ද්‍රිකා, සිය ඇසක් අහිමි කළ කොටි බෝම්බ ප්‍රහාරය නිසා මහජන අනුකම්පාවෙන් යළි දිනූ 1999 ජනපතිවරණය ගැන ද?

    එසේ නැත්නම් රටෙන් 3/1ක් කොටි අණසකට යටත් කාලයේ උතුරේ ජනතාවට ඡන්ද බලය අහිමි කොට පැවැත් වූ 2005 ජනපතිවරණයට සාපේක්ෂව ද?

    එසේත් නැත්නම් ලෝකයේ දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වන චන්ද්‍රකා පැවැත්වූ වයඹ මැතිවරණයට සාපේක්ෂව ද?

    මේ ප්‍රශ්න අද ඊයේ නූපන් ඕනෑම කෙනෙකු තුළ ඇති වන ප්‍රශ්නය. එහෙයින් ජවිපෙ හෝ එජාපය හෝ එවුන්ගේ බත්බැළයින් හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු දේ නම් අපි අගය කොට සලකමු.

    අප දකින සත්‍ය නම් මෑත ඉතිහාසයේ ලංකාවේ පැවැත්වූ සාධාරණ ම මැතිවරණය මෙයයි. එහිදී සමස්ත ලංකාවේ ම ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබිණි. ඒ කොටි අවසන් කළ නිසාය. රන්ජන් විජේරත්න මහතාට පිං සිදුවන්නට දකුණේ ජනතාවයට ද ඡන්ද අයිතිය ලැබිණි. නැතනම් ඡන්දයට කලින් දින ඔබේ හැදුනුම්පත් රැගෙන යන්නට ජවිපෙ සහෝදරවරු ගෙදරට එනු ඇත. ඒ අතීතය ජවිපෙ වේදිකා්වේ තබා ගෙන ම මෙදා එජාපය සිහිපත් කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුලු හෙලන මොවුන් කිසි කලෙක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ අය නොවේ. 1972 ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් පෙරලන්නට ගොස් ඇණ ගත්තේ ය. 1988 කැරලි ගසා තවත් ජීවිත 60 000ක් බිලි දුන්නේය.
    මෙවර ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන ඡන්ද බලයවත් නොමැති ෆොන්සේකා මගින් පාලන බලය ඩැහි ගන්නට මාරාන්තික සටනක යෙදුණේ ය.තම ඡන්දයවත් පාවිච්චි නොකරන මිනිහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරතැයි සිතන්නේ කෙසේ ද? එහෙත් රටේ බුද්ධිමත් ජනතාව මේ නම් රට වනසන පිල්ලියකැයි දැන ඔවුන්ට නිසි පාඩම් ඉගැන්වූයේ ය.
     
    suneshbravo

    Junior member
  • May 14, 2009
    33
    4
    8

    -----------------------------------------------

    Yeah, Yeah......

    Very nice....

    Every day we just talk about what happened in the past and try to forget it or force ourselves to forget it.
    I dont think thats right. We as adults must have the courage to say it when something is wrong. Forget about what party or who is responsible. Which ever correct appreciate it, the same way which ever is wrong criticise it. (konda pana athuwa kelinma kiyapan)