
Danmgaththata passeda bn hondaida kiyala hoyanne
P.S: narakai kiyala nemei qwe
masayak 2k use karala apitath danaganna review ekak dapan machan
Owumbama meke update ekak dipan thawa tika dawasakin.
RS 205,950 ඒ ගාණට හොදයිද මේක පාවිච්චි කරන හරි කරපු කෙනෙක් experience එක කියන්න
View attachment 158161
SE batteryda honda 13 ekeda?View attachment 159488
iPhone 13 Mini 256GB එකක් ගත්තෙ මන්.. මේක ගන්න කලින් iPhone SE අවුරුදු 5ක් පාවිච්චි කරා ඊට පස්සෙ ආපුවා ලොකු වැඩි නිසා මාරු නොකර...
බැටරිය නම් බලන් ඉද්දි බහිනවා වගේ.. Speed එක නම් සුපිරි..
SE 3 ekat comingඅයියෝ ඇයි දැන්ම ගත්තේ මේ අවුරුද්දේ ඇපල් 14 එනවා නේ
SE 1 එක තිබ්බෙ... ලොකු වෙනසක් නෑ.. උදේ 100% හවස් වෙද්දි 40% - 45% වගේ සාමන්‍ය විදිහට පාවිච්චි කලාම..SE batteryda honda 13 ekeda?
ෆෝන් එකක් උනාම මේ වගේ සයිස් වෙන එකත් හොඳයි...13 and 13mini same cam ne hodai phone eka <3
SE 2 වගේම වෙයි... ඩිසයින් එක හරියන් නෑ...SE 3 ekat coming
iyaa oii huawei parana phonut battery hondainee oita wadiyaSE 1 එක තිබ්බෙ... ලොකු වෙනසක් නෑ.. උදේ 100% හවස් වෙද්දි 40% - 45% වගේ සාමන්‍ය විදිහට පාවිච්චි කලාම..
ෆෝන් එකක් උනාම මේ වගේ සයිස් වෙන එකත් හොඳයි...
SE 2 වගේම වෙයි... ඩිසයින් එක හරියන් නෑ...
මන් පාවිච්චි කලේ iPhone 4, 4s, 5, SE 1, දැන් 13 mini..