Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hyundai හම්බන්තොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට වරාය සිය වාහන ප්රති අපනයනය සඳහා යොදා ගැනීමට ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිෂ්පාදන සමාගම් සමූහය සූදානම් වන අතර මසකට වාහන රැගත් නැව් හතරක් පමණ හම්බන්තොට වරායට ඒවීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිපදවීමේ සමාගම් සමූහය මෙන්ම වාහන නිපදවීමේදී ලෝකයේ සිව්වැනි විශාලතම සමාගම් සමූහය වන කොරියාවේ Hyundai Kia සමාගම් සමූහයට අයත් Hyundai Glovis Co Ltd විසින් වාහන ප්රවාහනය කරන නැව් දෙකක් ක්රියාත්මක කරන අතර එම නැව් මේ මාසයේදී වාහන රැගෙන හම්බන්තොට වරායට සේන්දු වනබව එම සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් ෂිපින් සමාගම සඳහන් කරයි.

එනම් මෙම සමාගමට අයත් “ඒෂියන් සන්“ නෞකාව වාහන 1000 ක් රැගෙන හම්බන්තොට වරායට අද පැමිණෙන අතර මින්පසුව සෑම මසකම වාහන රැගත් නැව් කිහිපයක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇතැයි ජෝන් කීල්ස් ෂිපින් සමාගම විශ්වාසය පළකරයි.

Hyundai සමාගම විසින් හම්බන්තොට වරාය ඔස්සේ සිදුකරන වාහන ප්රති අපනයන කටයුතු ක්රමයෙන් වර්ධනය වනු ඇති බවත් මසකට එම සමාගමේ වාහන රැගත් නැව් 3-4 අතර ප්රමාණයක් හම්බන්තොටට පැමිණෙනු ඇති බවත් සඳහන්ය.

වාහන 10,000 ක් නවතා තැබිය හැකි අංගනයක් හම්බන්තොට වරායේ තිබෙන බව ජෝන් කීල්ස් ෂිපින් සඳහන් කරයි.

අද හම්බන්තොට වරායට පැමිණෙන මෝටර් රථ තොගය චෙන්නායි නුවර Hyundai කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙන අතර ඒවා යුරෝපයට හා අප්රිකාවට නැවත අපනයනය කිරීමට නියමිතය.

මෙම මෝටර් රථ තොගය ප්රති අපනයනය කිරීමට Hyundai Glovis සමාගමේ ඒෂියන් ලෙජන්ඩ් නෞකාව හම්බන්තොට වරායට ජුනි 17 වනදා පැමිණෙන බව සඳහන්ය.

Hyundai Glovis සමාගමට නැව් 30 ක් පමණ තිබෙන අතර උතුරු හා දකුණු ඇමරිකාව, යුරෝපය, ආසියාව, අප්රිකාව යන රට වලට වාහන රැගෙන යයි.

වාහන ප්රති අපනයනය කරන සමාගම් වලට සහනදායී මිල ගණන්, ඒ වෙනුවෙන්ම වෙන්වූ පර්යන්තයක් ඇතුළු පහසුකම් ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදී තිබේ.

[QUOTE="MuslimLankan, post: 12820726, member: 146629"] [B][SIZE=4][COLOR=DarkGreen]හම්බන්තොට වරාය සිය වාහන ප්රති අපනයනය සඳහා යොදා ගැනීමට ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිෂ්පාදන සමාගම් සමූහය සූදානම් වන අතර මසකට වාහන රැගත් නැව් හතරක් පමණ හම්බන්තොට වරායට ඒවීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිපදවීමේ සමාගම් සමූහය මෙන්ම වාහන නිපදවීමේදී ලෝකයේ සිව්වැනි විශාලතම සමාගම් සමූහය වන කොරියාවේ Hyundai Kia සමාගම් සමූහයට අයත් Hyundai Glovis Co Ltd විසින් වාහන ප්රවාහනය කරන නැව් දෙකක් ක්රියාත්මක කරන අතර එම නැව් මේ මාසයේදී වාහන රැගෙන හම්බන්තොට වරායට සේන්දු වනබව එම සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් ෂිපින් සමාගම සඳහන් කරයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] එනම් මෙම සමාගමට අයත් “ඒෂියන් සන්“ නෞකාව වාහන 1000 ක් රැගෙන හම්බන්තොට වරායට අද පැමිණෙන අතර මින්පසුව සෑම මසකම වාහන රැගත් නැව් කිහිපයක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇතැයි ජෝන් කීල්ස් ෂිපින් සමාගම විශ්වාසය පළකරයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] Hyundai සමාගම විසින් හම්බන්තොට වරාය ඔස්සේ සිදුකරන වාහන ප්රති අපනයන කටයුතු ක්රමයෙන් වර්ධනය වනු ඇති බවත් මසකට එම සමාගමේ වාහන රැගත් නැව් 3-4 අතර ප්රමාණයක් හම්බන්තොටට පැමිණෙනු ඇති බවත් සඳහන්ය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] වාහන 10,000 ක් නවතා තැබිය හැකි අංගනයක් හම්බන්තොට වරායේ තිබෙන බව ජෝන් කීල්ස් ෂිපින් සඳහන් කරයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] අද හම්බන්තොට වරායට පැමිණෙන මෝටර් රථ තොගය චෙන්නායි නුවර Hyundai කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙන අතර ඒවා යුරෝපයට හා අප්රිකාවට නැවත අපනයනය කිරීමට නියමිතය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මෙම මෝටර් රථ තොගය ප්රති අපනයනය කිරීමට Hyundai Glovis සමාගමේ ඒෂියන් ලෙජන්ඩ් නෞකාව හම්බන්තොට වරායට ජුනි 17 වනදා පැමිණෙන බව සඳහන්ය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] Hyundai Glovis සමාගමට නැව් 30 ක් පමණ තිබෙන අතර උතුරු හා දකුණු ඇමරිකාව, යුරෝපය, ආසියාව, අප්රිකාව යන රට වලට වාහන රැගෙන යයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] වාහන ප්රති අපනයනය කරන සමාගම් වලට සහනදායී මිල ගණන්, ඒ වෙනුවෙන්ම වෙන්වූ පර්යන්තයක් ඇතුළු පහසුකම් ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදී තිබේ. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom