I got a Job

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංලා මම උබලට කිව්ව ජොබ මට හම්බ උනා. පට්ට සතුටුයි මචං. මාත් එක්ක මම දන්න අක්ක කෙනෙක්ටත් හම්බ උනා. හැබැයි එයාට NSB. මම BOC බෑන්කින් ඇසිස්ටන්ස් නම් නෙමේ :( මොකද මට O/L විතරනේ :( ඔෆිස් අැසිස්ටන්ස් විදියට තමයි යන්න වෙන්නේ. :(

ඒ ගියත් මාස 4ක් වත් අවම ට්‍රේනින් ඉන්න වෙනවලු. සමහර විට මා 6ක් විතර ඉන්න වෙයිලු. :sorry:

මට උබලගෙන් උදව්වක් ඕන බන්.

ඉස්ඉස්සෙල්ම ජොබට යනකොට මොනවද බන් හදාගන්න ඕන. ? මම රැවුල වවල ඉන්නේ ඒක අවුලක් නෑනේ? ටයි නොදා අත්කොට ‍ෂර්ට්ස් ඇන්දට අවුලක් නැද්ද බන්? මොකද මම ආස නෑ :no: තව ගන්න ඕන දේවල් මොනවද? අර සමහර රත්තරන් පාට පෑනක් එහෙම ගන්නව නේ? කස්ටියත් එක්ක ඉන්න ඕන විදියට අරව මේව ටිකක් කියල දියන්. මම වැඩිය සමාජෙට ගියපු හාදයෙක් නෙමේ. මට නිකන් මොකක්ද වගේ බන්. ලබන මාසෙ 8 පත්වීම බාර ගන්න තියෙන්නේ. :baffled:

අත්දැකීම් තියෙන කොල්ලො උපදෙස් ටිකක් දියල්ල බන්. ලොකු දෙයක්. 8 වෙනිදයින් පස්සේ රෑට තමයි කිරියට එන්න වෙන්නේ. :(

අහ්! තව දෙයක් දැන ගන්නම ඕන. සාමාන්‍යයේ BOC වල ස්ථිර කරන්න කොච්චර කල් යනවද බන්? ට්‍රේනින්කාලෙදි කීයක් විතර ගෙවනවද?

අනිත් එක මට වැඩිය කඩ්ඩත් බෑ බන්. ගිහින් පච වෙයිද දන්නෙත් නෑ :(
 
Last edited:

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    training kaaledidi එච්චර ගෙවන්නේ නැ බන්. confirm වෙලා (මන් හිතන්නේ අවුරුදු 2කින්) හොද salary එහෙකට යන්න පුළුවන්. banking exam එහෙම කරපන් එතොකට ගොඩ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    happy8se.gif
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Damma indanma banking exams karapan,, ethakota ikmanata udata yanna puluwan. Wish you all the best..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යකෝ රත්තරන් පෑන් ගන්න කලින් අත් දිග shirt එකක් ඇඳලා මනුස්සයෙක් වගේ පලයන්. :angry::angry:උන් කිවුවොත් විතරක් කොට එකක් ඇඳපන්. assistant උනත් ලස්සනට පලයන්. එතකොටි පිළිගැනීමක් තියෙන්නේ.:yes::yes: Tie ඕනේ නැහැ. රුවුල ගොඩාක්ම වවන්න එපා. :no::no: trim කරපන්.. කොන්ඩේ කපන මැෂින් වල 2න් වගේ අල්ලපන්. මේ වගේ.


    41926cf2f56d5b5bffc649a718c75770.jpg
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එළ ට්‍රිම් කරානම් හරි වගේ බන්. මෙච්චර කල් මේක වවන් ඉඳල කැපුවොත් පට්ට අවුල් වෙලා තියෙයි. එළ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba office assistant widiyata yanwa nam tie danna, raththran pan gahanna arawa mewa karanna yanna epa. Shape eke ahinsakaya wage indala kattiyage hitha dina ganin issella.
    Hamotama support eka deepan. Oluwa namala sir kiyala. Puluwan tharam 1 dagnin job ekata giyama ehemai.

    Eeta passe side eke puluwan tharam ikmanta exam tika karaganin banking hari umba yanna kamathi onama area ekak bank eka athule. Eeta passe vacancy apu gaman athulen apply karapan. Athule innakota chance wadi. Hamadama office assistance hityoth pagaa gahana wage chater system ekak arenna hari diyunuwak naha.
    Podi post ekakin ona office ekakata yanawa nam athule un ekak wath tharaha kara ganna epa. Thaman thathweketa enakan shape eke indapan.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තෑන්ක්ස් මචං. ඔව් ගෙදරිනුත් කිව්වේ ඔය ටිකමයි. හොඳට හැමෝමත් එක්ක ඉන්න කියල. කොහොමත් වැඩටික අල්ල ගන්න ඉන්න අයගේ උදව් ඕනනේ. අලුත් යාලුවො සෙට් එකක් අඳුන ගන්න ලැබෙන එක නම් ලොකු දෙයක් :)
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    රැවුල කපහන්. එක්කෝ මනුස්සයෙක් වගේ හදාගනින්. කොන්ඩෙත් පිලිවලකට තියාගනින්.

    අත් දිග ඇදපන්. ටයි එකක් දාන් නැත්තන් උඩ එක බොත්තමක් විතරක් ඇරපන්. හුලන් වදින්න කියල දෙක තුන ඇරගෙන ඉන්න එපා :lol:

    රත්තරන් පැන් මොකටද? :confused: දැන්ම බොරු මවාපෑම් කරන්න පුරුදු වෙන්න එපා :no:

    පාඩුවේ වැඩේ කරපන්. මිනිස්සු ඔක්කොම සතුටු කරන්න අමාරුයි. ඒත් තරහ කරගන්න එපා.

    ඒ ඔක්කොම අස්සේ ඉගෙන ගනින්. මොකද අන්තිමට මොනවා කරත් වැඩක් නැ උබට දියුණුවක් නැත්තන් ;)
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Umba office assistant widiyata yanwa nam tie danna, raththran pan gahanna arawa mewa karanna yanna epa. Shape eke ahinsakaya wage indala kattiyage hitha dina ganin issella.
    Hamotama support eka deepan. Oluwa namala sir kiyala. Puluwan tharam 1 dagnin job ekata giyama ehemai.

    Eeta passe side eke puluwan tharam ikmanta exam tika karaganin banking hari umba yanna kamathi onama area ekak bank eka athule. Eeta passe vacancy apu gaman athulen apply karapan. Athule innakota chance wadi. Hamadama office assistance hityoth pagaa gahana wage chater system ekak arenna hari diyunuwak naha.
    Podi post ekakin ona office ekakata yanawa nam athule un ekak wath tharaha kara ganna epa. Thaman thathweketa enakan shape eke indapan.

    Mage advice eka .. Mona dee karath minissunta SIR , MADAM kiyannanam yannepaa.. Mr or Mrs + Name eka kiyala katha karapan. Neththam ubata arinaka nubama danne..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තෑන්ක්ස් මචංලා. ඔෆිස් බෑග් එකකුත් ගන්න ඕන. ඇඳම් ගන්න යන එක තමයි එපා වෙන්නේ.
    මැනේජර්ටනම් සර් කිව්වට අවුලක් නෑනේ මචං
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පිලිවෙලට ඇදපන්...ඔක්කොම ශේප් එකේ තියාගනින්..රාජකාරි වෙලාවෙ වෙන වැඩ කරල චා වෙන්න එපා.හොදට මිනිස්සු එක්ක කතා කරපන්....ඔන උදවුවක් කරපන්....වරදින්නෙ නෑ.ජයවේවා...
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕව ඉන්න අය හොදට ඉගෙන ගත්ත අයනේ බන්. මට එහෙම අවුල් දාන එකක් නෑ. පුලුවන් තරම් ශේප් එකේ වැඩ ටික අල්ල ගන්නයි. කරන්න පුුලුවන් එක්සෑම් එකක් කරල ටිකක් හරි උඩට යන්න තමයිි බලන්නේ බන්. තෑන්ක්ස්.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    තෑන්ක්ස් මචංලා. ඔෆිස් බෑග් එකකුත් ගන්න ඕන. ඇඳම් ගන්න යන එක තමයි එපා වෙන්නේ.

    මේ හදිස්සියේ office bag ඕනෙද බන්? උඹට එච්චර වයස නැනේ. මොකක් හරි පිටේ දාන හොද bag එකක් තියනවනං ඒක අරන් යමන් :yes: ඒ සල්ලි වලට පුළුවන්නන් හොද shirt 3ක් 4ක් ගනින්. පිලිවලට අදින එක වටිනවා :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,272
    5,345
    113
    බම්ප් සහ සුභ පැතුම්, කරන කියන සියළුම දේවල් සාර්ථක වේවා, දියුණුවෙන් දියුනුවටම පත්වේවා ...