Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
I am Gay I want to Suicide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයා මට හිතෙන විදියට ඔයාට මැරෙන්න තරම් සීන් එකක් වෙලා නෑ මෙතන.

ඔය වගේ පොඩි පොඩි කේස් ලව් කරන gay නොවන සාමාන්‍ය couples අතරෙත් වෙනවා.

ඉතින් ඒවාට සියදිවි නසා ගන්න මෝඩ කෙල්ලො කොල්ලොත් ඉන්නවා.

මට හිතෙන විදියට ඔයාගේ ප්රශණය gay වීම හෝ නොවීම නොවේ. බුද්ධිය පිළිබද ප්‍රශ්ණයක්.

ඔබට තිබෙන ප්‍රශ්ණය ජීවිතයේ ප්‍රශ්ණ වලට මූණදීමට ආත්ම ශක්තියක් නොමැති කමයි.

ආත්ම ශක්තිය නොමැති කමින් කී දෙනෙක් සියදිවි නසා ගන්නවද මේ රටේ.

ඔයා gay වීම හෝ නොවීම ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මිස සමාජ ප්‍රශ්ණයක් නොවේ.

රටේ නීතියෙන් ඊට ඉඩක් නොතිබුණත් ඔබගේ අවශ්‍යතාව අප්රසිද්ධව ඉටුකර ගන්න බැරිකමක් නෑ.

එකම දේ ලෝකයේ යථාර්තය බුදු දහම අනුව තේරුම් ගෙන ආත්ම ශක්තිය වැඩි කර ගන්න.

එවිට ජීවිතේ සියලු අභියෝග ජය ගත හැකිය.

වැඩි පුර උපදෙසක් අවශ්‍යනම් PM කරන්න.

අයියෝ මේ වගේ සිම්පල් කේස් වලට මැරෙන්න නම් හදන්න එපා පුතේ.

[QUOTE="sriboysl, post: 7837749, member: 113394"] [SIZE=4][COLOR=DarkGreen]සහෝදරයා මට හිතෙන විදියට ඔයාට මැරෙන්න තරම් සීන් එකක් වෙලා නෑ මෙතන. ඔය වගේ පොඩි පොඩි කේස් ලව් කරන gay නොවන සාමාන්‍ය couples අතරෙත් වෙනවා. ඉතින් ඒවාට සියදිවි නසා ගන්න මෝඩ කෙල්ලො කොල්ලොත් ඉන්නවා. මට හිතෙන විදියට ඔයාගේ ප්රශණය gay වීම හෝ නොවීම නොවේ. බුද්ධිය පිළිබද ප්‍රශ්ණයක්. ඔබට තිබෙන ප්‍රශ්ණය ජීවිතයේ ප්‍රශ්ණ වලට මූණදීමට ආත්ම ශක්තියක් නොමැති කමයි. ආත්ම ශක්තිය නොමැති කමින් කී දෙනෙක් සියදිවි නසා ගන්නවද මේ රටේ. ඔයා gay වීම හෝ නොවීම ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මිස සමාජ ප්‍රශ්ණයක් නොවේ. රටේ නීතියෙන් ඊට ඉඩක් නොතිබුණත් ඔබගේ අවශ්‍යතාව අප්රසිද්ධව ඉටුකර ගන්න බැරිකමක් නෑ. එකම දේ ලෝකයේ යථාර්තය බුදු දහම අනුව තේරුම් ගෙන ආත්ම ශක්තිය වැඩි කර ගන්න. එවිට ජීවිතේ සියලු අභියෝග ජය ගත හැකිය. වැඩි පුර උපදෙසක් අවශ්‍යනම් PM කරන්න. අයියෝ මේ වගේ සිම්පල් කේස් වලට මැරෙන්න නම් හදන්න එපා පුතේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom