Questions Hyper-V එකේ අවුලක්?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම Windows 10 Pro දාලා තියෙන්න්නෙ. Hyper-V වැඩකරන්න ඕන ඔක්කෝම Requirements තියනවා. මම Windows XP SP3 VM එකක් හැදුවා. මේක හැදුවායින් පස්සේ කිසි අවුලක් නැතුව හොදට වැඩකලා. හැබැයි Machine එක Off කරලා ආයිත් පස්සේ වෙලාවක On කරලා Hyper-V එකට ගිහින් VM එක Start කරන්න හැදුවහම මෙන්න මේවාගේ Error එකක් එනවා,

    c42zjs5yhzs11.png


    ඊටපස්සේ මම මේ Site එකේ තියන විදිහට කරන්න බැලුවා. ඒත් හරිගියේනෑ,

    https://bobcares.com/blog/hyper-v-checkpoint-operation-failed/

    දන්න අය ඉන්නවානම් පොඩි Help එකක් දෙනවාද?


    දන්නේනැති අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න. මමත් Like එකක් හරි දීලා සලකන්නම්.:yes:
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Hyper-V matanam hena awul ban.

    VMware dagena weda karapan

    මට ඕන Free ගන්න පුළුවන් එකක්. තියන එකම හදාගන්න පුළුවන්නම් ගොඩක් හොදයි.