"අන්තිම විනාඩිය හොඳට අහන්න... එච්චර කඳුලු ගෑස් ගැහුවට පස්සෙත්, එච්චර ඇමෝනියා ජල ප්‍රහාර වලට පස්සෙත් ගුටි කෑව මනුස්සයගෙ කටින් එලියට පනින්නෙ තමන්ට ගහපු මනුස්සයගෙ ජීවිතේ තියෙන අසරණකම ගැන..."
ඔය තරු ගහගත්ත අය නෙමෙයි....
අයියේ..,
සහෝදරකමින් කියන්නම්, අර පොකුණෙ වතුර ඉහින්න හරි, ඔය බැටන් පොල්ල උස්සන්න හරි, ඔය කඳුලු ගෑස් එක හරි ගැහුව නම් අද ගෙදර ගිහිල්ලා එක විනාඩියක් හිතලා බලන්න.. ආයෙ මේකෙ බාල්දි අල්ලන එකක් නෑ...
බාල්දි පෙරලුවෙ අපිට නෙමෙයි...
ඔය පැත්තෙ ඉන්න උන් විනාස කලේ හැමදාම ඔයාලගෙ පංතිය.
අම්මට තාත්තට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න...,
නංගිට මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියලා හිතලා බලන්න....
ඉගනගන්නට ගණිකාවො වෙලා...
කොල්ලො මොකද කරන්නෙ....කවුද මේවට වග කියන්නෙ???
මේව බොරු නම් ගහපල්ලා...ගහපල්ලා... වෙඩි තියපල්ලා..
අපි ඔය මනුස්සකමට ගරු කළා. ඕක ඇතුලෙ මනුස්සයෙක් ඉන්නවා. ඔය මූණ වහගෙන හිටියට අද ගෙදර ගිහිල්ලා ඔය මූණ ගලවලා කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල ඔය හදවතේ ඉන්න මිනිහට එක විනාඩියක් කතා කරල බලන්න.
මෙයාල කිවුවට ළිං ඉහින්න යන්න එපා.. හෙට මෙයාල අධිකරණයට ගිහින් කියන ඒව අපි දන්නවා..
අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණෙනවා කියලා කියන්නෙ නෑ.....
ඔයාලගෙ දරුවන්ගෙ ජීවිත ගැන කියන්නෙ නෑ.....
බල්ලො බළල්ලු වගේ පාරෙ මරලා දානවා.
රතුපස් වල වෙඩි තිබ්බෙ හිතකින්ද? ,
වරායෙ මිනිස්සුන්ට ගැහුවෙ හිතකින්ද?
අපි ඔය මනුස්සකමට ගරු කරනවා මහත්තයෝ, ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි..
- 2017/01/19 -
https://www.facebook.com/madusanka.ramanayaka/posts/1249759085102347

Last edited: