I am going to rule the earth

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    with the help of the illuminatis , we have a plan. very soon another time changing huge event like 9/11 is to be done by illuminatis to confuse world political system and invade the earth.This time it is not oil.so be ready to accept your new leader
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.......හුටුමාණෝ......
    බෙහෙත් ඉවර වෙලා දවසක් දෙකක් ගිහින් වගේ නේ......
    2012 ඉදන් දැන් මේ රජ වෙන්න කට *ක මැදං ඉන්නේ ලොල්ලා.....
    කලින් ඒලියන් පොන්ස්ලා....
    දැන් ඉලුිනාතියෝ..
    ලොල්....

    මේ දවස්වල පස්සට බිස්නස් අඩුයි ද?
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2017_02_27_110935.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආහ්.......හුටුමාණෝ......
    බෙහෙත් ඉවර වෙලා දවසක් දෙකක් ගිහින් වගේ නේ......
    2012 ඉදන් දැන් මේ රජ වෙන්න කට *ක මැදං ඉන්නේ ලොල්ලා.....
    කලින් ඒලියන් පොන්ස්ලා....
    දැන් ඉලුිනාතියෝ..
    ලොල්....

    මේ දවස්වල පස්සට බිස්නස් අඩුයි ද?
    2012 අපි අනතුරු ඇගවීමක් දුන්නේ. අපි අවුරුදු පහක් දුන්නා හියුමන්ස්ලට හැදෙන්න.2017 මැයි වලින් ඒ දුන්න කාලය නිම වෙනවා.හියුමන්ස්ලා අපි කියපු ඒවා ගනන් ගත්තේ නැති නිසා අපි මැයි වලින් පස්සේ මූලික පහරදීම් පොලවට කරනවා.2020 වෙනකොට පොලොව අපේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2012 අපි අනතුරු ඇගවීමක් දුන්නේ. අපි අවුරුදු පහක් දුන්නා හියුමන්ස්ලට හැදෙන්න.2017 මැයි වලින් ඒ දුන්න කාලය නිම වෙනවා.හියුමන්ස්ලා අපි කියපු ඒවා ගනන් ගත්තේ නැති නිසා අපි මැයි වලින් පස්සේ මූලික පහරදීම් පොලවට කරනවා.2020 වෙනකොට පොලොව අපේ.
    පිස්සං කොටුවෙන් පැන්න ද බං උඹ..?????:baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2012 අපි අනතුරු ඇගවීමක් දුන්නේ. අපි අවුරුදු පහක් දුන්නා හියුමන්ස්ලට හැදෙන්න.2017 මැයි වලින් ඒ දුන්න කාලය නිම වෙනවා.හියුමන්ස්ලා අපි කියපු ඒවා ගනන් ගත්තේ නැති නිසා අපි මැයි වලින් පස්සේ මූලික පහරදීම් පොලවට කරනවා.2020 වෙනකොට පොලොව අපේ.
    ගිය පාර කිව්වේ 2012 ට සහන කාලය ඉවරයි 2012 දි පොලොව අපේ කියලානේ...
    මං ගෙවල් ඉඩං උගස් තියලා හොදට කාලා බීලා පාටි දාලා හිටියා කොහොමත් මැරරෙන එකනේ කියලා...
    දැං තාම පොලී ගෙවනවා..:baffled:
    තූ බැල්ලි...:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගිය පාර කිව්වේ 2012 ට සහන කාලය ඉවරයි 2012 දි පොලොව අපේ කියලානේ...
    මං ගෙවල් ඉඩං උගස් තියලා හොදට කාලා බීලා පාටි දාලා හිටියා කොහොමත් මැරරෙන එකනේ කියලා...
    දැං තාම පොලී ගෙවනවා..:baffled:
    තූ බැල්ලි...:sorry:

    mama ehema kive naha bro
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2012 අපි අනතුරු ඇගවීමක් දුන්නේ. අපි අවුරුදු පහක් දුන්නා හියුමන්ස්ලට හැදෙන්න.2017 මැයි වලින් ඒ දුන්න කාලය නිම වෙනවා.හියුමන්ස්ලා අපි කියපු ඒවා ගනන් ගත්තේ නැති නිසා අපි මැයි වලින් පස්සේ මූලික පහරදීම් පොලවට කරනවා.2020 වෙනකොට පොලොව අපේ.

    අපෝ උබලට අව්රුදු 3 ඕනිද බන් පෘතුවිය එක්ක යුද්ද කරලා දිනන්න ? මම හිතුවේ උබේ ටෝක් දැක්කම පැය 24 ගහල ඉවර කරයි කියල ..යකෝ ඉෂ්රයාලේ මිනිස්සු රටවල් 5 ක් එක්ක යුද්ද කරලත් දවස් 6 කින් දිනලා තියනවා ..තොපි වගේ පිටසක්වල ජීවින් හොදයි හරහට දාල රෙන්ඩ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ehema apahasa karanna epa
    හා ආනන්ද.....
    කොහොමද එහෙම නං අපහාස කරන්න ඕන.......

    මේ දවස්වල හෙන බෝරිං බං....
    ඒ නිසා ආයේ අර 2012 දුන්න වගේ වැල් ආතල් එකක් දීපං කෝ.....