Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
I NEVER CRY. BUT...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]හයේ පන්තියේ ඉන්න කාලේ [/FONT]

[FONT=&quot]සිල් අරන් වලියක් දාගෙන[/FONT]

[FONT=&quot]ඉස්සරහ දතෙන් බාගයක් පූජා කරපු වෙලාවේ [/FONT]

[FONT=&quot]කන්නාඩියට විරිත්තනකොට [/FONT]

[FONT=&quot]ගොඩාක් දුක හිතුන තමා[/FONT]

[FONT=&quot]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]

[FONT=&quot]නවය වසරෙදි [/FONT]

[FONT=&quot]ඉස්කෝලේ ටොයිලට් එකේ දුමක් දාලා [/FONT]

[FONT=&quot]පිනාට මාට්ටු උනාම [/FONT]

[FONT=&quot]ඔෆිස් එක ඉස්සරහා දන ගස්සවලා [/FONT]

[FONT=&quot]බට පතුරෙන් තලනකොට [/FONT]

[FONT=&quot]අනිත් උන් ඔක්කොම ඉකි ගගහ ඇඬුවා [/FONT]

[FONT=&quot]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]

[FONT=&quot]ඕ ලෙවල් ඉවර වෙලා[/FONT]

[FONT=&quot]සන්ෆ්ලවර් නයිට් සෙට් වෙලා[/FONT]

[FONT=&quot]කුඩු වෙන්න ගහලා [/FONT]

[FONT=&quot]අල්ලපු ගමෙන් නැව් ගානක කාපු දවසේ[/FONT]

[FONT=&quot]අති ජාත මිත්‍රයෝ ටික වාෂ්ප වෙනවා දැක්කහම [/FONT]

[FONT=&quot]දුක හිතුනා තමා[/FONT]

[FONT=&quot]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]

[FONT=&quot]කැම්පස් ආපු අලුතම [/FONT]

[FONT=&quot]අති උත්තම ජේෂ්ඨයෝ එකතුවෙලා [/FONT]

[FONT=&quot]වීරසුරියේ උඩ ෆ්ලෝ එකේ[/FONT]

[FONT=&quot]වැලි දාල බඩගාවන කොට [/FONT]

[FONT=&quot]ගොඩක් අසරණ උනා තමා[/FONT]

[FONT=&quot]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]

[FONT=&quot]අලුත්ම ජොබ් එකේ [/FONT]

[FONT=&quot]යුනියන් එකට සෙට් වෙලා [/FONT]

[FONT=&quot]ලොක්කන්ට නෝට් උනාම [/FONT]

[FONT=&quot]ආපු ලොකු ප්‍රෙෂර් එකට[/FONT]

[FONT=&quot]චුට්ටක් බය උනා තමා[/FONT]

[FONT=&quot]ඒත් මම ඇඬුවේ නෑ[/FONT]

[FONT=&quot]දැන් මම බොන්නේ නෑ[/FONT]

[FONT=&quot]අරක්කු සිගරට් මොනවත්[/FONT]

[FONT=&quot]යුනියන් වැඩ නෑ[/FONT]

[FONT=&quot]හරිම හොඳ අහිංසකයෙක්[/FONT]

[FONT=&quot]මාව පිළිවෙලට හදලා [/FONT]

[FONT=&quot]ඔයා යන්නම යන්න ගිහින් [/FONT]

[FONT=&quot]අදත් මම අඬන් නෑ[/FONT]

[FONT=&quot]ඒත්...................[/FONT]

[FONT=&quot]මොන තරම් පොර ටෝක් දුන්නත්[/FONT]

[FONT=&quot]ඔයාව මතක් වෙනකොට [/FONT]

[FONT=&quot]ඇස් අස්සෙන් බේරෙන කදුළු බින්දුවලට [/FONT]

[FONT=&quot]ඔයා දුන්නු කොට්ට උරේ චුට්ට චුට්ට තෙත් වෙන එක [/FONT]

[FONT=&quot]නවත්තගන්න නම් [/FONT]

[FONT=&quot]තාමත් මට බෑ[/FONT].............

[QUOTE="සඳුන් සත්සර, post: 17009895, member: 512733"] [SIZE=4][COLOR=Navy][FONT="]හයේ පන්තියේ ඉන්න කාලේ [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]සිල් අරන් වලියක් දාගෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඉස්සරහ දතෙන් බාගයක් පූජා කරපු වෙලාවේ [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]කන්නාඩියට විරිත්තනකොට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ගොඩාක් දුක හිතුන තමා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]නවය වසරෙදි [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඉස්කෝලේ ටොයිලට් එකේ දුමක් දාලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]පිනාට මාට්ටු උනාම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඔෆිස් එක ඉස්සරහා දන ගස්සවලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]බට පතුරෙන් තලනකොට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අනිත් උන් ඔක්කොම ඉකි ගගහ ඇඬුවා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඕ ලෙවල් ඉවර වෙලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]සන්ෆ්ලවර් නයිට් සෙට් වෙලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]කුඩු වෙන්න ගහලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අල්ලපු ගමෙන් නැව් ගානක කාපු දවසේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අති ජාත මිත්‍රයෝ ටික වාෂ්ප වෙනවා දැක්කහම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]දුක හිතුනා තමා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]කැම්පස් ආපු අලුතම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අති උත්තම ජේෂ්ඨයෝ එකතුවෙලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]වීරසුරියේ උඩ ෆ්ලෝ එකේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]වැලි දාල බඩගාවන කොට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ගොඩක් අසරණ උනා තමා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අලුත්ම ජොබ් එකේ [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]යුනියන් එකට සෙට් වෙලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ලොක්කන්ට නෝට් උනාම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ආපු ලොකු ප්‍රෙෂර් එකට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]චුට්ටක් බය උනා තමා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත් මම ඇඬුවේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]දැන් මම බොන්නේ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අරක්කු සිගරට් මොනවත්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]යුනියන් වැඩ නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]හරිම හොඳ අහිංසකයෙක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]මාව පිළිවෙලට හදලා [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඔයා යන්නම යන්න ගිහින් [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]අදත් මම අඬන් නෑ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඒත්...................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]මොන තරම් පොර ටෝක් දුන්නත්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඔයාව මතක් වෙනකොට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඇස් අස්සෙන් බේරෙන කදුළු බින්දුවලට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]ඔයා දුන්නු කොට්ට උරේ චුට්ට චුට්ට තෙත් වෙන එක [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]නවත්තගන්න නම් [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][FONT="]තාමත් මට බෑ[/FONT][/COLOR][/SIZE]............. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom