I phone 4s Help

Dec 8, 2009
549
37
0
Malaysia
මගේ ගව තියෙන iphone එකේ මම video hide කරන software දහය කට වැඩිය දැම්මම සමහර ඒවා folder lock ඒවා සමහර ඒවා වැඩ නැ සමහර ඒවායේ pics විතරක් hide හරි lock හරි කරන්ඩ පුළුවන් videos තියෙනවා කියල ඒවායේ පෙන්නන්නේ නැ empty තම පෙන්නන්නේ මොකද මේ ? මට මගේ අනම් මනම් videos විතරක් hide කරන්න ඕන කොහොමද කරන්නේ දැන් දාපු එකක් වත් videos තියෙනවා කියල පෙන්නන්නේ නැ අර මම කලින් කිව්වා වගේ pics වලට විතරක් වැඩ :baffled:
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mehema karapan app store 1 n my folder kiyla search karama ena 1 k install krla .eken camera roll 1 titna video import krala save krpan eke etakota hari.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    ප්‍රශ්නය තියෙන්නේ මොන app එක දැම්මත් install කරලා video එක select කරලා දෙනකොට video folder එකේ තිබුනත් no video ඊන් folder කියන එක එත් ෆොටෝස් select කරන කොට නියමට වැඩ pics ටික සේරම දාන්න පුළුවන්