Smack ekath pattama chaterlow budget pringles.
අඩෝ සිරාවටම පට්ටම රහයි.
Cassava එක එහෙම මාරු.
potato එක ආවට පස්සෙ ඒකම තමයි ගන්නෙ.
අර ආසිරි කියල ජරාවක් තියනවා කටේ තියන්න බෑ.
Smack ekath pattama chaterlow budget pringles.
අඩෝ සිරාවටම පට්ටම රහයි.
Cassava එක එහෙම මාරු.
potato එක ආවට පස්සෙ ඒකම තමයි ගන්නෙ.
අර ආසිරි කියල ජරාවක් තියනවා කටේ තියන්න බෑ.
Visit rancrisp site and get 20% offකෝ කෝ කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ තියේද?
එක කොහෙද ගන්න තියෙන්නේ?
------ Post added on Oct 23, 2024 at 12:38 AM
Scan eke cassava eka hodai. Smack guu 70Smack ekath pattama chater
amo meke kochchi bite addictive bn![]()
me product eke chips gathi...
![]()
kochchi eka maru![]()