මයි ඩියර් එලකිරියන්ස්..
අන්තර්ජන්ජාලයේ විකිනීම සදහා දමා ඇති ඉහල වටිනාකමකින් යුතු ඊ බුක් සහා ටිටුටොරියල්ස් ඔබ වෙත නොමිලේ ලබාදීමට මා තීයනය කල ඇත.. ( කෝ කෝ.. අත්දෙක උස්සල දෙන්න බලන්න පොඩි අත්පුඩියක්.... ආ...අන්න එහෙම..
)
මීට කලින් දැකපු ඒවා තියෙනවානම් අනිත් අයටත් දැකගන්න ඒවායේ අඩුපාඩු කියන්න.. (රී පොස්ට් කියල මගේ රෙප් කපුවොත් තොපිව සමූහ ඝාතනය කරනවා... ලොල් ..
)
ඔක්කොම තියෙන්නේ ඉන්ගිරීසියෙන් නම් තමයි.ඒත් මම විසින්ම සොයාගනු ලැබු දේවල් මම සින්හලෙන් දාන්නම්.වැඩේ හොදනම් මටත් සලකලා යන්න අමතක කරන්න එපා..
අන්තර්ජන්ජාලයේ විකිනීම සදහා දමා ඇති ඉහල වටිනාකමකින් යුතු ඊ බුක් සහා ටිටුටොරියල්ස් ඔබ වෙත නොමිලේ ලබාදීමට මා තීයනය කල ඇත.. ( කෝ කෝ.. අත්දෙක උස්සල දෙන්න බලන්න පොඩි අත්පුඩියක්.... ආ...අන්න එහෙම..
)මීට කලින් දැකපු ඒවා තියෙනවානම් අනිත් අයටත් දැකගන්න ඒවායේ අඩුපාඩු කියන්න.. (රී පොස්ට් කියල මගේ රෙප් කපුවොත් තොපිව සමූහ ඝාතනය කරනවා... ලොල් ..
)ඔක්කොම තියෙන්නේ ඉන්ගිරීසියෙන් නම් තමයි.ඒත් මම විසින්ම සොයාගනු ලැබු දේවල් මම සින්හලෙන් දාන්නම්.වැඩේ හොදනම් මටත් සලකලා යන්න අමතක කරන්න එපා..