Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I Love my Best Friend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මේ උබ ඔය පිස්සු කෙල්ල කියන ඒවා කරන්න යන්න එපා

මචන්, මම දෙන්නම් සිරා advice හරී. මේ අහපන් මල්ලි මම දන්න

අය්යා කෙනෙක් ඉන්නවා අපේ gym ඒකෙ නම සංජීව පොර සිරා body

builder කෙනෙක් පිස්සු හැදෙන ඇගක් තියෙන්නේ.පොර මචන් පුල් ඔය

සීන් එකෙන් එහාටම ගිහින් ඉන්නේ.අද වෙනකොට පොරට ගැනියෙක් පේන්න වත්

බෑ.දවසක් අපි අහල පොර කියනවා " මල්ලි මට ගැණු ලගින් එනවා නේද අමුතු

smell එකක් , අන්න එක එද්දී මට වමනෙට එනවලු."

අපි සෙට් එකට එතනින් එහාට ආයේ මොනවා අහන්නද කියල හිතා ගන්න බැරුව

හිටියේ ..එත් පොර මචන් P type නෙවේ සිරා කොල්ලෙක්, වලි නම් වලි

ඕන ගේමක් පොරට ඔට්ටුයි.එත් ගැනුන්ව අප්පිරියම වෙලා.ඒ වගේ කෙනෙක් නම්

(එක වෙන්නේ හේතු උනා ඒවත් මම කියන්නම් ඕනේ නම්)

මචන් ආයේ ගන්න බැහැ පියවි ලෝකෙට.මම හිතන්නේ උබට එහෙම වෙලා නැහැ.

මචන් ඕනෑම කෙනෙකුට සමලිංගික අද්දැකීම් තියනවා, එක normal but මල්ලි උබ

හිතපන් UK වල වගේ මෙහෙ ඔහොම දෙකට මූණ දෙන්න බහ.හැම තැනින්ම

සමාජ ගැරහුම්.අනික ඒ දේ උබ serious කළාට උබේ partner සිරා කාලේ නැත්නම්

උබ නේද පල් වෙන්නේ?උබේ අනාගතේ සිරාවටම නැති වෙන්න පුළුවන්.මෙහෙ

UK වගේ gay අයට පහසුකම්, ගැටළු විසදගන්න තැන නැහැ.අන්තිමට වෙන්නේ

මල්ලි උබට කගේ හරි විකෘති ආශාවන් තියන කල්ලියකට අහු වෙලා නිකන් F වෙලා

ජීවිතේම නැති කරගන්න.මෙහෙ තියෙන්නේ බන් කොල්ලෝ ගහන එක , නැතුව

gay affair නෙවේ.අන්න ඒකයි මම කියන්නේ.එත් මල්ලි ඔය වගේ දෙයක් ඇති

උනා කියල අය්යෝ දැන් මම ඉවරයි කියල හිතන්න එපා.තේරුම් අරන් ටික ටික ගොඩ

එමු.අඩුම තරමේ ජීවිතේ ලොකු ගැටළුවක් කර නොගන්න තත්වෙට හරි එමු ගැණු ළමයෙක්ව

ආශ්රය නොකර හිටියත්.උබ බය වෙන්න එපා, අපි පුල් සප් එක දෙන්නම් උබට.මම

අර මුලින් රතු පාටින් කියපු කාරණා නිසා තමා මෙතන බරපතල කම වැඩි මචන්...

අපි ටික ටික මේකට විසදුමකට යමු.මගේ ලග  ගොඩක් doctorsla ඉන්නවා ඔය සම්බන්දව

උබට උදව් දෙන්න පුළුවන්.උබ ඉන්න තත්වේ අනුව මම එයාලව උනත් හමු වෙන්න

සලස්වන්නම් උබට...

[QUOTE="silentsahan, post: 10107867, member: 281066"] [COLOR=#0000ff][SIZE=4][SIZE=5][COLOR=#0000ff][SIZE=4]අනේ මේ උබ ඔය පිස්සු කෙල්ල කියන ඒවා කරන්න යන්න එපා මචන්, මම දෙන්නම් සිරා advice හරී. මේ අහපන් මල්ලි මම දන්න අය්යා කෙනෙක් ඉන්නවා අපේ gym ඒකෙ නම සංජීව පොර සිරා body[/SIZE][/COLOR][/SIZE] builder කෙනෙක් පිස්සු හැදෙන ඇගක් තියෙන්නේ.පොර මචන් පුල් ඔය සීන් එකෙන් එහාටම ගිහින් ඉන්නේ.අද වෙනකොට පොරට ගැනියෙක් පේන්න වත් බෑ.දවසක් අපි අහල පොර කියනවා " මල්ලි මට ගැණු ලගින් එනවා නේද අමුතු smell එකක් , අන්න එක එද්දී මට වමනෙට එනවලු." අපි සෙට් එකට එතනින් එහාට ආයේ මොනවා අහන්නද කියල හිතා ගන්න බැරුව හිටියේ ..එත් පොර මචන් P type නෙවේ සිරා කොල්ලෙක්, වලි නම් වලි ඕන ගේමක් පොරට ඔට්ටුයි.එත් ගැනුන්ව අප්පිරියම වෙලා.ඒ වගේ කෙනෙක් නම් (එක වෙන්නේ හේතු උනා ඒවත් මම කියන්නම් ඕනේ නම්) මචන් ආයේ ගන්න බැහැ පියවි ලෝකෙට.මම හිතන්නේ උබට එහෙම වෙලා නැහැ. මචන් ඕනෑම කෙනෙකුට සමලිංගික අද්දැකීම් තියනවා, එක normal [B][COLOR=#ff0000]but මල්ලි උබ[/COLOR] [COLOR=#ff0000]හිතපන් UK වල වගේ මෙහෙ ඔහොම දෙකට මූණ දෙන්න බහ.හැම තැනින්ම [/COLOR] [COLOR=#ff0000]සමාජ ගැරහුම්.අනික ඒ දේ උබ serious කළාට උබේ partner සිරා කාලේ නැත්නම්[/COLOR] [COLOR=#ff0000]උබ නේද පල් වෙන්නේ?[/COLOR][/B]උබේ අනාගතේ සිරාවටම නැති වෙන්න පුළුවන්.මෙහෙ UK වගේ [B][COLOR=#ff0000]gay අයට පහසුකම්, ගැටළු විසදගන්න තැන නැහැ.අන්තිමට වෙන්නේ[/COLOR] [COLOR=#ff0000]මල්ලි උබට කගේ හරි විකෘති ආශාවන් තියන කල්ලියකට අහු වෙලා නිකන් F වෙලා[/COLOR] [COLOR=#ff0000]ජීවිතේම නැති කරගන්න[/COLOR][/B].[COLOR=#ff0000]මෙහෙ තියෙන්නේ බන් කොල්ලෝ ගහන එක , නැතුව[/COLOR] [COLOR=#ff0000]gay affair නෙවේ.[/COLOR]අන්න ඒකයි මම කියන්නේ.එත් මල්ලි ඔය වගේ දෙයක් ඇති උනා කියල අය්යෝ දැන් මම ඉවරයි කියල හිතන්න එපා.තේරුම් අරන් ටික ටික ගොඩ එමු.අඩුම තරමේ ජීවිතේ ලොකු ගැටළුවක් කර නොගන්න තත්වෙට හරි එමු ගැණු ළමයෙක්ව ආශ්රය නොකර හිටියත්.උබ බය වෙන්න එපා, අපි පුල් සප් එක දෙන්නම් උබට.මම අර මුලින් රතු පාටින් කියපු කාරණා නිසා තමා මෙතන බරපතල කම වැඩි මචන්... අපි ටික ටික මේකට විසදුමකට යමු.[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]මගේ ලග [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4] ගොඩක් doctorsla ඉන්නවා ඔය සම්බන්දව උබට උදව් දෙන්න පුළුවන්.උබ ඉන්න තත්වේ අනුව මම එයාලව උනත් හමු වෙන්න සලස්වන්නම් උබට...:)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom