Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I pad mini i cloud bypass
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="spunkyisii" data-source="post: 26913023" data-attributes="member: 557171"><p>Guys i pad ios version eka 9 වගේ තියන එකක් icloud lock එක bypass කරන්න method එකක් තියනවද. මේක 2012 ipad mini එකක්. මේ මගුලෙ තිබුන icloud එක මතක නෑ මට. Youtube එකෙන් methods තිබුන ඒව try කලා එකක්වත් හරිගියෙ නෑ. Pay කරල හරි මේක ගොඩදාගන්න විදියක් තියනවද? ගෙදරට එනව කාලෙකට පාරක් අසරන උන අම්ම කෙනෙක් එයාට ලමයි තුනක් ඉන්නව. මේ මනුස්සය ගම වටෙන්ම එක එක දේවල් එකතු කරන් යනව අපිත් ඉතිං හාල් පොල් එහෙම හුගක් වෙලාවට දෙනව. ඒ ලමයින්ගෙ තාත්ත මේ ගෑනුකෙනාව අතඇරල දාල ගිහින්. ඉතිං මෙයා හිගාකන්නෙ නැතුව මිනිස්සුන්ට හදුන්කූරු විකුනනව. ඒ ආව ගමනක අපේ ඉඩමෙ අය එක්ක කතාකරල තමයි මෙයාගෙ විස්තර දැනගෙන මෙයාලට උදව් කරන්නෙ. ඒ ලමයින්ට zoom යන්න phone මොනවත් නෑ. මම බැලුවෙ මේ අයින් කරල තිබුන එක හදල එයාලට දෙන්න කියල. මොකද මේ වෙලාවෙ මට එයාලට phone එකක් අරන් දෙන්න තරන් අතේ ලොකු ගානක් නෑ. ඒ නිසා පොඩ්ඩක් මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න මෙතඩ් එකක්. ලොකු පිනක්.</p></blockquote><p></p>
[QUOTE="spunkyisii, post: 26913023, member: 557171"] Guys i pad ios version eka 9 වගේ තියන එකක් icloud lock එක bypass කරන්න method එකක් තියනවද. මේක 2012 ipad mini එකක්. මේ මගුලෙ තිබුන icloud එක මතක නෑ මට. Youtube එකෙන් methods තිබුන ඒව try කලා එකක්වත් හරිගියෙ නෑ. Pay කරල හරි මේක ගොඩදාගන්න විදියක් තියනවද? ගෙදරට එනව කාලෙකට පාරක් අසරන උන අම්ම කෙනෙක් එයාට ලමයි තුනක් ඉන්නව. මේ මනුස්සය ගම වටෙන්ම එක එක දේවල් එකතු කරන් යනව අපිත් ඉතිං හාල් පොල් එහෙම හුගක් වෙලාවට දෙනව. ඒ ලමයින්ගෙ තාත්ත මේ ගෑනුකෙනාව අතඇරල දාල ගිහින්. ඉතිං මෙයා හිගාකන්නෙ නැතුව මිනිස්සුන්ට හදුන්කූරු විකුනනව. ඒ ආව ගමනක අපේ ඉඩමෙ අය එක්ක කතාකරල තමයි මෙයාගෙ විස්තර දැනගෙන මෙයාලට උදව් කරන්නෙ. ඒ ලමයින්ට zoom යන්න phone මොනවත් නෑ. මම බැලුවෙ මේ අයින් කරල තිබුන එක හදල එයාලට දෙන්න කියල. මොකද මේ වෙලාවෙ මට එයාලට phone එකක් අරන් දෙන්න තරන් අතේ ලොකු ගානක් නෑ. ඒ නිසා පොඩ්ඩක් මේක ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න මෙතඩ් එකක්. ලොකු පිනක්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom