ලංකාවේ ඉන්න සමහර පොලිටිෂියන්ස්ලා සමහර අය ඉහලම එවුන් වෙන්නත් පුලුවන්.මුන් මගේ ගැන සෑහෙන්න ඉන්ෆොමේෂන්ස් දන්නවනේ.මාව දන්න ටික දෙනෙක් හිටියා කලින්.ඒවා හුගක් ක්ලැසිෆයිඩ් විදිහට තියාගෙන හිටියේ.කවුරු හරි එකෙක් පොලිටිෂියන්ස්ලට ලීක් කරලා.ඒවා කවුරු හරි එංග්න්ලන්ඩ් ඉන්න එවුන්ටත් දීලා.ඒකෙන් ටිකක් කරදරයි