I got addicted to rancrisp potato chips

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Kerima rahai bn eka. Mama den patteta addict vela inne. Denuth me kana gaman. Bbq flavour eka patta rahai. Doritos, pringles valata vada mata nm meka set...sprite ekak ekka vage supiri
     
    • Like
    Reactions: Fiona Dabare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,659
    113
    එකමත් එක රටක
    කෝ කෝ කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ තියේද?


    එක කොහෙද ගන්න තියෙන්නේ?
    ------ Post added on Oct 23, 2024 at 12:38 AM
    KARI RAHAI කිව්වම උබටත් ආස හිතුන නේද ? :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කෝ කෝ කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ තියේද?


    එක කොහෙද ගන්න තියෙන්නේ?
    ------ Post added on Oct 23, 2024 at 12:38 AM
    Supermarket වල තියෙනව. Daraz එකෙත් තියෙනව. වැඩිය කන්න එපා ඕවා පට්ට unhealthy කෑම.

    ඔය ගානට සාමාන්‍ය බයිට් කඩේක tomato flavored එක ගන්න පුලුවන් 200g. ඔය මගුලෙ හුලන්නෙ තියෙන්නෙ
    වෙන කිසිම තැනක Rancrisp ලගෙ perfection එක නෑ Cassava chip එකේ. අනිත් ගාන වැඩි බ්‍රෑන්ඩ් වල වත් නෑ.
    ------ Post added on Oct 23, 2024 at 12:53 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    ඔය වගේ branded මයියොක්ක විකුණගන්න තමය් පාරේ විකුණන උන් ප්ලාස්ටික් දාල බදිනව කියල බොරු කතාවක් හැදුවෙ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    Ape favorite snack item eka rancrisp potato and cassava. Habay rancrisp lage cassava eka wadi pura kawahama plastic and rubber rasak enawa. Cassava eke thama oya scene eka tiyenne.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    459181825_537678398819514_450535855655538248_n.jpg

    me product eke chips gathi...



    images


    kochchi eka maru :yes:
     
    • Love
    Reactions: dgboy

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    low budget pringles.
    අඩෝ සිරාවටම පට්ටම රහයි.
    Cassava එක එහෙම මාරු.
    potato එක ආවට පස්සෙ ඒකම තමයි ගන්නෙ.

    අර ආසිරි කියල ජරාවක් තියනවා කටේ තියන්න බෑ.