Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I do not support Anthare! But I agree his thoughts!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අන්තිම විනාඩිය හොඳට අහන්න... එච්චර කඳුලු ගෑස් ගැහුවට පස්සෙත්, එච්චර ඇමෝනියා ජල ප්‍රහාර වලට පස්සෙත් ගුටි කෑව මනුස්සයගෙ කටින් එලියට පනින්නෙ තමන්ට ගහපු මනුස්සයගෙ ජීවිතේ තියෙන අසරණකම ගැන..."

ඔය තරු ගහගත්ත අය නෙමෙයි....

අයියේ..,

සහෝදරකමින් කියන්නම්, අර පොකුණෙ වතුර ඉහින්න හරි, ඔය බැටන් පොල්ල උස්සන්න හරි, ඔය කඳුලු ගෑස් එක හරි ගැහුව නම් අද ගෙදර ගිහිල්ලා එක විනාඩියක් හිතලා බලන්න.. ආයෙ මේකෙ බාල්දි අල්ලන එකක් නෑ...

බාල්දි පෙරලුවෙ අපිට නෙමෙයි...

ඔය පැත්තෙ ඉන්න උන් විනාස කලේ හැමදාම ඔයාලගෙ පංතිය.

අම්මට තාත්තට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න...,

නංගිට මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න....

ඉගනගන්නට ගණිකාවො වෙලා...

කොල්ලො මොකද කරන්නෙ....කවුද මේවට වග කියන්නෙ???

මේව බොරු නම් ගහපල්ලා...ගහපල්ලා... වෙඩි තියපල්ලා..

අපි ඔය මනුස්සකමට ගරු කළා. ඕක ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවා. ඔය මූණ වහගෙන හිටියට අද ගෙදර ගිහිල්ලා ඔය මූණ ගලවලා කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල ඔය හදවතේ ඉන්න මිනිහට එක විනාඩියක් කතා කරල බලන්න.

මෙයාල කිවුවට ළිං ඉහින්න යන්න එපා.. හෙට මෙයාල අධිකරණයට ගිහින් කියන ඒව අපි දන්නවා..

අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණෙනවා කියලා කියන්නෙ නෑ.....

ඔයාලගෙ දරුවන්ගෙ ජීවිත ගැන කියන්නෙ නෑ.....

බල්ලො බළල්ලු වගේ පාරෙ මරලා දානවා.

රතුපස් වල වෙඩි තිබ්බෙ හිතකින්ද? ,

වරායෙ මිනිස්සුන්ට ගැහුවෙ හිතකින්ද?

අපි ඔය මනුස්සකමට ගරු කරනවා මහත්තයෝ, ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි..

- 2017/01/19 -

https://www.facebook.com/madusanka.ramanayaka/posts/1249759085102347

[QUOTE="UnderWear, post: 21167956, member: 561140"] [SIZE="5"]"අන්තිම විනාඩිය හොඳට අහන්න... එච්චර කඳුලු ගෑස් ගැහුවට පස්සෙත්, එච්චර ඇමෝනියා ජල ප්‍රහාර වලට පස්සෙත් ගුටි කෑව මනුස්සයගෙ කටින් එලියට පනින්නෙ තමන්ට ගහපු මනුස්සයගෙ ජීවිතේ තියෙන අසරණකම ගැන..." ඔය තරු ගහගත්ත අය නෙමෙයි.... අයියේ.., සහෝදරකමින් කියන්නම්, අර පොකුණෙ වතුර ඉහින්න හරි, ඔය බැටන් පොල්ල උස්සන්න හරි, ඔය කඳුලු ගෑස් එක හරි ගැහුව නම් අද ගෙදර ගිහිල්ලා එක විනාඩියක් හිතලා බලන්න.. ආයෙ මේකෙ බාල්දි අල්ලන එකක් නෑ... බාල්දි පෙරලුවෙ අපිට නෙමෙයි... ඔය පැත්තෙ ඉන්න උන් විනාස කලේ හැමදාම ඔයාලගෙ පංතිය. අම්මට තාත්තට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න..., නංගිට මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න.... ඉගනගන්නට ගණිකාවො වෙලා... කොල්ලො මොකද කරන්නෙ....කවුද මේවට වග කියන්නෙ??? මේව බොරු නම් ගහපල්ලා...ගහපල්ලා... වෙඩි තියපල්ලා.. අපි ඔය මනුස්සකමට ගරු කළා. ඕක ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවා. ඔය මූණ වහගෙන හිටියට අද ගෙදර ගිහිල්ලා ඔය මූණ ගලවලා කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල ඔය හදවතේ ඉන්න මිනිහට එක විනාඩියක් කතා කරල බලන්න. මෙයාල කිවුවට ළිං ඉහින්න යන්න එපා.. හෙට මෙයාල අධිකරණයට ගිහින් කියන ඒව අපි දන්නවා.. අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණෙනවා කියලා කියන්නෙ නෑ..... ඔයාලගෙ දරුවන්ගෙ ජීවිත ගැන කියන්නෙ නෑ..... බල්ලො බළල්ලු වගේ පාරෙ මරලා දානවා. රතුපස් වල වෙඩි තිබ්බෙ හිතකින්ද? , වරායෙ මිනිස්සුන්ට ගැහුවෙ හිතකින්ද? [COLOR="Red"]අපි ඔය මනුස්සකමට ගරු කරනවා මහත්තයෝ, ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි..[/COLOR] - 2017/01/19 -[/SIZE] [url]https://www.facebook.com/madusanka.ramanayaka/posts/1249759085102347[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom