Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I Love my Best Friend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Prothean" data-source="post: 10130938" data-attributes="member: 353059"><p>මට හිතන්නේ ලෝකය ගැන ඔයා දන්නේ පොඩ්ඩයි. මේ ලෝකේ මීට වඩා දේවල් වෙනවා. මේක එක්තර ආකාරයක දෙයක් පමණයි. මට මෙතන කියන්නත් බෑ සමහර ඒවා. මොකද මට නම් ඒවා විකාරයක් වගේ. ගොඩක් ඒවා මුලින්ම පටන් ගන්නේ ඇමරිකාවෙන්. ඊට පස්සේ යුරෝපයට, ඈත පෙරදිගට (ජපානය ,චීනය, කොරියාවට වගේ) ඉන් පසු මැදපෙරදිග හෝ ඉන්දියා හරහා ලංකාව එනවා. මෙහෙ ඉන්න බහුතරයක් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරනවා කියලයි මම අහලා තියෙන්නේ. නමුත් වැදගත් වෙන්නේ අන්අයට ඒකෙන් හානියක් /බලපෑමක් වෙනවද කියන එකයි. එහෙම වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් හැම කෙනාම මතක තියාගත යුත්තේ. තමන්ට සමජය සමග සිටිමට ඇවැසි නම් තමන් සම්ප්රදායක රාමුව තුළ සිටිය යුතුබව. නැත්නම් සමාජයෙන් කොන්වෙන එකයි වෙන්නේ. සම්ප්රදාය හැදිලා තියෙන්නේ එකිනෙකාගේ ආකල්පවලිනුයි.එසේ ආකල්ප රැසක් එකතුවෙලා සමාජයද එතනින් සංස්කෘතියද හැදෙනවා. ආකල්පමය වෙනසක් කිරිම මගින් සංස්කෘතිය වෙනස් කරන්න පුලුවන්. ඉස්සර සම්ප්රදායික රාමුව තුළ සිටි ඇමරිකාව අද බොහෝවිට අනුගනය කරන්නේ විවෘත සංස්කෘතියක්. නමුත් තවමත් සමහර අයගේ මනස් තුළ එය තියෙනවා.</p></blockquote><p></p>
[QUOTE="Prothean, post: 10130938, member: 353059"] මට හිතන්නේ ලෝකය ගැන ඔයා දන්නේ පොඩ්ඩයි. මේ ලෝකේ මීට වඩා දේවල් වෙනවා. මේක එක්තර ආකාරයක දෙයක් පමණයි. මට මෙතන කියන්නත් බෑ සමහර ඒවා. මොකද මට නම් ඒවා විකාරයක් වගේ. ගොඩක් ඒවා මුලින්ම පටන් ගන්නේ ඇමරිකාවෙන්. ඊට පස්සේ යුරෝපයට, ඈත පෙරදිගට (ජපානය ,චීනය, කොරියාවට වගේ) ඉන් පසු මැදපෙරදිග හෝ ඉන්දියා හරහා ලංකාව එනවා. මෙහෙ ඉන්න බහුතරයක් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරනවා කියලයි මම අහලා තියෙන්නේ. නමුත් වැදගත් වෙන්නේ අන්අයට ඒකෙන් හානියක් /බලපෑමක් වෙනවද කියන එකයි. එහෙම වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් හැම කෙනාම මතක තියාගත යුත්තේ. තමන්ට සමජය සමග සිටිමට ඇවැසි නම් තමන් සම්ප්රදායක රාමුව තුළ සිටිය යුතුබව. නැත්නම් සමාජයෙන් කොන්වෙන එකයි වෙන්නේ. සම්ප්රදාය හැදිලා තියෙන්නේ එකිනෙකාගේ ආකල්පවලිනුයි.එසේ ආකල්ප රැසක් එකතුවෙලා සමාජයද එතනින් සංස්කෘතියද හැදෙනවා. ආකල්පමය වෙනසක් කිරිම මගින් සංස්කෘතිය වෙනස් කරන්න පුලුවන්. ඉස්සර සම්ප්රදායික රාමුව තුළ සිටි ඇමරිකාව අද බොහෝවිට අනුගනය කරන්නේ විවෘත සංස්කෘතියක්. නමුත් තවමත් සමහර අයගේ මනස් තුළ එය තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom