I love my love story

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ මගේ දෙවෙනි මෙගා පචය
    කලින් පචට කට්ටියගෙන් ගොඩක් ප්‍රතිචාර තිබුනා


    මතුගම කොළඹ බස්‍ එකේ පිටිපස්සේ සීට් එකේ සැප නින්දක් දාගෙන
    සිහින ලෝකයේ තනි වෙලා එනකොට මගේ පෝන් එක බෙරිහන් දෙන්න ගත්තා...
    හුටු සයිලන්ට් එක අයින් කරලා
    මහා නෝංජල් සිංදුවක්
    එපා වෙනවා
    නිනදක් කැ‍ඩුනා
    ඇහැරුන එකේ කොහාමත් එකයි කියලා මං අන්ස්වර් කලා පෝන් එකට
    ස්වීට් වොයිස් එකක්
    අම්මට හුඩු කෑල්ලක්
    කිං කිණි හඩින් අහන්වා

    ``අයියේ ප්‍රනීත් අයියට පොඩි පණිවිඩයක් කියන්න‍ තියෙනවා``

    ``අහ් ඒක සුලු දෙයක් I can tell him ``
    `` එයාට කියන්නේ අයියේ මට කෝල් එකක් දෙන්න කියලා එයා දැන් ටික දවසකින් මට කථා කලේ නෑ .``


    එහෙම කියලා මේ කෙල්ල අඩන්න ගත්තා
    මලා මං දන්නෙත් නෑ මේකි කවුද කියලා
    කවුරු උනහම මට මොකෝ
    මගේ නින්දත් කඩලා
    අදෝනා තියන්න ගත්තම මට මලෙත් මල පැන්නා
    Unity plaza එකට යන්න ඕනි කමක් තිබ්බ හන්දා මං පෝන් එක කට් කරලා බස් ‍එකෙන් බැස්සා
    ..................................................................................................................

    ‍බෝඩිමට එනකොට ගොඩක් හවස් වුනා unity plaza එක ඇතුලේ රවුම් ගහපු හන්දා.
    පොඩි ‍ප්ලේනටියකුත් වක් කරගෙන මුණු පොත පැත්තේ ලොග් වෙලා ඉන්නකොට මෙන්න අයෙමත් පෝන් එක මර හඩ තලනවා
    හු‍ටා මට දැන් තමා මතක් වුනේ
    මට අමතක වුනානේ පනිවිඩේ දෙන්න

    මං ඒක හන්දා පෝන් එක දැක්කත් නොදැක්කා ව‍ගේ උන්නා.
    අවුලක් නෑ

    ``අයියේ ප්‍රනීත්ට කියන්න එපා..
    එයාට මේ ප්‍රශ්න කියලා වැඩක් නෑ
    මං තනි වෙලා වගේ මට දැනෙනවා``
    මං පෝන් එක ආන්ස්වර් කරපු නැති හන්දා එයා මට sms එකක් එවලා
    ``ඔයා කවුද``
    මං එයාගෙන් එච්චරයි ඇහුවේ.

     
    • Like
    Reactions: KissMass

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mchnnn 1st story wage liyapan
    athin dala hari athal wadi wenna liyapan
    jaya wewa 2nd storyata