I am going through a very stressful time.

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    කිසිම skill එකක් හරියට නැති නිසයි. දන්න පොඩ්ඩත් kadden කියාගන්න බැරි නිසයි interview cancel karala danawa.
     
    Sen-lu

    Well-known member
  • ඔය උට්ට කියව කියව ඉඳල හරියන්නෙ නෑ. ඕක නැතිකරගන්න මොනා හරි කරපං කම්මැලිකම නැතුව. එතකොට මාස 6කින්වත් මොනාහරි කරන්න පුළුවන් වෙයි.

    "උඹ අවදානෙ ඕන වෙලා ත්‍රෙඩ් දාන ෆේල් පොන්ස් නම් තෝ කොටියම කාපිය
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඔය උට්ට කියව කියව ඉඳල හරියන්නෙ නෑ. ඕක නැතිකරගන්න මොනා හරි කරපං කම්මැලිකම නැතුව. එතකොට මාස 6කින්වත් මොනාහරි කරන්න පුළුවන් වෙයි.

    "උඹ අවදානෙ ඕන වෙලා ත්‍රෙඩ් දාන ෆේල් පොන්ස් නම් තෝ කොටියම කාපිය
    Mulaka idan patan gannaw kiyla hitala, java karanna gtta, OOP ටික බලනකොට ග්‍රීක් වගේ. oluwata ynnema na bn kisi deyak
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    IT කියන්නෙ programming කියන්නෙ rocket science නෙවෙයි බං. මුල ඉදන් හරියට බලාගෙන ආවොත් අල්ලගන්න පුලුවන් basic ටික. ඊටපස්සෙ intern දාලා ඒ ඉගෙනගත්ත ටික හරියට ඇප්ලයි කරන්නයි එතනින් එහා ටික ඩීප් ඉගෙනගන්නයි බලපන් ඉන්ටර්න් කරන තැන senior උන්ගෙත් උදව් අරගෙන. එහෙම ටික කාලයක් යනකොට උබේ skill හැදිලා confidence හැදිලා එයි. ඊටපස්සෙ associate engineer ඉදන් පිලිවෙලට ladder එක නැගගෙන පලයන්. උබ බලන්න පටන් ගත්තෙ මොකෙන්ද? Youtube? udemy ?

    ප.ලි :- English නං හදාගන්න හැටි කියන්න තේරෙන්නෙ නෑ ඒක දන්න එකෙක් කියහන් මූට
     
    playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b

    https://youtube.com/playlist?list=PLpUo7TyHQvlvGHm9fFtN0MzYR4t0Ri-M1
    ------ Post added on Jan 25, 2023 at 1:49 AM
     
    Last edited:
    • Haha
    Reactions: Mr UNKNOWN

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    එහෙම තමයි බන් ජීවිතේ... පොඩ්ඩ පොඩ්ඩක් ඉගෙන ගෙන තමයි මිනිස්සු තැනකට එන්නෙ. බෑ බෑ කිය කිය ඉන්නෙ නැතුව කොතනින් හරි පටන් ගෙන අත හරින්නෙ නැතුව A to Z ඉවර වෙනකම්ම කරහන්.. ඒක තමයි වැදගත්... :yes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කිසිම skill එකක් හරියට නැති නිසයි. දන්න පොඩ්ඩත් kadden කියාගන්න බැරි නිසයි interview cancel karala danawa.
    Age, field ?
     
    • Like
    Reactions: HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Mulaka idan patan gannaw kiyla hitala, java karanna gtta, OOP ටික බලනකොට ග්‍රීක් වගේ. oluwata ynnema na bn kisi deyak
    Oop නම් මටත් අවුරුද්දක් විතර යනකන් තේරුනේ නැහැ බන්.. මුලින්ම C python වගේ language එකක්‌ කරන්න ඊට පස්සෙ java වලට අවා නම් හරි
     
    • Love
    Reactions: mamaisamare

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Mulaka idan patan gannaw kiyla hitala, java karanna gtta, OOP ටික බලනකොට ග්‍රීක් වගේ. oluwata ynnema na bn kisi deyak
    මේ mosh කියන එකාගේ videos ටිකක් බලන්න. OOP ඉගන ගනිද්දී හැම වෙලේම real world concepts එක්ක හිතන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ මොන උට්ටෙක්ද? පිස්සුද උබට අනාත සිංහලුන්ගෙ tutorial බලන්න 😕
    මට කියාගන්න බැරුව හිටියේ
    විශේෂෙන් සිංහල බාවිතා කිරීම.
    මේවා කොටලා පොවන්න හොද නැ. එකෙන් කොහොමද මචන් කෙනෙක්ගේ තනියෙන් හොයාගෙන යෑම කියන ටැලන්ට් එක හැදෙන්නේ
    එකෙන් වෙන්නේ හැමදාම සොෆ්ටෙයා ඉන්ගිනියර් තමා. මෙහා දැන් හෙනයක් වෙලා තියෙන්නේ ලංකාවේ