Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I got a Job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම උඹට සුබපතනව,

මේකයි සීන් එක,

මමත් ඕකට ඉන්ටවීව් ගියා,ඔන්න බෝඩ් එකෙන් මගෙන් අහපු ප්රශ්න-

*පවුලේ විස්තර

*ඉගෙනගත්තු පාසැල

*ඒ/ලෙවල් රිසල්ට් එක

*කරපු කෝස්

*ගෙදර අයගෙ විස්තර

*පවුලේ අය බෑන්කින් ෆීල්ඩ් එකෙ ඉන්නවද?-මම ඔඋ කිව්ව සහෝදරියයි , අම්මයි

** තව ඇහුවා මේ පෝස්ට් එක ගැන දන්නවද කියල , කරන්න තියෙන වැඩ මොනවද කියලා,

-මම කිව්වා පොර වගෙ ඔඋ ෆයිල්වල වැඩ , එකෞන්ට් ඕපන් කරන්න....ඒවගේ ඒවා... කියලා

බෝඩ් එකේ උන් පොඩි කින්ඩි හිනාවක් දාලා කිව්ව -නෑ නෑ පුතා... ඔයාට තියෙන්නේ මේ වගේ වැඩ කියලා,

බෑන්ක් ස්ටාෆ් එකට මැනේජර්ට උදව් කරන වැඩ තමයි එයාල කියන ඒව කරලා දෙන්න ඕනෙ කියලා (ඔහොම නෙවෙ කිව්වෙ-ඔයාට තියෙන්නේ බල්බ් එකක් පිච්චිලානම් පුටුවක් තියලා ඒක මාරු කරන්න,බැංකුවේ නෝනලා මහත්තුරු ක්යන විදියට ස්ටේශනරි ගේන්න කඩේට යන්න,පෝස්ට් ඔෆිස් ගිහිල්ල ලියුම් පෝස්ට් කරන්න,තව ටික කාලයක් වැඩ කරගෙන යනකොට වෞචර් බන්ඩ්ල් ඔතන්න.....) ඔය වගේ සීන්...

මචන් මට ඒ ජොබ සෙට් උනේ නෑ..... උන් එච්චර රිස්ල්ස් බලන්නේ නෑ ඔ/ලෙවල් විතරයි බලන්නේ , මොකද ස්ටාෆ් එකට වගේ කොලිෆිකේශන් තිබ්බොත් වැඩ කරගෙන යන්න බෑනෙ..

ඒ උනාට මමනම් දැන් ප්රයිවට් බෑන්ක් එකක තමයි ඉන්නේ ...boc ස්ටාෆ් එකේ salary එකට වඩා 2,3 ගුනයකින් වැඩි salary එකක් ගන්න එක ගැන මම සතුටු වෙනවා ඒ ගැන.. මම කියන්නේ කොහොම හරි ඒ/ලෙවල් ගොඩ දාගෙන , කඩ්ඩත් පොලිශ් කරගෙන, cbf dbf කරගෙන වරෙන් private bank එකකට උඹටම තේරෙයි තියෙන වෙනස , ෆොරින් උනත් වැඩකරන්න පුළුවන්.....

(හා හා දැන් මූන 2 කරගන්න එපා, උඹ කැමැත්තෙන්නේ ඉන්නෙ පලයන් ඒකට)

ඒකෙ ඉන්න ගමන් හොදට වැඩ ඉගෙන ගනින් , cash එකෙනම් වැඩ ඉගෙනගන්න දෙන්නැ

පස්සෙ චන්ස් එකක් ආවහම පැනපන්. උඹට ජය...

ආ , ටයි දාන්න එපා....

අත් කොට ශර්ට් එක යටකල කලිසම

සපත්තු 2 -කලු

කොන්ඩෙ කොටට කපලා -අහින්සකය වගෙ එන්න කපපන්

රත්තරන් පැන් බෑ  ඔනෙම නම් කාබන් පෑනක් කලිසමේ සාක්කුවෙ හන්ග ගනින්

** ඔය වැල් බයිලා නෑ බන් ඉන්න හැම එකාටම "සර් ,මඩම් , මිස් " ඔව්ව කියන්න වෙනව අනිවා , උඹට ලඟම නෑදෑ නමක් යූස් කරන්න තියෙන්නේ මෙයාලට - සොමපාල අයියා(සිකුරුටි)  -සෝමා අක්කා (තේ හදන අක්කාට)

[QUOTE="tharindu B, post: 17422524, member: 87664"] [FONT=Century Gothic][SIZE=4][COLOR=Blue]මචන් මුලින්ම උඹට සුබපතනව, මේකයි සීන් එක, මමත් ඕකට ඉන්ටවීව් ගියා,ඔන්න බෝඩ් එකෙන් මගෙන් අහපු ප්රශ්න- *පවුලේ විස්තර *ඉගෙනගත්තු පාසැල *ඒ/ලෙවල් රිසල්ට් එක *කරපු කෝස් *ගෙදර අයගෙ විස්තර *පවුලේ අය බෑන්කින් ෆීල්ඩ් එකෙ ඉන්නවද?-මම ඔඋ කිව්ව සහෝදරියයි , අම්මයි ** [COLOR=Red]තව ඇහුවා මේ පෝස්ට් එක ගැන දන්නවද කියල , කරන්න තියෙන වැඩ මොනවද කියලා,[/COLOR] -මම කිව්වා පොර වගෙ ඔඋ ෆයිල්වල වැඩ , එකෞන්ට් ඕපන් කරන්න....ඒවගේ ඒවා... කියලා බෝඩ් එකේ උන් පොඩි කින්ඩි හිනාවක් දාලා කිව්ව -නෑ නෑ පුතා... ඔයාට තියෙන්නේ මේ වගේ වැඩ කියලා, බෑන්ක් ස්ටාෆ් එකට මැනේජර්ට උදව් කරන වැඩ තමයි එයාල කියන ඒව කරලා දෙන්න ඕනෙ කියලා (ඔහොම නෙවෙ කිව්වෙ-ඔයාට තියෙන්නේ බල්බ් එකක් පිච්චිලානම් පුටුවක් තියලා ඒක මාරු කරන්න,බැංකුවේ නෝනලා මහත්තුරු ක්යන විදියට ස්ටේශනරි ගේන්න කඩේට යන්න,පෝස්ට් ඔෆිස් ගිහිල්ල ලියුම් පෝස්ට් කරන්න,තව ටික කාලයක් වැඩ කරගෙන යනකොට වෞචර් බන්ඩ්ල් ඔතන්න.....) ඔය වගේ සීන්... මචන් මට ඒ ජොබ සෙට් උනේ නෑ..... උන් එච්චර රිස්ල්ස් බලන්නේ නෑ ඔ/ලෙවල් විතරයි බලන්නේ , මොකද ස්ටාෆ් එකට වගේ කොලිෆිකේශන් තිබ්බොත් වැඩ කරගෙන යන්න බෑනෙ.. ඒ උනාට මමනම් දැන් ප්රයිවට් බෑන්ක් එකක තමයි ඉන්නේ ...boc ස්ටාෆ් එකේ salary එකට වඩා 2,3 ගුනයකින් වැඩි salary එකක් ගන්න එක ගැන මම සතුටු වෙනවා ඒ ගැන.. මම කියන්නේ කොහොම හරි ඒ/ලෙවල් ගොඩ දාගෙන , කඩ්ඩත් පොලිශ් කරගෙන, cbf dbf කරගෙන වරෙන් private bank එකකට උඹටම තේරෙයි තියෙන වෙනස , ෆොරින් උනත් වැඩකරන්න පුළුවන්..... (හා හා දැන් මූන 2 කරගන්න එපා, උඹ කැමැත්තෙන්නේ ඉන්නෙ පලයන් ඒකට) ඒකෙ ඉන්න ගමන් හොදට වැඩ ඉගෙන ගනින් , cash එකෙනම් වැඩ ඉගෙනගන්න දෙන්නැ :no: පස්සෙ චන්ස් එකක් ආවහම පැනපන්. උඹට ජය... [COLOR=SeaGreen]ආ , ටයි දාන්න එපා....:no: අත් කොට ශර්ට් එක යටකල කලිසම සපත්තු 2 -කලු කොන්ඩෙ කොටට කපලා -අහින්සකය වගෙ එන්න කපපන් ;) රත්තරන් පැන් බෑ :no: ඔනෙම නම් කාබන් පෑනක් කලිසමේ සාක්කුවෙ හන්ග ගනින් :P ** ඔය වැල් බයිලා නෑ බන් ඉන්න හැම එකාටම "සර් ,මඩම් , මිස් " ඔව්ව කියන්න වෙනව අනිවා , උඹට ලඟම නෑදෑ නමක් යූස් කරන්න තියෙන්නේ මෙයාලට - සොමපාල අයියා(සිකුරුටි) :P -සෝමා අක්කා (තේ හදන අක්කාට) :dull::dull: [/COLOR][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom