Hyundai හම්බන්තොට

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
හම්බන්තොට වරාය සිය වාහන ප්‍රති අපනයනය සඳහා යොදා ගැනීමට ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිෂ්පාදන සමාගම් සමූහය සූදානම් වන අතර මසකට වාහන රැගත් නැව් හතරක් පමණ හම්බන්තොට වරායට ඒවීමට සැලසුම් කර ඇතැයි අනාවරණය වේ.

ආසියාවේ දෙවැනියට විශාලතම වාහන නිපදවීමේ සමාගම් සමූහය මෙන්ම වාහන නිපදවීමේදී ලෝකයේ සිව්වැනි විශාලතම සමාගම් සමූහය වන කොරියාවේ Hyundai Kia සමාගම් සමූහයට අයත් Hyundai Glovis Co Ltd විසින් වාහන ප්‍රවාහනය කරන නැව් දෙකක් ක්‍රියාත්මක කරන අතර එම නැව් මේ මාසයේදී වාහන රැගෙන හම්බන්තොට වරායට සේන්දු වනබව එම සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් ෂිපින් සමාගම සඳහන් කරයි.

එනම් මෙම සමාගමට අයත් “ඒෂියන් සන්“ නෞකාව වාහන 1000 ක් රැගෙන හම්බන්තොට වරායට අද පැමිණෙන අතර මින්පසුව සෑම මසකම වාහන රැගත් නැව් කිහිපයක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇතැයි ජෝන් කීල්ස් ෂිපින් සමාගම විශ්වාසය පළකරයි.
Hyundai සමාගම විසින් හම්බන්තොට වරාය ඔස්සේ සිදුකරන වාහන ප්‍රති අපනයන කටයුතු ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බවත් මසකට එම සමාගමේ වාහන රැගත් නැව් 3-4 අතර ප්‍රමාණයක් හම්බන්තොටට පැමිණෙනු ඇති බවත් සඳහන්ය.

වාහන 10,000 ක් නවතා තැබිය හැකි අංගනයක් හම්බන්තොට වරායේ තිබෙන බව ජෝන් කීල්ස් ෂිපින් සඳහන් කරයි.
අද හම්බන්තොට වරායට පැමිණෙන මෝටර් රථ තොගය චෙන්නායි නුවර Hyundai කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙන අතර ඒවා යුරෝපයට හා අප්‍රිකාවට නැවත අපනයනය කිරීමට නියමිතය.

මෙම මෝටර් රථ තොගය ප්‍රති අපනයනය කිරීමට Hyundai Glovis සමාගමේ ඒෂියන් ලෙජන්ඩ් නෞකාව හම්බන්තොට වරායට ජුනි 17 වනදා පැමිණෙන බව සඳහන්ය.

Hyundai Glovis සමාගමට නැව් 30 ක් පමණ තිබෙන අතර උතුරු හා දකුණු ඇමරිකාව, යුරෝපය, ආසියාව, අප්‍රිකාව යන රට වලට වාහන රැගෙන යයි.
වාහන ප්‍රති අපනයනය කරන සමාගම් වලට සහනදායී මිල ගණන්, ඒ වෙනුවෙන්ම වෙන්වූ පර්යන්තයක් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදී තිබේ.
 
  • Like
Reactions: ROMid

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හම්බන්තොටට කිසිම එකෙක් එන්නේ නෑ. ආණ්ඩුවෙන් උන්ව කොළඹින් හරවලා යවනවා මිසක්.
 
  • Like
Reactions: deestheman

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    හම්බන්තොටට් නැව් එන්නේ නැති හින්දා දැම්මා අලුත් නීතියක් .
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    හම්බන්තොටට් නැව් එන්නේ නැති හින්දා දැම්මා අලුත් නීතියක් .

    onna kiwwa moda kathawak. ape eunta monawa karath waradi. kolamba waraye karya bahula thathwaya nisa godak naw warayata athul wenna baruwa warayen pitatha baduth ekka balan inna nisai me wage deyak kare. warayen pita wadi kalayak naw nawaththan innakota loku ganak gewanna sidda wenawa.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0

    Elakiri
    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හරි එහෙනං කියපන්කො බලන්න දැන් ඕවා හම්බන්තොටට ගෙනිහින් එතනින් ආයේ කොළඹට වාහන හරි බඩු හරි යවන ඒවාට ගෙවන්නේ උඹේ අම්මගේ කකුල් දෙක පළල් කරලා හොයන සල්ලි වලින්ද? දෙකෙන් කෝකද වියදම වැඩි? කලින් ඕක හදන්න කලින් කොහොමද කරේ? ඔක්කොම බොරුව තමයි. දන්න රෙද්දක් කතා කරපන්. අමාරුවට වෙන්න ඇති හම්බන්තොට ෆ්‍රී පොර්ට් කරේ?
     
    umbe amma kakul deka palal karala umbawa jathaka karapu nisa thamai umba me wage moda katha kiyanne. me wahana tika transit yana wahana. mewa kolamba aran enne naha buruwo.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umbe amma kakul deka palal karala umbawa jathaka karapu nisa thamai umba me wage moda katha kiyanne. me wahana tika transit yana wahana. mewa kolamba aran enne naha buruwo.

    කෙහෙල් මලක් කියනවා. ඕවා කොළඹ ඉඩ නැහැ කියලා ඕවා ඔහේ බාලා අපහු කොළඹට ගෙන එක ඔය කරන්නේ. :lol::lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    කෙහෙල් මලක් කියනවා. ඕවා කොළඹ ඉඩ නැහැ කියලා ඕවා ඔහේ බාලා අපහු කොළඹට ගෙන එක ඔය කරන්නේ. :lol::lol::lol::lol:

    transit yana wahana kolamba aran enne umbe sarama asse obannada ? nodanna reddawal katha karanne nathuwa umbe wadak balagena hitapan. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    transit yana wahana kolamba aran enne umbe sarama asse obannada ? nodanna reddawal katha karanne nathuwa umbe wadak balagena hitapan. :lol:

    හරි හරි. අවුලක් නැහැ උඹ කියනවනං ට්‍රාන්සිට් කියලා බලමු එදාට. කොහොමටත් උඹේ අම්මට අක්කට නංගිට සැහෙන වැඩ තියෙයි ඔය නැව් ආවම. හොඳට මයිල් බාලා සබන් දාලා හෝදලා නාලා ඉන්ඩ කියපන්. නැත්තන් උන් ආයේ යයි යන්න. :lol::lol::lol::lol::rofl::rofl::rofl: