I hate where I live

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    051614b71af85e708318cf8a9376389de8239d-wm.jpg

    උබල කැමතිිද උබල ජීවත් වෙන පැත්තට? මට නම් සසර එපා වෙලා බන් ඉන්නේ.

    1 ඉන්නෙ ගමක. අනුන්ගෙ මගුල් හොයන මහ කාලකන්න හිඟන සෙට් එකක් ඉන්නේ.

    2 වටේ ඉන්නෙ හොරුයි කරදර කාරයොයි. කුනු දානව වැට කඩනව. දවසක් ගෙදර නැති උනොත් මල් පෝච්චියක් හරි උස්සන් යනව.

    3 කරන්ට් එක අඩුයි. රෑට කලාමැදිරි එළිය වගේ.

    4 මාසට දවස් 5ක් 6ක් උදේ 8 ඉඳන් හවස 5.30 වෙනකන් කරන් කපනව. කපන දවස වෙන පැති වල වගේ කලින් කියන්නෙත් නෑ.

    5 එක දිගට නළ ජළය නෑ. වසට විනාඩි 30ක් විතර දෙවන එතකොට අපි බාජන වලට එකතු කරගන්න ඕන දවසට ඇති වෙන්න. :angry:

    6 එන නළ ජලය අවුල්. තනිකර රා වගේ ක්ලෝරීන්. වතුරත් ක්ලයර් නෑ ලා මඩ ගතියක් තියෙනව. ඉතින් උනුකරන්න ඕන. උනු කරාම වතුර අමුතු රහයි. :dull:

    7 SLT වයර් ටෙලිෆෝන් ලයින් එකක් නෑ.

    8 4G තිබ්බෙ නෑ ලඟක් වෙනකන්. දැන් තියෙනව ඒත් සිග්නල් මදි. ඉතින් කනුවක් හිටවල අවුට්ඩෝර් යුනිට් දාන්න ඕන. ඒ දැම්මත් පොඩ්ඩක් වහිනකොට ඩිස්කනෙක්ට් වෙනව.

    9 හච්, එටිසලාට්, එයාර් ටෙල් සිග්නල් හරියට නැත.

    10 බස් සර්විස් එකක් නැත. බස් එකක් ගන්න කිලෝමීටර් 3.5ක් විතර යන්න ඕන. ඒ ගියත් සෙට් වෙන්නේ ප්‍රධාන නොවන පාරක දුවන බස්. සමහර දවස්වලට ඇත. සමහර දවස් වලට නැත. මිනිස්සු අඩු උනොත් වෙලාවට දුවන්නේ නැත. යන්නෙත් ගාට ගාටය. දූවිලි විමානෙය. යන උනුත් මෙලෝ රහක් නැත. බුලත් විට කට කොන් වලින් බේරගෙන. දාඩිය පෙරාගෙන. මහ හයියෙන් කෑ ගගහ. කකුල් පාග පාග යන උන්.

    11 යන්න තියෙන පාර කාපට් හෝ කොන්ක්‍රීට් කර නොමැත. වැස්සට හෝදගන් ගිහින් පට්ට වලවල්ය.

    12 අනික පාරේ එක සයිඩ් එකක ඇලකි. ඇලට පාර කඩන් ගිහින්. පාර හෙන පොඩිය. පාර දෙපැත්තේම කෑලේ වැවිල. වාහනයක් ගියොත් ගස්වල අතු වැදිල, වලවල් වල වැටිල ඩැමේජ් වෙනව. තව වාහනයක් ආවොත් මාරුවෙලා හමාරය එකකට අනිවා රිවස් කරන්න වෙනව. අනිත් එක ගමේ උන් ඇලෙන් වැලි ගොඩ දාල මහ වැලි ගොඩවල් මහ පාරෙ ඉතින් යන්න හෙන අමාරුයි වාහනයක.

    13 අව්වත් හෙන ගහන්න වගේ උදේ 10.30න් පස්සේ එළයට බහිනව බොරුයි. ඇස් දෙක නිලන් කාර වෙලා යනව. අහ කොල වේලිලා ඇබරිලා දූවිලි පිරිල කාන්තාරයක් වගේ. :(

    14 ඇල තිබ්බත් දැන් ඒකෙත් වතුර නැත පාහන නිසා. ටැප් ලයින් වලත් වතුර නෑ. ලිඳවල් පාලුවට ගිහින් මොකද ටැප්ලයින් ඉස්සර දුන්නට පස්සේ ඒව අතඇරල දැම්මනේ.

    15 ළග පාත ඉස්පිරිතාලයක් නැත. ලඟම ඉස්පිරි තාලෙටත් 22km වගේ තියෙනව. ඒකත් මෙලෝ රහක් නැති පොඩි ඉස්පිරිතාලයක්.

    16 ටවුමටත් කිලෝමීටර් 21ක් තියෙනව. ටවුමත් මෙලෝ රහක් නෑ. හෙන පොඩි බඩුවක් ගන්න ගියොත් නැහැ :no: කිසි දෙයක් එක්ස්පීරියන්ස් කරන්න ඒ හරියෙ නෑ.

    17 කනක් ඇහිල ඉන්න නෑ. වටේ උන් සෙටප් දානව ලෝකෙටම ඇහෙන්න. උදේට අල්ල හුවක්බර් කියනව ඇහෙනව එක පැත්තකින්. දවසට සීයක් විතර පොල්කටු, කැඩිච්ච පුටු, මේස එකතු කරන උන් කෑගගහ යනව. තව චූන් පාන් කාරයොයි එපා වෙනව බන්.

    18 ඉන්නෙත් හෙනම ග්‍රෝත්‍රික උන්. බයික් වල මහ හයියෙන් සැමන්ටින් හයි කරන් පට පට ගගා යනව. වතු වලට පැනල හොරෙන් එක එක දේවල් ගඩා ගෙන යනව. බල්ලො පූසො පැටව් ගෙනත් දානව. අප්පිරියයි බන්.

    තව තියෙනය බන් ඕනතරම් කියන්න. උබල බය වෙයි කියල කියන්නෑ. :D

    මට සසර එපා වෙලා බන් ඉන්නේ. මගේ ඒකායන පැතුම වෙන පැත්තකට හෝ කොහොම හරි පිට රටකට පනින්න බන්.

    ඕසි යන එක තමයි හීනය. අඩුම තව අවුරුදු 6කින් 7කින්.

    උබල කැමතිද උබල ජීවත් වෙන පැත්තට?
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    mehe enna epa.mehe avath ehema thamai. abola ekka kale inna venava.hodama eka lankave town ekak kittivata pala
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    mehe enna ep.mehe avath ehema thamai. abola ekka kale inna venava.

    උබ ඉරිසියයිද වෙන උන් ඕසි එනවට?

    මම දන්න එකෙක් ඕසි වල බාර් එකක වැඩ කරනව. ඌට පැයකට AUD 25ක් දෙනවලු. පැය 10ක් 12ක් ඌ ඒකෙ වැඩල. මාසෙටම වියදම යන්නෙ ඌට ලංකාවෙ මුදලින් එකයි හැටක් හැත්තෑවක් වගේලු. එහෙම වියම් වෙලත් ඌ ඉතිරි කරනවලු ලක්ෂ කීපයක්. වැඩ කරන තැනින් කෑම හම්බෙනවලු වැඩ කරන අවර්ස් වලදි. ඉන්නෙ ඒසී එකේ. කරන්න ගොඩක් දේවල් තියෙනවලු ඒ රටේ. අෟ ලංකාවෙ මුදලින් ලක්ෂ 7කට වැඩිය දුවල නැති ප්‍රියස් එකකුත් අරන්. හිතපන් මෙහේ ඒව කොහෙම කරන්නද? ඌ කියන විදයට ඌ හෙන ආතල් එකේ ඉන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,088
    113
    Wakanda
    ඒකිගේ ලන්ච් බොක්ස් එකට රීපන්
    වතුර එකට රීපන්
    ගෙදරට කතා කරලා මේකි වේසියෙක් කියලා මිනිහට කියපන්
    හෑන්ඩ් බෑග් එකට රීපන්

    නැත්තම් පිරිමියෙක් වගේ කතා කරලා බැනපන්
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    mama inneth nikan gamaka wage eath kisi awulak na.

    අඩුම තරමේ බන් වතුර ටිකයි කරන්ට් එකයි හරියට තියෙනවනම් ලොකු දෙයක්. කරන්ට් එක තියෙන දවස්වලත් දවසට හැට සැරයක් විතර යනව. උන්ට කොච්චර කිව්වත් ගනන් ගන්නෑ. :growl: ඉතින් නකරුනේ කේන්ති යනව ස්ට්‍රෙස් වෙනව. ඒ බලල අනිත් පැත්ත බලද්දි වතුර නෑ. එළියට බහිද්දි හෙන ගහන්න වගේ අව්ව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,028
    56,148
    113
    gei idamai kiyak watinawada?e ganata wena palathakin geyak ganin wede ivarai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,695
    20,090
    113
    Gotland
    මට ඕම වෙලා ඔසී ගියා. අපෝ එපා උනා ආයෙත් බැද්දට එනවා මාන්

    ටේල්ස් ඔෆ් ඔසී

    1. සර්ප විමානේ. කොහෙන් හරි රිංගල තඩි නයි පොලොඟු එනවාමයි දවසට එකෙක්. සපත්තු අස්සේ බෑග් අස්සේ සර්පයෝ බෝකක් දාන්න කලින් හතරවටේ චෙක් කරන්න ඕනා

    2. හිටපු ගමන් කැන්ගරු වත්ත හරහා දුවගෙන යනව ඒ වෙලාවට වැලේ තින රෙදි බිම. වැටවල් කැඩෙනවා

    3. ඊටත් අන්තයි ඇබෝජින්ස්ල අපේ වැද්දෝ හොඳා

    4. දුවිල්ල, පායනවා, හෙන කාෂ්ටකයි

    5. කඩයක් හොයන්න කිලෝමීටර් ගානක් යන්න ඕනා

    6. කිසි එක්ස්පිරියන්ස් එකක් ගන්න බෑ හැම තැනම වතු කෙහෙල් වගා ෆාර්ම් හරක් මඩු
     
    ඔය මොනා උනත් අඩුම AUD 20ක් වත් පැයකට ගෙවනවනේ බන් ඕන පොඩි ජොබක. ඉතින් ශේප් එකේ හිටියොත් සැලකිය යුතු ගානක් ඉතිරි කරගන්න පුලුවන්. වාහන පට්ට අඩුයි. ඒනිසා දුරයි කියල අවුලක් නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,639
    3,661
    113
    Delaware
    මට ඕම වෙලා ඔසී ගියා. අපෝ එපා උනා ආයෙත් බැද්දට එනවා මාන්

    ටේල්ස් ඔෆ් ඔසී

    1. සර්ප විමානේ. කොහෙන් හරි රිංගල තඩි නයි පොලොඟු එනවාමයි දවසට එකෙක්. සපත්තු අස්සේ බෑග් අස්සේ සර්පයෝ බෝකක් දාන්න කලින් හතරවටේ චෙක් කරන්න ඕනා

    2. හිටපු ගමන් කැන්ගරු වත්ත හරහා දුවගෙන යනව ඒ වෙලාවට වැලේ තින රෙදි බිම. වැටවල් කැඩෙනවා

    3. ඊටත් අන්තයි ඇබෝජින්ස්ල අපේ වැද්දෝ හොඳා

    4. දුවිල්ල, පායනවා, හෙන කාෂ්ටකයි

    5. කඩයක් හොයන්න කිලෝමීටර් ගානක් යන්න ඕනා

    6. කිසි එක්ස්පිරියන්ස් එකක් ගන්න බෑ හැම තැනම වතු කෙහෙල් වගා ෆාර්ම් හරක් මඩු
    උබ ඔසී ඉදලා ආවද බන්?
    එහෙනම් වෙන මොකක් හරි සීන් එකක් ඇති නාකි සුද්දීයක්ට හදියක් කරන්ඩ ගිහින් ඩිපොර්ට් කරන්ඩ ඇති

    :lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,173
    113
    panadura
    මට ඕම වෙලා ඔසී ගියා. අපෝ එපා උනා ආයෙත් බැද්දට එනවා මාන්

    ටේල්ස් ඔෆ් ඔසී

    1. සර්ප විමානේ. කොහෙන් හරි රිංගල තඩි නයි පොලොඟු එනවාමයි දවසට එකෙක්. සපත්තු අස්සේ බෑග් අස්සේ සර්පයෝ බෝකක් දාන්න කලින් හතරවටේ චෙක් කරන්න ඕනා

    2. හිටපු ගමන් කැන්ගරු වත්ත හරහා දුවගෙන යනව ඒ වෙලාවට වැලේ තින රෙදි බිම. වැටවල් කැඩෙනවා

    3. ඊටත් අන්තයි ඇබෝජින්ස්ල අපේ වැද්දෝ හොඳා

    4. දුවිල්ල, පායනවා, හෙන කාෂ්ටකයි

    5. කඩයක් හොයන්න කිලෝමීටර් ගානක් යන්න ඕනා

    6. කිසි එක්ස්පිරියන්ස් එකක් ගන්න බෑ හැම තැනම වතු කෙහෙල් වගා ෆාර්ම් හරක් මඩු
    මූ ඔසී යද්දි මාට්ටු වෙලා පැපුවා වලට ඩිපෝට් කරලා.තාම හිත්න් ඉන්නෙ ඉන්නෙ ඔසී කියලා:lol::lol: