I love this country, but hate Sri Lankan people......
රටට නීතියක් ගෙනාවම , වැරදි කරන්න ඉඩ දෙන්න කියල strike කරන කරන මීහරක් ඉන්න රටක්, අනතුරු අඩුවෙනවා එක මනුස්ස ජීවිතයක් හරි බේරෙනවා කියන එක තේරුම් ගන්නේ නෑ....... Bus strike එක හින්ද පාරේ සෙනගට , එන bus කීපයට නගින්න ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා, ඒ අස්සේ bus එකට නගින උන් තව මනුස්සයෙක්ට යන්න පුළුවන් වෙන්න ඉස්සරහට යන්නෙත් නෑ..... නැග්ග තැනම මැද්දෙන් හිර කරගෙන ඉන්නවා, තව 10දෙනෙක්ට යන්න තියෙන ඉඩ අහුරගෙන, conductor ඇඟිල්ලෙන් ඇනලා කිව්වොත් යනවා..... නැත්තම් එත් නෑ....... සෑහෙන්න ගැහැණු හෝල්ට් එකේ ඉඳන් bus එක දිහා බලන් ඉන්නවා. Foot board යන්න බැරි හින්ද bus එකට නගින්නේ නෑ. බුස් එක මැද්දේ හොඳටම ඉඩ තියෙද්දී...... ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමි ගැහැණුන්ගේ ඇඟේ හේත්තු වෙනවා.... එතැන ගැහැණු පිරිමි මරාගන්නවා...... හිට ගෙන එන මනුස්සයෙක්ගේ bag එකක් ඉල්ලගෙන උදව්වක් දෙන්නේ නෑ එකෙක්වත්...... අන්ද ගොළු බීරි වගේ මිනිස්සු යන්නේ......
අනේ මන්ද මේ රට කවද හැදෙයිද කියල........

munta hena gahanava ban...... kerima lankavak meka....... me rata ekama thana thiyena eka ahanna deyakda ban, sudda palanaya kalanan ada kohomata thiyeida...... 