Hyundai Grand i10 හොර මගඩිය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    Hyundai Grand i10
    ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි)
    එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. .

    ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ 83ට. .
    වාහනය පිටින් ආනයනය කරද්දි බද්ද 3827000 වුනාට ඇසෙම්බල් කරද්දි බද්ද අඩුවෙනවා. . මට මතක විදියට කලින් එහෙම ඇසෙම්බල් කරපු වාහන වලට 60% පමන බදු ප්‍රමානයක් අයකරලා තිබ්බේ. . මට හරියටම මේක ඇසෙම්බල් කරද්දි අයවන බදු ප්‍රතිශතය හොයාගන්න බැරිවුනා. . අපි හිතමු 70% කියලා ඒතකොට ආන්ඩුවට ගෙවන බදු මුදල 2679000යි. . ඉන්දියාවේ උපරිම මිල ලක්ශ 38 විදියට ගත්තත් 6479000යි මිල වෙන්නේ. .
    විකුනන්නේ ලක්ශ 83ට. . මේකටත් වෙන්නේ ntorq ස්කූටර් එකට වෙච්චදේම තමයි. . ශෝරූම් තියන් උඩබලන් හිටියැකි. .

    ලංකාවේ බිස්නස්කාරයෝ කියන්නේ පට්ට ජරා යක්කු. . දැක්කනේ සිමෙන්ති වලට වෙච්චදේ. . ලංකාවේ ෆැක්ට්‍රි එක හැදුව ගමන් මිල තුන්ගුනයක් වුනා. .

    (මේකට රජයෙන් අයකරපු බදු මුදල දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,936
    8,170
    113
    මෙන්න මෙතන...

    Lanwa cement eka shares kageda kiyala baluwa nam dana ganna pluwn une mokakda kiyala..hora kanwa kiyala mehemath kamak ane manda oii...asarana minissunwa nomara marala me hora kaapu saha danatat hora kana wesa hathikare okkoma hadi gawila yanna ona
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    1676475546208.png

    මේකෙ කැත බං
    මයික්‍රො පැන්ඩ කුළේට තමා වැටෙන්නෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    ඩොලර් එක 180දී කිරිපිටි කිලෝ එක තිබුනේ 900ට.
    දැන් ඩොලර් එක 360යි කිරිපිටි කිලෝ එක 3095යි.

    මේක ඔය වාහන මිල තර්කය දාල පැහැදිලි කරන්න

    සීනි බදු වන්චාව කියලා එකක් මතකද?
    රජය බදු මුදල අඩුකරා පාරිබෝගිකයට ඒක නොදි බිස්නස්කාරයා ඊක සාක්කුවේ දාගත්තා. . මෙතනත් වෙන්නේ එහෙම දෙයක්. .

    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය මම හරියටම දන්නේ නැ. .
    බදු මුදල වැඩි කරලා නැත්තන්, විදේශීය රටේ කිරිපිටි මිලත් වැඩිවෙලා නැත්තන් ලන්කාවේ බිස්නස් කාරයන්ගේ සාක්කුවට ලාබය විදියට යන්නේ. .
    පොඩි මිලක් ලන්කාව ඇතුලේ ට්‍රාන්ස්පෝට් කොස්ට් එකට වැඩිවෙලා ඇති. .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,427
    199,351
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ දේශීය නිෂ්පාදන, දේශීය ව්‍යාපාරිකයෝ බහුතරයක් හොරු
    සම්පුර්ණ ඇත්ත. පිටරටින් එන ඇපල් ගෙඩිය ලංකාවේ හැදෙන අඹ ගෙඩියෙන් මිලෙන් බාගයක් වගේ. ලංකාවේ කිකිලියෙක් දාන බිත්තරයක් පිටරටි එන බිත්තරයේ ගාන වගේ දෙගුණයක්... :baffled:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    ඩොලර් එක 180දී කිරිපිටි කිලෝ එක තිබුනේ 900ට.
    දැන් ඩොලර් එක 360යි කිරිපිටි කිලෝ එක 3095යි.

    මේක ඔය වාහන මිල තර්කය දාල පැහැදිලි කරන්න
    ලෝක වෙළඳපොලේ තණකොළ මිල 200% කින් ඉහල ගිහින් ලු
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com
    Hyundai Grand i10
    ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි)
    එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. .

    ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ 83ට. .
    වාහනය පිටින් ආනයනය කරද්දි බද්ද 3827000 වුනාට ඇසෙම්බල් කරද්දි බද්ද අඩුවෙනවා. . මට මතක විදියට කලින් එහෙම ඇසෙම්බල් කරපු වාහන වලට 60% පමන බදු ප්‍රමානයක් අයකරලා තිබ්බේ. . මට හරියටම මේක ඇසෙම්බල් කරද්දි අයවන බදු ප්‍රතිශතය හොයාගන්න බැරිවුනා. . අපි හිතමු 70% කියලා ඒතකොට ආන්ඩුවට ගෙවන බදු මුදල 2679000යි. . ඉන්දියාවේ උපරිම මිල ලක්ශ 38 විදියට ගත්තත් 6479000යි මිල වෙන්නේ. .
    විකුනන්නේ ලක්ශ 83ට. . මේකටත් වෙන්නේ ntorq ස්කූටර් එකට වෙච්චදේම තමයි. . ශෝරූම් තියන් උඩබලන් හිටියැකි. .

    ලංකාවේ බිස්නස්කාරයෝ කියන්නේ පට්ට ජරා යක්කු. . දැක්කනේ සිමෙන්ති වලට වෙච්චදේ. . ලංකාවේ ෆැක්ට්‍රි එක හැදුව ගමන් මිල තුන්ගුනයක් වුනා. .

    (මේකට රජයෙන් අයකරපු බදු මුදල දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න)
    පිස්සුද යකො මෙ දහිර වාට්ටුව ගන්න ලක්ස 80ක් දිලා. සෙෆ්ටි කියන එක අහල වත් නැතිව ඇති මෙක නම්....

    අපි ලංකාවෙ නැතුව වෙන රටක හිටියනම් ඔය ගානෙන් බ්‍රැන්ඩ් නිව් මෙකක් Toyota Ascent Sport ගන්න තිබ්බා (ඇට් ලිස්ට්)

    Screenshot 2023-02-16 at 3.48.20 am.png

    OR

    සෙක්න්ඩ් හැන්ඩ් අවුඩියක් අරන් තව ලක්ස් 10ක් විතර අතෙත් ඉතුරුයී.....

    Screenshot 2023-02-16 at 3.51.20 am.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG