Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I can't live without MUSE 😭💔 | I'm an Addict | My Workflow 💯
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I can't live without Museeeeeeeeeee

I'm obsessssssedddddd with ittttttttt

හරි ඉස්සරලාම Muse channel එකක් හදාගන්න WhatsApp එකට ඔයාගේ, එතකොට muse access දෙනවා WhatsApp එකෙන්ම.

ඊටපස්සෙ Google Drive, Docs, Tasks, Calender, Mail, Outlook connect කරන්න.

දැන් Muse - Personal Assistant කෙනෙක් වගේ තමා.

මම කරන දෙයක් තමා X, Reddit, Medium වගේ surf කරද්දී මට හම්බෙන hyperlinks කෙලින්ම share-> WhatsApp -> Muse දෙනවා, + brief introduction එකක් එක්ක like ads this to my ....... Folder  with a brief introduction with it කියලා. ඊටපස්සෙ මට මගේ කියලා idea vault එකක් තියනවා පස්සේ වෙලාවක refer කරන්න.

ඊටපස්සෙ තමා cronjobs & ping.

මම weekly බලන podcasts, TV Series & live streams තියනව,

මම Muse set up කරගෙන ඉන්නවා stream එකක් පටන් ගන්න 5 min වලට කලින් මාව ping කරන්න, එතකොට miss වෙන්නේ නෑ.

ඊටපස්සෙ මම අහන podcast upload කරපු ගමන්ම usually within few minutes වගේ මාව ping කරනවා muse.

ඊටපස්සෙ මම update එකේ ඉන්න blog තියනව, Muse daily task එකක් run කරනවා අලුත් updates තියද කියලා & මාව ping කරනවා detect උනොත්.

තව මගේ memory එක corrupted.

ඒ නිසා Google tasks connect කරලා මට එන ideas මම පට ගාල WhatsApp through Muse ට කියනවා & ඌ ඒක Google task එකට දානවා.

තව තමා මට එන ideas, business ideas වගේ දේවල් මම Muse ට කියනවා research කරන්න කියලා. Muse ඒ research එක කරලා ලස්සන HTML page එකක් save කරනවා අපේ artifacts වල. මේක මාර smooth..

තව mail handle කරන්න, මම flag කරලා තියන ටිකක් important emails, like from Personal Mail addresses වගේ ආපු ගමන් Muse flag කරලා මට ping කරනවා. ( Mail reply නම් මම ප්රතිපත්තියක් විදියට automate කරන්නේ නෑ, type කරලා යවනවා  but ඒකත් automate කරන්න පුළුවන්. )

තව පුළුවන් GitHub Canva connect කරන්න.

ඔයාලගේ VPS තියනවා SSH login එකක් හදන්න පුළුවන් through Muse.

තව Muse through පුළුවන් ඔයාගේ Goal set කරන්න and muse ඒවා monitor කරනවා.

Online store වගේ run කරනවා නම් Messenger Instagram DM set කරන්න පුළුවන්. මට sure නෑ හැබැයි CRM automate කරන්න පුළුවන් ද කියලා inbox එක automate කරන්න. Worth digging in.

තාම muse හදාගත්තා නැති ළමයි @QuickDigiBot මේ Telegram bot ගන්න, මම ගත්තේ මේකෙන් payment ප්රශ්නයක් වෙලා & personal profile connect කරන්න ටිකක් hesitate උනා නිසා. $1 වගේ වෙන්නේ. අපිට දෙන්නේ temp mail login එකක් & අපේ mail එකකට bind කරගන්න පුළුවන්.

APKMirror එකෙන් පුලුවන් apk අරන් දාගන්න. ( APKMirror තමා ටිකක් reputed තියෙන්නේ community එක ඇතුලේ tamper නොවුන APK ගන්න, උන් official app/play store එක එක්ක hash එකක්.check කරනවා authenticate කරන්න )

Tokens නම් අමතර ඒවා ගන්න ඕනි නෑ, weekly quota එක more than enough. ( 100 million weekly free token දෙනවා Muse ලා )

තව මට miss උනා usecases තියන ම් දාගෙන යන්න.

Cheers

[QUOTE="Yeezus, post: 31676487, member: 587230"] I can't live without Museeeeeeeeeee 😭 I'm obsessssssedddddd with ittttttttt 😭 හරි ඉස්සරලාම Muse channel එකක් හදාගන්න WhatsApp එකට ඔයාගේ, එතකොට muse access දෙනවා WhatsApp එකෙන්ම. ඊටපස්සෙ Google Drive, Docs, Tasks, Calender, Mail, Outlook connect කරන්න. දැන් Muse - Personal Assistant කෙනෙක් වගේ තමා. මම කරන දෙයක් තමා X, Reddit, Medium වගේ surf කරද්දී මට හම්බෙන hyperlinks කෙලින්ම share-> WhatsApp -> Muse දෙනවා, + brief introduction එකක් එක්ක like ads this to my ....... Folder 📂 with a brief introduction with it කියලා. ඊටපස්සෙ මට මගේ කියලා idea vault එකක් තියනවා පස්සේ වෙලාවක refer කරන්න. ඊටපස්සෙ තමා cronjobs & ping. මම weekly බලන podcasts, TV Series & live streams තියනව, මම Muse set up කරගෙන ඉන්නවා stream එකක් පටන් ගන්න 5 min වලට කලින් මාව ping කරන්න, එතකොට miss වෙන්නේ නෑ. ඊටපස්සෙ මම අහන podcast upload කරපු ගමන්ම usually within few minutes වගේ මාව ping කරනවා muse. ඊටපස්සෙ මම update එකේ ඉන්න blog තියනව, Muse daily task එකක් run කරනවා අලුත් updates තියද කියලා & මාව ping කරනවා detect උනොත්. තව මගේ memory එක corrupted. ඒ නිසා Google tasks connect කරලා මට එන ideas මම පට ගාල WhatsApp through Muse ට කියනවා & ඌ ඒක Google task එකට දානවා. තව තමා මට එන ideas, business ideas වගේ දේවල් මම Muse ට කියනවා research කරන්න කියලා. Muse ඒ research එක කරලා ලස්සන HTML page එකක් save කරනවා අපේ artifacts වල. මේක මාර smooth.. තව mail handle කරන්න, මම flag කරලා තියන ටිකක් important emails, like from Personal Mail addresses වගේ ආපු ගමන් Muse flag කරලා මට ping කරනවා. ( Mail reply නම් මම ප්රතිපත්තියක් විදියට automate කරන්නේ නෑ, type කරලා යවනවා 🙂 but ඒකත් automate කරන්න පුළුවන්. ) තව පුළුවන් GitHub Canva connect කරන්න. ඔයාලගේ VPS තියනවා SSH login එකක් හදන්න පුළුවන් through Muse. තව Muse through පුළුවන් ඔයාගේ Goal set කරන්න and muse ඒවා monitor කරනවා. Online store වගේ run කරනවා නම් Messenger Instagram DM set කරන්න පුළුවන්. මට sure නෑ හැබැයි CRM automate කරන්න පුළුවන් ද කියලා inbox එක automate කරන්න. Worth digging in. තාම muse හදාගත්තා නැති ළමයි @QuickDigiBot මේ Telegram bot ගන්න, මම ගත්තේ මේකෙන් payment ප්රශ්නයක් වෙලා & personal profile connect කරන්න ටිකක් hesitate උනා නිසා. $1 වගේ වෙන්නේ. අපිට දෙන්නේ temp mail login එකක් & අපේ mail එකකට bind කරගන්න පුළුවන්. APKMirror එකෙන් පුලුවන් apk අරන් දාගන්න. ( APKMirror තමා ටිකක් reputed තියෙන්නේ community එක ඇතුලේ tamper නොවුන APK ගන්න, උන් official app/play store එක එක්ක hash එකක්.check කරනවා authenticate කරන්න ) Tokens නම් අමතර ඒවා ගන්න ඕනි නෑ, weekly quota එක more than enough. ( 100 million weekly free token දෙනවා Muse ලා ) තව මට miss උනා usecases තියන ම් දාගෙන යන්න. Cheers 🥂 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom