Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I love my love story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගේ දෙවෙනි මෙගා පචය

කලින් පචට කට්ටියගෙන් ගොඩක් ප්රතිචාර තිබුනා

මතුගම කොළඹ බස් එකේ පිටිපස්සේ සීට් එකේ සැප නින්දක් දාගෙන

සිහින ලෝකයේ තනි වෙලා එනකොට මගේ පෝන් එක බෙරිහන් දෙන්න ගත්තා...

හුටු සයිලන්ට් එක අයින් කරලා

මහා නෝංජල් සිංදුවක්

එපා වෙනවා

නිනදක් කැඩුනා

ඇහැරුන එකේ කොහාමත් එකයි කියලා මං අන්ස්වර් කලා පෝන් එකට

ස්වීට් වොයිස් එකක්

අම්මට හුඩු කෑල්ලක්

කිං කිණි හඩින් අහන්වා

``අයියේ ප්රනීත් අයියට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා``

``අහ් ඒක සුලු දෙයක් I can tell him ``

`` එයාට කියන්නේ අයියේ මට කෝල් එකක් දෙන්න කියලා එයා දැන් ටික දවසකින් මට කථා කලේ නෑ .``

එහෙම කියලා මේ කෙල්ල අඩන්න ගත්තා

මලා මං දන්නෙත් නෑ මේකි කවුද කියලා

කවුරු උනහම මට මොකෝ

මගේ නින්දත් කඩලා

අදෝනා තියන්න ගත්තම මට මලෙත් මල පැන්නා

Unity plaza එකට යන්න ඕනි කමක් තිබ්බ හන්දා මං පෝන් එක කට් කරලා බස් එකෙන් බැස්සා

බෝඩිමට එනකොට ගොඩක් හවස් වුනා unity plaza එක ඇතුලේ රවුම් ගහපු හන්දා.

පොඩි ප්ලේනටියකුත් වක් කරගෙන මුණු පොත පැත්තේ ලොග් වෙලා ඉන්නකොට මෙන්න අයෙමත් පෝන් එක මර හඩ තලනවා

හුටා මට දැන් තමා මතක් වුනේ

මට අමතක වුනානේ පනිවිඩේ දෙන්න

මං ඒක හන්දා පෝන් එක දැක්කත් නොදැක්කා වගේ උන්නා.

අවුලක් නෑ

``අයියේ ප්රනීත්ට කියන්න එපා..

එයාට මේ ප්රශ්න කියලා වැඩක් නෑ

මං තනි වෙලා වගේ මට දැනෙනවා``

මං පෝන් එක ආන්ස්වර් කරපු නැති හන්දා එයා මට sms එකක් එවලා

``ඔයා කවුද``

මං එයාගෙන් එච්චරයි ඇහුවේ.

[QUOTE="chanakacm, post: 13310978, member: 9983"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]මේ මගේ දෙවෙනි මෙගා පචය [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1154584"]කලින් පචට[/URL] කට්ටියගෙන් ගොඩක් ප්රතිචාර තිබුනා[/COLOR][/SIZE] [SIZE="5"]මතුගම කොළඹ බස් එකේ පිටිපස්සේ සීට් එකේ සැප නින්දක් දාගෙන සිහින ලෝකයේ තනි වෙලා එනකොට මගේ පෝන් එක බෙරිහන් දෙන්න ගත්තා... හුටු සයිලන්ට් එක අයින් කරලා මහා නෝංජල් සිංදුවක් එපා වෙනවා නිනදක් කැඩුනා ඇහැරුන එකේ කොහාමත් එකයි කියලා මං අන්ස්වර් කලා පෝන් එකට ස්වීට් වොයිස් එකක් අම්මට හුඩු කෑල්ලක් කිං කිණි හඩින් අහන්වා ``අයියේ ප්රනීත් අයියට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා`` ``අහ් ඒක සුලු දෙයක් I can tell him `` `` එයාට කියන්නේ අයියේ මට කෝල් එකක් දෙන්න කියලා එයා දැන් ටික දවසකින් මට කථා කලේ නෑ .`` එහෙම කියලා මේ කෙල්ල අඩන්න ගත්තා මලා මං දන්නෙත් නෑ මේකි කවුද කියලා කවුරු උනහම මට මොකෝ මගේ නින්දත් කඩලා අදෝනා තියන්න ගත්තම මට මලෙත් මල පැන්නා Unity plaza එකට යන්න ඕනි කමක් තිබ්බ හන්දා මං පෝන් එක කට් කරලා බස් එකෙන් බැස්සා .................................................................................................................. බෝඩිමට එනකොට ගොඩක් හවස් වුනා unity plaza එක ඇතුලේ රවුම් ගහපු හන්දා. පොඩි ප්ලේනටියකුත් වක් කරගෙන මුණු පොත පැත්තේ ලොග් වෙලා ඉන්නකොට මෙන්න අයෙමත් පෝන් එක මර හඩ තලනවා හුටා මට දැන් තමා මතක් වුනේ මට අමතක වුනානේ පනිවිඩේ දෙන්න මං ඒක හන්දා පෝන් එක දැක්කත් නොදැක්කා වගේ උන්නා. අවුලක් නෑ ``අයියේ ප්රනීත්ට කියන්න එපා.. එයාට මේ ප්රශ්න කියලා වැඩක් නෑ මං තනි වෙලා වගේ මට දැනෙනවා`` මං පෝන් එක ආන්ස්වර් කරපු නැති හන්දා එයා මට sms එකක් එවලා ``ඔයා කවුද`` මං එයාගෙන් එච්චරයි ඇහුවේ. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom