((I Decided to Support SF))

Jan 24, 2009
3,532
130
0
එහෙමද............:rolleyes: නමුත් මම දැක්ක ගොඩක් ෆේක් ඒවා නම් SFට මඩ ගහන ඒවා තමා........... :angry: අනික SFට සපෝට් කරන කට්ටිය හොදට කතා කරනවා නමුත් MRට සපෝට් කරන අය.........!! :rolleyes::confused::angry:
දෙපැත්තෙම ෆේක් අයි ඩී කරන්නේ එකම දේ තමයි යුරාජ් අයියේ. දෙපැත්තෙම ෆේක් කාරයෝ මඩ ගහ ගන්නවා. දෙපැත්තෙම , රියල් අයි ඩී එකෙන් කතා කරන අය පොයින්ට් 1ට කතා කරනවා:no::no:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රවී ට නෙමෙයිනේ සහාය දෙන්නේ නිරපාක්ෂික පොදු අපෙක්ෂක සරත් ෆොන්සෙකා මහතාට සිංහල තෙරියමා...රවී ලව ගන්නවද නැද්ද එක ඊලග මහ මැතිවරණයේදී තිරණය කරන්න..

    maath kianna giye ekamai.

    yudde dinapu ekata dennama dayakai. ethakota eh issue eka ain karanna puluwan. rata paawa denawa kiana issue eka ain wenawa ekak SF yudde hitapu bomba walata ahu wechcha ekkenek nisa saha jvp wage jathika waadi ayath sf ekka inna nisa. konda pana thiyana katha, penuma wage dewal RW ta mada gahanna pawichchi karata ewa pawichchi karannath bah methana.

    ethakota ithuru wenne hora mara dooshana, sadacharathmaka bawa, sad bawaya wage dewal. kauda waradi kauda hari kiana dewal therum ganna ona tharam information kadekata giyama dana ganna puluwan.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    thanx for the -reps
    මතයකට ආවා නම් ඒක වෙනස් කරන්න එපා. මම ඇස් ඇෆ් මතවාදියෙක් නෙවෙයි. ඒත් (-) රෙප් දීපු 1 වැරදියි.ඔන්න මම (+) රෙප් එකක් දුන්නා:):)
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,814
    467
    83
    Sri Lanka
    මතයකට ආවා නම් ඒක වෙනස් කරන්න එපා. මම ඇස් ඇෆ් මතවාදියෙක් නෙවෙයි. ඒත් (-) රෙප් දීපු 1 වැරදියි.ඔන්න මම (+) රෙප් එකක් දුන්නා:):)

    not worried about -reps, ammata kunu harupen banna eka :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    not worried about -reps, ammata kunu harupen banna eka :)
    ගනන් ගන්න එපා බන්ස්. වැරදිලා ජාතක වෙච්ච අයත් මේ ලෝකේ ඉන්නවා. ඔය මුඩුක්කුවෝ කියන දේවල් ගනන් ගන්න එපා:no::no:
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    22copyz.jpg
    flags_srilanka.gif


    jayawewa....
     
    Last edited: