Hyundai Tuscani HELP !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    03tuscani1-1.jpg

    machan Hyundai Tuscani 2004 -3 year ekak around 1.8 million ganna puluwan me car eka hondai da
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    03tuscani1-1.jpg

    machan Hyundai Tuscani 2004 -3 year ekak around 1.8 million ganna puluwan me car eka hondai da

    ඇයි බන් උබ Hyundai ගන්නේ. යකෝ 1.8 දීලා ගන්න උබට පිස්සුද නැත්නම් හැටිද . අනෙක 2004 . අඩෝ Hyundai මල ජරාව බන්.

    ටොයෝටා වහනෙකට පලයන්. වාහනේ දිරා දිරා තිබ්බත් ටොයෝට ඕනෑ වෙලාවක විකුණා ගන්න හරි පුළුවන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඇයි බන් උබ Hyundai ගන්නේ. යකෝ 1.8 දීලා ගන්න උබට පිස්සුද නැත්නම් හැටිද . අනෙක 2004 . අඩෝ Hyundai මල ජරාව බන්.

    ටොයෝටා වහනෙකට පලයන්. වාහනේ දිරා දිරා තිබ්බත් ටොයෝට ඕනෑ වෙලාවක විකුණා ගන්න හරි පුළුවන්.

    වාහනේ දිරා දිරා තිබ්බත් ටොයෝට ඕනෑ වෙලාවක විකුණා ගන්න හරි පුළුවන්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    oya wahanayk mama dekka thalawathugoda nawaththala thiyanawa! supiri look ekak thiyanne! wahane durability eka nam danne neta!
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63

    ඇයි බන් උබ Hyundai ගන්නේ. යකෝ 1.8 දීලා ගන්න උබට පිස්සුද නැත්නම් හැටිද . අනෙක 2004 . අඩෝ Hyundai මල ජරාව බන්.

    ටොයෝටා වහනෙකට පලයන්. වාහනේ දිරා දිරා තිබ්බත් ටොයෝට ඕනෑ වෙලාවක විකුණා ගන්න හරි පුළුවන්.
    sport car ekak ganna bun asawa tiyenne :baffled: aduwata monawada tiyana model bun
    Toyota Platz NCP 12 එකක් ගනින්.

    :):)

    oya wahanayk mama dekka thalawathugoda nawaththala thiyanawa! supiri look ekak thiyanne! wahane durability eka nam danne neta!

    ow bun look eka sirawata waduna mata kattiyage feedback hari na ne eth :sorry:

    Oka ganna eke civic ekak ganin. godakma amaru nam subaruwak/lancer ekak. gedarakata wage nam 110 121. korean parana wahana leda godawal.
    oka v6 nam thawa kamak na.

    thanks machan :)