i-පෝං උදව්වක්📱☎️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි සුදු උස ලක්සන මිතුරනි. පොඩි උදව්වක් ඕන. i පෝං එකේ කේස් එකනං බලු වට්න්නේ නෑ. පෝට් එක තියෙන පැත්ත කවර් වෙලා නෑ. හෙන බයංකරයි.

    උඹල මොනවගේ කේස්ද පාවිච්චිකරන්නේ?
    15 ප්‍රෝ මැක්ස් වලට හොඳ ක්ලිය කේස් එකක් හොයල දියල්ලකෝ 😐
     
    • Like
    Reactions: kinkon

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    අපෝ අනාතයා. උබලා රැජිනගෙ රටේ ඉන්න හිඟන්නොන්ටත් අන්තයි
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ අනාතයා. උබලා රැජිනගෙ රටේ ඉන්න හිඟන්නොන්ටත් අන්තයි
    උඹ මට බැනල හරියන්නේ නෑ. ඒක ඩිසයින් කරපු එකාට බැනපං. £50ක් දීල ගත්ත සෙට් නැති නිසා මාරුකරනව.

    මේක සෙට් නෑ බං.

    ක්ලිය කේස් එකක් බලන්නේ😐
    ------ Post added on Nov 23, 2023 at 7:50 PM
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Rich (BB code):
    https://www.amazon.co.uk/Spigen-Military-Shockproof-Yellowing-Compatible-White/dp/B0C5S96NYG?ref_=ast_sto_dp&th=1
     
    • Love
    Reactions: LINDA_ADERSON_22