Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I hate where I live
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල කැමතිිද උබල ජීවත් වෙන පැත්තට? මට නම් සසර එපා වෙලා බන් ඉන්නේ.

1 ඉන්නෙ ගමක. අනුන්ගෙ මගුල් හොයන මහ කාලකන්න හිඟන සෙට් එකක් ඉන්නේ.

2 වටේ ඉන්නෙ හොරුයි කරදර කාරයොයි. කුනු දානව වැට කඩනව. දවසක් ගෙදර නැති උනොත් මල් පෝච්චියක් හරි උස්සන් යනව.

3 කරන්ට් එක අඩුයි. රෑට කලාමැදිරි එළිය වගේ.

4 මාසට දවස් 5ක් 6ක් උදේ 8 ඉඳන් හවස 5.30 වෙනකන් කරන් කපනව. කපන දවස වෙන පැති වල වගේ කලින් කියන්නෙත් නෑ.

5 එක දිගට නළ ජළය නෑ. වසට විනාඩි 30ක් විතර දෙවන එතකොට අපි බාජන වලට එකතු කරගන්න ඕන දවසට ඇති වෙන්න.

6 එන නළ ජලය අවුල්. තනිකර රා වගේ ක්ලෝරීන්. වතුරත් ක්ලයර් නෑ ලා මඩ ගතියක් තියෙනව. ඉතින් උනුකරන්න ඕන. උනු කරාම වතුර අමුතු රහයි.

7 SLT වයර් ටෙලිෆෝන් ලයින් එකක් නෑ.

8 4G තිබ්බෙ නෑ ලඟක් වෙනකන්. දැන් තියෙනව ඒත් සිග්නල් මදි. ඉතින් කනුවක් හිටවල අවුට්ඩෝර් යුනිට් දාන්න ඕන. ඒ දැම්මත් පොඩ්ඩක් වහිනකොට ඩිස්කනෙක්ට් වෙනව.

9 හච්, එටිසලාට්, එයාර් ටෙල් සිග්නල් හරියට නැත.

10 බස් සර්විස් එකක් නැත. බස් එකක් ගන්න කිලෝමීටර් 3.5ක් විතර යන්න ඕන. ඒ ගියත් සෙට් වෙන්නේ ප්‍රධාන නොවන පාරක දුවන බස්. සමහර දවස්වලට ඇත. සමහර දවස් වලට නැත. මිනිස්සු අඩු උනොත් වෙලාවට දුවන්නේ නැත. යන්නෙත් ගාට ගාටය. දූවිලි විමානෙය. යන උනුත් මෙලෝ රහක් නැත. බුලත් විට කට කොන් වලින් බේරගෙන. දාඩිය පෙරාගෙන. මහ හයියෙන් කෑ ගගහ. කකුල් පාග පාග යන උන්.

11 යන්න තියෙන පාර කාපට් හෝ කොන්ක්‍රීට් කර නොමැත. වැස්සට හෝදගන් ගිහින් පට්ට වලවල්ය.

12 අනික පාරේ එක සයිඩ් එකක ඇලකි. ඇලට පාර කඩන් ගිහින්. පාර හෙන පොඩිය. පාර දෙපැත්තේම කෑලේ වැවිල. වාහනයක් ගියොත් ගස්වල අතු වැදිල, වලවල් වල වැටිල ඩැමේජ් වෙනව. තව වාහනයක් ආවොත් මාරුවෙලා හමාරය එකකට අනිවා රිවස් කරන්න වෙනව. අනිත් එක ගමේ උන් ඇලෙන් වැලි ගොඩ දාල මහ වැලි ගොඩවල් මහ පාරෙ ඉතින් යන්න හෙන අමාරුයි වාහනයක.

13 අව්වත් හෙන ගහන්න වගේ උදේ 10.30න් පස්සේ එළයට බහිනව බොරුයි. ඇස් දෙක නිලන් කාර වෙලා යනව. අහ කොල වේලිලා ඇබරිලා දූවිලි පිරිල කාන්තාරයක් වගේ.

14 ඇල තිබ්බත් දැන් ඒකෙත් වතුර නැත පාහන නිසා. ටැප් ලයින් වලත් වතුර නෑ. ලිඳවල් පාලුවට ගිහින් මොකද ටැප්ලයින් ඉස්සර දුන්නට පස්සේ ඒව අතඇරල දැම්මනේ.

15 ළග පාත ඉස්පිරිතාලයක් නැත. ලඟම ඉස්පිරි තාලෙටත් 22km වගේ තියෙනව. ඒකත් මෙලෝ රහක් නැති පොඩි ඉස්පිරිතාලයක්.

16 ටවුමටත් කිලෝමීටර් 21ක් තියෙනව. ටවුමත් මෙලෝ රහක් නෑ. හෙන පොඩි බඩුවක් ගන්න ගියොත් නැහැ  කිසි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ඒ හරියෙ නෑ.

17 කනක් ඇහිල ඉන්න නෑ. වටේ උන් සෙටප් දානව ලෝකෙටම ඇහෙන්න. උදේට අල්ල හුවක්බර් කියනව ඇහෙනව එක පැත්තකින්. දවසට සීයක් විතර පොල්කටු, කැඩිච්ච පුටු, මේස එකතු කරන උන් කෑගගහ යනව. තව චූන් පාන් කාරයොයි එපා වෙනව බන්.

18 ඉන්නෙත් හෙනම ග්‍රෝත්‍රික උන්. බයික් වල මහ හයියෙන් සැමන්ටින් හයි කරන් පට පට ගගා යනව. වතු වලට පැනල හොරෙන් එක එක දේවල් ගඩා ගෙන යනව. බල්ලො පූසො පැටව් ගෙනත් දානව. අප්පිරියයි බන්.

තව තියෙනය බන් ඕනතරම් කියන්න. උබල බය වෙයි කියල කියන්නෑ.

මට සසර එපා වෙලා බන් ඉන්නේ. මගේ ඒකායන පැතුම වෙන පැත්තකට හෝ කොහොම හරි පිට රටකට පනින්න බන්.

ඕසි යන එක තමයි හීනය. අඩුම තව අවුරුදු 6කින් 7කින්.

උබල කැමතිද උබල ජීවත් වෙන පැත්තට?

[QUOTE="bornunlucky, post: 24243398, member: 569231"] [IMG]http://cdn-webimages.wimages.net/051614b71af85e708318cf8a9376389de8239d-wm.jpg?v=3[/IMG] [SIZE="4"]උබල කැමතිිද උබල ජීවත් වෙන පැත්තට? මට නම් සසර එපා වෙලා බන් ඉන්නේ. 1 ඉන්නෙ ගමක. අනුන්ගෙ මගුල් හොයන මහ කාලකන්න හිඟන සෙට් එකක් ඉන්නේ. 2 වටේ ඉන්නෙ හොරුයි කරදර කාරයොයි. කුනු දානව වැට කඩනව. දවසක් ගෙදර නැති උනොත් මල් පෝච්චියක් හරි උස්සන් යනව. 3 කරන්ට් එක අඩුයි. රෑට කලාමැදිරි එළිය වගේ. 4 මාසට දවස් 5ක් 6ක් උදේ 8 ඉඳන් හවස 5.30 වෙනකන් කරන් කපනව. කපන දවස වෙන පැති වල වගේ කලින් කියන්නෙත් නෑ. 5 එක දිගට නළ ජළය නෑ. වසට විනාඩි 30ක් විතර දෙවන එතකොට අපි බාජන වලට එකතු කරගන්න ඕන දවසට ඇති වෙන්න. :angry: 6 එන නළ ජලය අවුල්. තනිකර රා වගේ ක්ලෝරීන්. වතුරත් ක්ලයර් නෑ ලා මඩ ගතියක් තියෙනව. ඉතින් උනුකරන්න ඕන. උනු කරාම වතුර අමුතු රහයි. :dull: 7 SLT වයර් ටෙලිෆෝන් ලයින් එකක් නෑ. 8 4G තිබ්බෙ නෑ ලඟක් වෙනකන්. දැන් තියෙනව ඒත් සිග්නල් මදි. ඉතින් කනුවක් හිටවල අවුට්ඩෝර් යුනිට් දාන්න ඕන. ඒ දැම්මත් පොඩ්ඩක් වහිනකොට ඩිස්කනෙක්ට් වෙනව. 9 හච්, එටිසලාට්, එයාර් ටෙල් සිග්නල් හරියට නැත. 10 බස් සර්විස් එකක් නැත. බස් එකක් ගන්න කිලෝමීටර් 3.5ක් විතර යන්න ඕන. ඒ ගියත් සෙට් වෙන්නේ ප්‍රධාන නොවන පාරක දුවන බස්. සමහර දවස්වලට ඇත. සමහර දවස් වලට නැත. මිනිස්සු අඩු උනොත් වෙලාවට දුවන්නේ නැත. යන්නෙත් ගාට ගාටය. දූවිලි විමානෙය. යන උනුත් මෙලෝ රහක් නැත. බුලත් විට කට කොන් වලින් බේරගෙන. දාඩිය පෙරාගෙන. මහ හයියෙන් කෑ ගගහ. කකුල් පාග පාග යන උන්. 11 යන්න තියෙන පාර කාපට් හෝ කොන්ක්‍රීට් කර නොමැත. වැස්සට හෝදගන් ගිහින් පට්ට වලවල්ය. 12 අනික පාරේ එක සයිඩ් එකක ඇලකි. ඇලට පාර කඩන් ගිහින්. පාර හෙන පොඩිය. පාර දෙපැත්තේම කෑලේ වැවිල. වාහනයක් ගියොත් ගස්වල අතු වැදිල, වලවල් වල වැටිල ඩැමේජ් වෙනව. තව වාහනයක් ආවොත් මාරුවෙලා හමාරය එකකට අනිවා රිවස් කරන්න වෙනව. අනිත් එක ගමේ උන් ඇලෙන් වැලි ගොඩ දාල මහ වැලි ගොඩවල් මහ පාරෙ ඉතින් යන්න හෙන අමාරුයි වාහනයක. 13 අව්වත් හෙන ගහන්න වගේ උදේ 10.30න් පස්සේ එළයට බහිනව බොරුයි. ඇස් දෙක නිලන් කාර වෙලා යනව. අහ කොල වේලිලා ඇබරිලා දූවිලි පිරිල කාන්තාරයක් වගේ. :( 14 ඇල තිබ්බත් දැන් ඒකෙත් වතුර නැත පාහන නිසා. ටැප් ලයින් වලත් වතුර නෑ. ලිඳවල් පාලුවට ගිහින් මොකද ටැප්ලයින් ඉස්සර දුන්නට පස්සේ ඒව අතඇරල දැම්මනේ. 15 ළග පාත ඉස්පිරිතාලයක් නැත. ලඟම ඉස්පිරි තාලෙටත් 22km වගේ තියෙනව. ඒකත් මෙලෝ රහක් නැති පොඩි ඉස්පිරිතාලයක්. 16 ටවුමටත් කිලෝමීටර් 21ක් තියෙනව. ටවුමත් මෙලෝ රහක් නෑ. හෙන පොඩි බඩුවක් ගන්න ගියොත් නැහැ :no: කිසි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ඒ හරියෙ නෑ. 17 කනක් ඇහිල ඉන්න නෑ. වටේ උන් සෙටප් දානව ලෝකෙටම ඇහෙන්න. උදේට අල්ල හුවක්බර් කියනව ඇහෙනව එක පැත්තකින්. දවසට සීයක් විතර පොල්කටු, කැඩිච්ච පුටු, මේස එකතු කරන උන් කෑගගහ යනව. තව චූන් පාන් කාරයොයි එපා වෙනව බන්. 18 ඉන්නෙත් හෙනම ග්‍රෝත්‍රික උන්. බයික් වල මහ හයියෙන් සැමන්ටින් හයි කරන් පට පට ගගා යනව. වතු වලට පැනල හොරෙන් එක එක දේවල් ගඩා ගෙන යනව. බල්ලො පූසො පැටව් ගෙනත් දානව. අප්පිරියයි බන්. තව තියෙනය බන් ඕනතරම් කියන්න. උබල බය වෙයි කියල කියන්නෑ. :D මට සසර එපා වෙලා බන් ඉන්නේ. මගේ ඒකායන පැතුම වෙන පැත්තකට හෝ කොහොම හරි පිට රටකට පනින්න බන්. ඕසි යන එක තමයි හීනය. අඩුම තව අවුරුදු 6කින් 7කින්. උබල කැමතිද උබල ජීවත් වෙන පැත්තට?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom