Hyundai වාහනයක් ගැන දනගන්න ඕනෙ දන්න කෙනෙක් එන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace

    Hyundai Elantra Third generation (XD 2000) (J number)

    පොතේ තියෙන්නෙ නිශ්පාදිත රට සිංගපූරුව කියලා 2004 register කරලා තියෙන්නෙ
    model-ELAN XD 4D M
    මේක ලංකාවට එන්නෙ singapore edition එකක්ද ?

    wikipedia එකේ singapore edition එකක් තියනවා කියලා පෙන්නන්නෑ
    පාවිච්චි කරපු අය ගුනදොස් දාගෙන යන්න

    1645001224143.png


    @PHBhagya උදව්වක් ඕනේ අයියේ
    ------ Post added on Feb 16, 2022 at 2:19 PM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,513
    113

    Hyundai Elantra Third generation (XD 2000) (J number)

    පොතේ තියෙන්නෙ නිශ්පාදිත රට සිංගපූරුව කියලා 2004 register කරලා තියෙන්නෙ
    model-ELAN XD 4D M
    මේක ලංකාවට එන්නෙ singapore edition එකක්ද ?

    wikipedia එකේ singapore edition එකක් තියනවා කියලා පෙන්නන්නෑ
    පාවිච්චි කරපු අය ගුනදොස් දාගෙන යන්න

    View attachment 160703


    @PHBhagya උදව්වක් ඕනේ අයියේ
    ------ Post added on Feb 16, 2022 at 2:19 PM
    Never knew that there was another Singapore somewhere else.... :P
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,317
    1,021
    113
    The reason is this is recondition. Korea is a country with left hand drive. So the right hand drive vehicles were made to Singapore and Thailand. These cars were imported from Singapore(not manufactured) after high milage. Almost all of them had mileage reversed. That’s why they started breaking in SL and got a bad reputation.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඕක ගැනනං කිසිම අදහසක් නෑ මචෝ.... දන්න කියන පදින කෙනෙක්වත් නෑ...

    @Hyaenidae @Lakshan-Seram @hrm මේ ගැන දන්නවද??


    කොරියාවෙ ඉඳන් සිංගප්පූරුවට ගිහින් ඒ හරහා රීකන්ඩිශන් කරල එවලද දන්නෙ නෑ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Boruwak. Unta Singapore wala assembly line ekak na.

    Mama eka parak Galle wala Hyundai wahanayak baluwa hambayekge, uge pothen thiyenne Japan kiyala 😂
    එහෙම කොහොමද මචං දාන්නෙ...
    මැනිෆැක්චර් කරන රටවල් ගැන හොයන්න, rmv එකේ හරි ක්‍රමවේදයක් නැති නිසාද??
     
    • Like
    Reactions: Rankira and NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    එහෙම කොහොමද මචං දාන්නෙ...
    මැනිෆැක්චර් කරන රටවල් ගැන හොයන්න, rmv එකේ හරි ක්‍රමවේදයක් නැති නිසාද??
    RMV ekenma karana weda thamai ban. Salli tikak wisi karama ona deyak karaganna puluwanne
     
    • Wow
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    එහෙම කොහොමද මචං දාන්නෙ...
    මැනිෆැක්චර් කරන රටවල් ගැන හොයන්න, rmv එකේ හරි ක්‍රමවේදයක් නැති නිසාද??
    samahara welawata danne last shipped port eka aithi rata. salli deela karagannawa ta weda owa RMV eke gon kamata karana dewal. BMW ekaka thiyenewa manufacturing country eka Japan kiyala. wahane aththatama Germany indan Japan gihin apu ekak.