Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
I NEVER CRY. BUT...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තිසා වැව කෙරෝලෙන් පටන් අරං [/FONT]

[FONT=&quot]බසවත්කුලම දිගේ ගලාගෙන එන [/FONT]

[FONT=&quot]අරලියා මල් සුවඳ මුහු වෙච්ච සීතල සුලං රැළිම තමයි[/FONT]

[FONT=&quot]තවත් දවසක [/FONT]

[FONT=&quot]පිලී ගඳ ගහන කටෝර හුලගක් වෙලා වේගයෙන් ඈතට හමාගෙන යන්නේ [/FONT]

[FONT=&quot]රුවන්වැලියේ කොතට උඩින් හෙමින් හෙමින් මෝදු වෙලා[/FONT]

[FONT=&quot]සුදු වලාකුළුවලට රහස් කියන අහිංසක සඳවතියම තමයි[/FONT]

[FONT=&quot]තවත් දවසක [/FONT]

[FONT=&quot]නිකම්ම නිකං හඳක් වෙලා පායලා අඳුරු වැහිවලාවලට මුවාවෙන්නේ[/FONT]

[FONT=&quot]අමුතුම අමුතු සිනිදු සීතලකින් දෙපතුල් කිතිකවන [/FONT]

[FONT=&quot]සුන්දර සලපතල මලුවම තමයි [/FONT]

[FONT=&quot]තවත් දවසක[/FONT]

[FONT=&quot]ගොරහැඩි කළුගල් ගොඩක් වෙලා දෙපාවලට රිදුම් දෙන්නේ[/FONT]

[FONT=&quot]ඕනෙම දෙයක් විඳින විදිය අනුව දැනෙන දේත් වෙනස් වෙනවා[/FONT]

[FONT=&quot]ඒත් ...[/FONT]

[FONT=&quot]කිරිපාටට බැබලිලා සිත සමාධියෙන් දැහැන් ගත කරවන [/FONT]

[FONT=&quot]රුවන්වැලිය................[/FONT]

[FONT=&quot]ඒක නං හැමදාමත් එහෙමම තමයි[/FONT]

ඇත්තමයි,

[FONT=&quot][FONT=&quot]ඒ[/FONT]කත් හරියට ආදරේ වගේ.......[/FONT]

[QUOTE="සඳුන් සත්සර, post: 17259695, member: 512733"] [SIZE=3][COLOR=Navy][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]තිසා වැව කෙරෝලෙන් පටන් අරං [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]බසවත්කුලම දිගේ ගලාගෙන එන [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]අරලියා මල් සුවඳ මුහු වෙච්ච සීතල සුලං රැළිම තමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]තවත් දවසක [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]පිලී ගඳ ගහන කටෝර හුලගක් වෙලා වේගයෙන් ඈතට හමාගෙන යන්නේ [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]රුවන්වැලියේ කොතට උඩින් හෙමින් හෙමින් මෝදු වෙලා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]සුදු වලාකුළුවලට රහස් කියන අහිංසක සඳවතියම තමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]තවත් දවසක [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]නිකම්ම නිකං හඳක් වෙලා පායලා අඳුරු වැහිවලාවලට මුවාවෙන්නේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]අමුතුම අමුතු සිනිදු සීතලකින් දෙපතුල් කිතිකවන [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]සුන්දර සලපතල මලුවම තමයි [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]තවත් දවසක[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]ගොරහැඩි කළුගල් ගොඩක් වෙලා දෙපාවලට රිදුම් දෙන්නේ[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]ඕනෙම දෙයක් විඳින විදිය අනුව දැනෙන දේත් වෙනස් වෙනවා[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]ඒත් ...[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]කිරිපාටට බැබලිලා සිත සමාධියෙන් දැහැන් ගත කරවන [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]රුවන්වැලිය................[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="]ඒක නං හැමදාමත් එහෙමම තමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇත්තමයි,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][FONT="][FONT="]ඒ[/FONT]කත් හරියට ආදරේ වගේ.......[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom