Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hyundai Grand i10 හොර මගඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hyundai Grand i10

ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි)

එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. .

ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ 83ට. .

වාහනය පිටින් ආනයනය කරද්දි බද්ද 3827000 වුනාට ඇසෙම්බල් කරද්දි බද්ද අඩුවෙනවා. . මට මතක විදියට කලින් එහෙම ඇසෙම්බල් කරපු වාහන වලට 60% පමන බදු ප්රමානයක් අයකරලා තිබ්බේ. . මට හරියටම මේක ඇසෙම්බල් කරද්දි අයවන බදු ප්රතිශතය හොයාගන්න බැරිවුනා. . අපි හිතමු 70% කියලා ඒතකොට ආන්ඩුවට ගෙවන බදු මුදල 2679000යි. . ඉන්දියාවේ උපරිම මිල ලක්ශ 38 විදියට ගත්තත් 6479000යි මිල වෙන්නේ. .

විකුනන්නේ ලක්ශ 83ට. . මේකටත් වෙන්නේ ntorq ස්කූටර් එකට වෙච්චදේම තමයි. . ශෝරූම් තියන් උඩබලන් හිටියැකි. .

ලංකාවේ බිස්නස්කාරයෝ කියන්නේ පට්ට ජරා යක්කු. . දැක්කනේ සිමෙන්ති වලට වෙච්චදේ. . ලංකාවේ ෆැක්ට්රි එක හැදුව ගමන් මිල තුන්ගුනයක් වුනා. .

(මේකට රජයෙන් අයකරපු බදු මුදල දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න)

[QUOTE="XibitZ, post: 28609287, member: 132898"] Hyundai Grand i10 ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි) එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. . ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ 83ට. . වාහනය පිටින් ආනයනය කරද්දි බද්ද 3827000 වුනාට ඇසෙම්බල් කරද්දි බද්ද අඩුවෙනවා. . මට මතක විදියට කලින් එහෙම ඇසෙම්බල් කරපු වාහන වලට 60% පමන බදු ප්රමානයක් අයකරලා තිබ්බේ. . මට හරියටම මේක ඇසෙම්බල් කරද්දි අයවන බදු ප්රතිශතය හොයාගන්න බැරිවුනා. . අපි හිතමු 70% කියලා ඒතකොට ආන්ඩුවට ගෙවන බදු මුදල 2679000යි. . ඉන්දියාවේ උපරිම මිල ලක්ශ 38 විදියට ගත්තත් 6479000යි මිල වෙන්නේ. . විකුනන්නේ ලක්ශ 83ට. . මේකටත් වෙන්නේ ntorq ස්කූටර් එකට වෙච්චදේම තමයි. . ශෝරූම් තියන් උඩබලන් හිටියැකි. . ලංකාවේ බිස්නස්කාරයෝ කියන්නේ පට්ට ජරා යක්කු. . දැක්කනේ සිමෙන්ති වලට වෙච්චදේ. . ලංකාවේ ෆැක්ට්රි එක හැදුව ගමන් මිල තුන්ගුනයක් වුනා. . (මේකට රජයෙන් අයකරපු බදු මුදල දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom