Hyper Inflation එකකදි භාණ්ඩ ගොඩගහගන්න එක වැරදිද...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    WhatsApp Image 2022-04-26 at 7.09.06 PM.jpeg


    මෙතන පෙනුමෙන් සබන් කැට 20ක් තියෙනවා.. මාසෙට 4ක් ගෑවොත් මාස 5කට ඇති... දැන් තියෙන්නේ hyper inflation එකක්... එතනදි මුදලේ අගය සීග්‍රයෙන් පල්ලෙහා බහිනවා.. මෙතනම උණ දේ පෙනුනනේ මාසෙක සබන් මිල වෙනස 100%යි... දැන් අලුත් බේබි සබන් කැටේ 175යි... ඉදිරි මාස වල මිල වෙනස 25% ගාන උනොත් මේ ෆොටෝ එකේ කෙනා අද සබන් කැටයක් රු100 ගානෙ පරන ස්ටොක් එකෙන් ගත්තනම් මෙයාගෙ ඉතුරුව (75+118.75+173.44+241.79+327.24)*4 = 3744.87/=
    ඔය 25%ක් දාල 50% වගේ ගියොත් ඕකෙ දෙගුනේ නෙවෙයි වෙන්නේ කෙලින්ම 9000+ ගාණක් වෙන්නේ....

    එතනින්ම තේරෙනවා Inflation එකෙන් බේරෙන්න කරන්න පුලුවන් දෙයක් තමා භාණ්ඩ අඩු මිලේදි එකතු කරල වැඩි කාලයක් පාවිච්චි කරන එක...

    දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි... හිගන්නෙක්ට උනත් මිනිහෙක් සල්ලි දෙන්නේ තමන් අර්‍ර්ටිකව ස්තාවරනම් තමන්ගේ වැඩි සල්ලිය විතරයි.. ( ඔව් මේ එක්කම inflation එකෙන් පහර වදින් අනිත් සෙට් එක තමා මෙයාල.. වෙනදට හම්බෙන යාචක මුදල දැන් හම්බෙන්නේ ගොඩ්ක් අඩුවෙන්)... මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ..

    ආපහු කතාවට inflation එකෙන් බේරෙන්නෙ පුලුවන් ක්‍රම තමා අඩු මුදලට පුලුවන් තරම් භාණ්ඩ අරන් ලොකු කාලයක් පාවිච්චි කරන එක.., gold ගන්න එක, stock market investing (specially in foreign revenue company) , ඉඩම් ගන්න එක, treasury bill වගේ ලොකු පොලියක් දෙන ඒව ගන්න එක, පුළුවන්නම් තමන්ගේ මාසෙ ඉතුරු සල්ලි වලින් usd ගන්න එක, තමන් පොඩියට හරි ගෙදර වවන එක, usd earn business එකක් පටන් ගන්න එක...

    ලංකාවෙ විතරක් නෙවෙයි lebonan, Greece, Venizular, Turkey වගේ මේ වෙලාවෙ crisis වල ඉන්න රටවල් වලත් වෙන්නේ මේ ටිකම තමා..

    ඕව නොකර සුරංගනා කතා ලියනවනම් එක්කෝ අම්මගෙන් කාල keyboard එක කොටනවා.. නැත්තම් තාම inflation එක දැනෙන්නේ නෑ පැලෙන්න සල්ලි තියෙනවා... නැත්තම් inflation කියන එක හා ඒකෙන් බේරෙන එක තේරෙන්නෙ නෑ.. ඒ තුනම නෙවෙයිනම් වානරයගෙ කාලෙ ඉදල මිනිස්සුන්ගේ ඇගේම එන තමන් ආරක්ෂාවීමේ හෝමෝන ඇගේ වැඩ කරන්නෙ නැති එකෙක්...

    (ඔව් ඔව් පොඩි මිනිහට කෙළවෙනවා තමා රටක inflation එක වැඩි වෙනවා කියන්නේ ඇති නැති පරතරෙත් වැඩි වෙනවා.. අපි ඡන්දෙ දීල පත් කරපු ආණ්ඩුවනේ.. කුම්බලම් කරෝල කෑවනම් විදවපන්..)😐
    .



    .
    P.S. - මේක කිව්වේ අඩුවට බඩු අරන් පස්සේ මිල හූරලා හරි උඩින් ඉස්ටිකර් ගහලා හරි වැඩියෙන් විකුනලා ලාබ ගන්න වගේ බලු වැඩ කරන්න නෙවේ.. අනිත් එක අනිත් උන් ගැනත් පොඩ්ඩක් හිතලා අවුරුදු 2,3කට වගේ එකතු නොකර හිටපන්.. බොරුවට expire වෙලා විසික් කරන්න එකතු කරන්නත් එපා.. හැබැයි පුලුවන්නම් මාස 3,4කට ගන්න පුලුවන්නම් (හොරට විකුනන්න නෙවේ.. තමන්ගේ පාවිච්චියට විතරක්) hyper inflation එකක අපේ wealth එක පිච්චෙන එක සෑහෙන අඩු වෙනවා... ඒ එක්කම පුලුවන්නම් ඉතුරු සල්ලි වලින් gold, usd වගේ ගන්න try කරපන්...



    ආපහු photo එකට, නූගත්කමද.. ආත්මාර්තකමද??

    ඔව් ආත්මාර්තකම... ආපහු මුලට,

    "දැන් මෙතන ලියන සුරංගනා කතා මොනවා ලිව්වත් කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි.. මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ.. හැබැයි කරන්න දෙයක් නෑ..."
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහෙත්ම නෑ.
    මම ගොඩගහගත්තෙ නෑ. නමුත් ඒකෙ වැරද්දක් කියන්න බෑ.
     
    • Love
    • Like
    Reactions: shenat and HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    මේ වගේ ප්‍රශ්න වලදි සර්වයිවල් වෙන්නෙ මිනිස්සු යූස් කරන්නෙ අවුරුදු මිලියන ගාණක් පරණ කැලෑනීති ඒ නිසා ඕකෙ වැරද්දක් කියන්න අමාර්‍ය්.
     
    • Like
    Reactions: ThariGR

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Salli nathi un nam kalinma ballo wage marei kama beema nathiwa salli thiyena un okkama gannawane wadi ganan walata unta ganna amarui ne

    මේ වගේ ප්‍රශ්න වලදි සර්වයිවල් වෙන්නෙ මිනිස්සු යූස් කරන්නෙ අවුරුදු මිලියන ගාණක් පරණ කැලෑනීති ඒ නිසා ඕකෙ වැරද්දක් කියන්න අමාර්‍ය්.

    අන්න ඒකයි මම කියන්න උත්සහ කරේ... මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ:( හැබැයි කරන්න දෙයක් නෑ:dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET



    අන්න ඒකයි මම කියන්න උත්සහ කරේ... මිනිස්සු හික්මීමෙන් ඉන්නේ තමන්ගේ basic needs තියෙනකම් විතරයි... ඒව නැති උනහම අපෙත් වානර ගති එලියට එනවා.. බල්ලෝ වගේ කොටාගන්න බලනවා... මොනව කරල හරි survive වෙන්න තමා බලන්නේ.. අපි හරි පෞ:( හැබැයි කරන්න දෙයක් නෑ:dull:
    Ow thawa tika dawasak yanakota lankawe minissu aduwei salli nathi set ekata mulinma shot eka hamba wei kama beheth nathuwa. Ita passe anith set eka
    Lamai hadana ekath adu wei salli nane
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Put a limit on essential items to stop the hoarding. Can't really blame people who do this either.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපස්සලා පන්නන එක තමයි එකම විසදුම
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම සබන් ටික අරගෙන එන කොට මට බය හිතුනා කවුරු හරි ගහලා කඩා ගනී කියලා. 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියල තියෙන කතාව සම්පූර්ණ හරි. ඕකට වරදක් කියන්න බෑ.

    මනුස්සකම කියන එක විතරයි ඔතනට අදාළ වෙන්නෙ.