Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I Phone 7 and 7 Plus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හිතෙන්නෙ සේල්ස් රටින් රටට වෙනස් ඇති

ගොඩක් US ස්ටැටිස්ටික් අරන් බලපන්කෝ ගොඩක් තැන් වල Sold Out ඒ වගේම 6 එකේදි හරි 6S එකේදි හරි එකකවත් උනේ නැති විදියට 7 Plus මොඩල් එක 7 එකට වඩා 40% වැඩිපුර විකිනිලා. මීට කලින් මොඩල් වල සේල්ස් තිබුනෙ මෙහෙම 6 එක 65% 6+ එක 35%, 6S එක 59% 6S+ එක 41%

ඒ වුනාට 7 රිලීස් එකේදි 7 එක 45%,7+ එක 55%යි හැම තැනම වගේ 7+එක Sold Out. මේකට හේතු දෙකක් තියනවා යූසර්ස්ලා ගොඩක් ඩුවල් කැමරා වලට කැමති එක අනික නෝට් 7 එකෙන් ගොඩක් ලොකු ඩිස්ප්ලේ වලට කැමති යූසර්ස්ලා ඇන්ඩ්‍රොයිඩ් වලින් අයිෆෝන් වලට මාරු උනා වැට උඩ වගේ ඉදපු සේරම අයිෆෝන් පැත්තට හැරෙන්න ඒක ලොකු ඉම්පැක්ට් එකක් උනා මේ දෙකෙනුත් නෝට් 7 කේස් එක තමයි ලොකුවට බලපාන්න ඇත්තෙ මොකද කලින් අයිෆෝන් දෙකෙත් Plus මොඩල් එකේ කැමරා එක හොදයි OIS ආවෙත් Plus මොඩල් එකට විතරයි

මේ සැරේ තමයි අයිෆෝන් එකට දීපු පොඩිම හාඩ්වෙයා අප්ඩේට් එක දුන්නෙ එහෙම වෙලත් මේ සැරේ මට හිතෙන විදියට ගොඩක් තැන් වල සෝල්ඩ් අවුට් වෙලා කියන්නෙ ඇපල් බලාපොරොත්තු වුනාට වැඩිපුර විකිනිලා කියන එක වෙන්න පුලුවන් නේද

අනික පර්සනලි මේ සැරේ අයිෆෝන් එකේ මම කැමති දේකට තියෙන්නෙ CPU එකට දීපු අප්ග්‍රේඩ් එකයි වෝටර් රෙසිස්ටන්ට් එකයි විතරයි Snapdragon 820 එකත් එක්ක බැලුවම සින්තටික් බෙන්ච්මාක් වල සින්ගල් කෝ වලදි තුන් ගුනයකටත් වඩා වැඩියි මල්ටි කෝ වලදි මෙතුවක් කාලෙකට අයිෆෝන් ඇන්ඩරොයිඩ් වලට වඩා පහලින් හිටියෙ මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් වල ඔක්ට කෝ වගේ CPU ආව අයිෆෝන් වල තිබුනෙ ඩුවල් කෝ CPU නිසා. හැබැයි iPhone 7 එකේ A10Fusion එකෙන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලෑග්ශිප් වල ආපු Snapdragon 820 එක මල්ටි කෝ බෙන්ච් මාක් වලදිත් පහුකරලා තියනවා

[QUOTE="NEMISIS, post: 20697079, member: 494668"] [SIZE="3"]මට නම් හිතෙන්නෙ සේල්ස් රටින් රටට වෙනස් ඇති ගොඩක් US ස්ටැටිස්ටික් අරන් බලපන්කෝ ගොඩක් තැන් වල Sold Out ඒ වගේම 6 එකේදි හරි 6S එකේදි හරි එකකවත් උනේ නැති විදියට 7 Plus මොඩල් එක 7 එකට වඩා 40% වැඩිපුර විකිනිලා. මීට කලින් මොඩල් වල සේල්ස් තිබුනෙ මෙහෙම 6 එක 65% 6+ එක 35%, 6S එක 59% 6S+ එක 41% ඒ වුනාට 7 රිලීස් එකේදි 7 එක 45%,7+ එක 55%යි හැම තැනම වගේ 7+එක Sold Out. මේකට හේතු දෙකක් තියනවා යූසර්ස්ලා ගොඩක් ඩුවල් කැමරා වලට කැමති එක අනික නෝට් 7 එකෙන් ගොඩක් ලොකු ඩිස්ප්ලේ වලට කැමති යූසර්ස්ලා ඇන්ඩ්‍රොයිඩ් වලින් අයිෆෝන් වලට මාරු උනා වැට උඩ වගේ ඉදපු සේරම අයිෆෝන් පැත්තට හැරෙන්න ඒක ලොකු ඉම්පැක්ට් එකක් උනා මේ දෙකෙනුත් නෝට් 7 කේස් එක තමයි ලොකුවට බලපාන්න ඇත්තෙ මොකද කලින් අයිෆෝන් දෙකෙත් Plus මොඩල් එකේ කැමරා එක හොදයි OIS ආවෙත් Plus මොඩල් එකට විතරයි මේ සැරේ තමයි අයිෆෝන් එකට දීපු පොඩිම හාඩ්වෙයා අප්ඩේට් එක දුන්නෙ එහෙම වෙලත් මේ සැරේ මට හිතෙන විදියට ගොඩක් තැන් වල සෝල්ඩ් අවුට් වෙලා කියන්නෙ ඇපල් බලාපොරොත්තු වුනාට වැඩිපුර විකිනිලා කියන එක වෙන්න පුලුවන් නේද අනික පර්සනලි මේ සැරේ අයිෆෝන් එකේ මම කැමති දේකට තියෙන්නෙ CPU එකට දීපු අප්ග්‍රේඩ් එකයි වෝටර් රෙසිස්ටන්ට් එකයි විතරයි Snapdragon 820 එකත් එක්ක බැලුවම සින්තටික් බෙන්ච්මාක් වල සින්ගල් කෝ වලදි තුන් ගුනයකටත් වඩා වැඩියි මල්ටි කෝ වලදි මෙතුවක් කාලෙකට අයිෆෝන් ඇන්ඩරොයිඩ් වලට වඩා පහලින් හිටියෙ මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් වල ඔක්ට කෝ වගේ CPU ආව අයිෆෝන් වල තිබුනෙ ඩුවල් කෝ CPU නිසා. හැබැයි iPhone 7 එකේ A10Fusion එකෙන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලෑග්ශිප් වල ආපු Snapdragon 820 එක මල්ටි කෝ බෙන්ච් මාක් වලදිත් පහුකරලා තියනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom