I Phone 7 and 7 Plus

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මචං ලා. උඹලාට හිතෙන්නෙ නැද්ද මෙ අළුත් අයිෆෝන් එක එච්චරම ලොකු දෙයක් වෙලා නැහැ කියලා. ඒ කිව්වෙ කොලිටි එක බාල වෙලා කියන එක නෙමෙ. මන් අයි ෆෝන්ස් වල ප්‍රයිසස් චෙක් කලා. මෙන්න මෙ සයිට් එකෙ http://www.jarir.com/sa-en/smartphones-accessories/apple-smartphones-&-accessories.html. මේක ජරීර් බුක් ස්ටොර් එකෙ සයිට් එක .මැදපෙරදිග ප්‍රසිද්ධ ජාලයක්. මෙකෙ බාල බඩු විකුණන්නෙ නැහැ ඒක ෂුවර්.මැදපෙර දිග රටක සෙවට කරන එකෙක්ගෙන් අහලා බලපන් .දන්නවා අනිවා .කොලිටි එව්වා විතරයි ඒ වගෙම අනෙක් ෂොප්ස් වලට සාපෙක්ෂව බඩු ගණන්.
    ඉතිං මන්
    Iphone වල ප්‍රයිසස් චෙක් කරාහම මෙන්න මෙහෙම සීන් එකක් සෙට් උනා

    ගිය අවුරුද්දෙ රිලීස් වෙච්ච Iphone 6s 128GB එකයි මේ පාර රිලීස් වෙච්ච iphone 7 එකේ 128 GB එකෙයි ප්‍රයිස් එක එකම ගාන .වැඩි වෙනසක් නැහැ. 6s එකෙ ප්‍රයිස් එක රියාල් 200 ක වට්ටමක් එක්ක දීලා තියෙන්නෙ .
    ඒ වගෙම මන් යුස් කරන්නෙ අයි ෆෝන් සික්ස් ප්ලස් 64 GB එක. මට මතකයි 64 එක රියාල් 4000 පැනලා තිබ්බෙ ආපු ගමන්ම. 128 එක රියාල් 4500 ට කිට්ටු ද මන්දා ආපුම ගමන්(හරියට මතක නැහැ ) .
    ඒත් 7 ප්ලස් එකෙ 256 GB එකම රියාල් 4000ක් වගෙ.ඒ වගෙම 6 ප්ලස් එකෙ 64 GB ප්‍රයිස් එක මාර්තු වෙද්දි ඩ්‍රොප් වෙලා තිබ්බා රියාල් 3700 කට විතර. ඒත් මෙ අළුත් 7 ප්ලස් එකෙ 128GB එක ආපු ගමන්ම රියාල් 3600ක් වගෙ . මට මේක තෙරෙන්නෙ නැහැ බන්.

    මෙහෙම ගියොත් අළුත් වර්ශන් එකෙ ප්‍රයිස් ඩ්‍රොප් වෙයි හිටු කියලා ලබන ජනවාරි වෙද්දි

    මට හිතෙන්නෙ 6 සහ 6 ප්ලස් තරම් හිට් එකක් උනෙ නැහැ 6s 6s ප්ලස් එකයි, 7 සහ 7 ප්ලස් එකයි. ඒකයි මෙ ගානට දෙන්නෙ .

    උඹලාට මොකද හිතෙන්නෙ මේ ගැන ??? අන්තවාදි නොවි අදහසක් කියපල්ලා .


     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් අයිපෝන් කාරයෝ ටික උබේ රෙප් කපයි. ලෑස්තිවෙලා හිටු :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    දැන් අයිපෝන් කාරයෝ ටික උබේ රෙප් කපයි. ලෑස්තිවෙලා හිටු :P



    මාත් පාවිච්චි කරන්නෙ අයි ෆොන් එකක් බන්.අනික් උන් ගැන නම් දන්නෙ නැහැ.මට නම් මෙ වෙනකන් අවුලක් කියන්න දෙයක් නම් උනෙ නැහැ.
    ඒත් මෙ ප්‍රයිස් කෙස් එක අවුල්.මට හිතෙන්නෙ මෙක එච්චර හිට් උනේ නැහැ සික්ස් සහ සික්ස් ප්ලස් තරම් .
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan mama kiyanne ban un me awrudde phone ekak release karanna ona nisa release kala misa loku wenasak wela nae thamaa, waterproof kiyala glue ekak dala thiyenne, anika black colour eka, headphones jack eka nathi una eka ehema loku wenasakda? Unge marketing mind eka nam ela balapan headphones wireless patta ganan. Anika wireless quality kiyana tharam ne, un jetBlack kiyala boru kalabalayak athi kala mama ahanne paata kannada? oke ganan hugak wadi nokaranne mama nam hitanne next year anniversary ekata release karana phone eken anith ewage seles hugak drop wena nisa wenna athi. Dan balapan onama dewal monawthne
    . Wireless charging
    . Fast charging
    . Resolution patta adui

    Owa balama aettatama I phone ekak ganna eka padui. Mama nam kiyanne gannawanam next year wenakam hitapan. 170000 phone ekakata yata karana ekanam aparadayak ban.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Machan mama kiyanne ban un me awrudde phone ekak release karanna ona nisa release kala misa loku wenasak wela nae thamaa, waterproof kiyala glue ekak dala thiyenne, anika black colour eka, headphones jack eka nathi una eka ehema loku wenasakda? Unge marketing mind eka nam ela balapan headphones wireless patta ganan. Anika wireless quality kiyana tharam ne, oke ganan hugak wadi nokaranne mama nam hitanne next year anniversary ekata release karana phone eken anith ewage seles hugak drop wena nisa wenna athi. Dan balapan onama dewal monawthne
    . Wireless charging
    . Fast charging
    . Resolution patta adui

    Owa balama aettatama I phone ekak ganna eka padui. Mama nam kiyanne gannawanam next year wenakam hitapan.



    මටත් ඔය දෙ හිතුනා.මන් හිතුවෙ 7 ප්ලස් කියලා එද්දි මෙපාර කලින් පාරවල් වලට වැඩිය ගණන් වෙයි කියලා.එත් එහෙම සීන් එකක් නැහැ.බලපන්කො මෙ ජනවාරි වෙද්දි ප්‍රයිස් එක ඩ්‍රොප් වෙයි හිටු කියලා.මන් නම් හිතන්නෙ නැහැ ලොකු දෙයක් වෙච්ච ගතියක් මිනිස්සුන්ට දැනිලා තියෙනවා කියලා.අයි පැඩ් එකටත් ඔය දෙම උනා නෙ.ඇපල් එකත් මෙහෙම ගියොත් අභාවෙටම යාවි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan note 7 me mase apahu release unama ganna. Ekath waterproof and black tiyenawa, anika memory card puluwan. Ganath adui
    I phone wala international marketing walata api ahuwela inne, apple logo eka daala unata ona ona ganan walata wikunanawa.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    aniwarayenama ow Apple ekath oka dannawa

    iPhone 7 eka nikam podi update ekak witharai nathuwa wena ewa wage nemei
    ekata hethuwak tiyanawa

    iPhone 7 kiyanne iPhone ekaka Number ekak wenas wenakota apu podima update eka
    iPhone 7 ekei 6S ekei mainly wenasa water resistant and headphone jack eka withari
    eka nisa gana wenas wenne na loku ganakin
    eka nisa iPhone 6S eke inna ayata iPhone 7 yanna one wenne naha

    Next iPhone eka thamai lokuma update ekek dena iPhone eka mokada e iPhone eke 10th anniversary eka hinda
    iPhone 7 eka godak welawata aduma sales ena iPhone eka wei
    eka next iPhone eka (2017) awahama balance wei itapasse :)
    iPhone 7 ekedi headphone jack eka remove kare next eka ganna ayata lesi wenna
    mokada next year weddi godak 3rd party manufacturers la lightning compatible headphones hadana nisa user ta choices godak tiyanawa

     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    aniwarayenama ow Apple ekath oka dannawa

    iPhone 7 eka nikam podi update ekak witharai nathuwa wena ewa wage nemei
    ekata hethuwak tiyanawa

    iPhone 7 kiyanne iPhone ekaka Number ekak wenas wenakota apu podima update eka
    iPhone 7 ekei 6S ekei mainly wenasa water resistant and headphone jack eka withari
    eka nisa gana wenas wenne na loku ganakin
    eka nisa iPhone 6S eke inna ayata iPhone 7 yanna one wenne naha

    Next iPhone eka thamai lokuma update ekek dena iPhone eka mokada e iPhone eke 10th anniversary eka hinda
    iPhone 7 eka godak welawata aduma sales ena iPhone eka wei
    eka next iPhone eka (2017) awahama balance wei itapasse :)
    iPhone 7 ekedi headphone jack eka remove kare next eka ganna ayata lesi wenna
    mokada next year weddi godak 3rd party manufacturers la lightning compatible headphones hadana nisa user ta choices godak tiyanawa


    ඔව බලපන් දැන් මගෙ පොස්ට් එකෙ කියලාත්ියෙන විදියට 6s එක ඒ ගාබට ගන්නවාට වැඩිය කෙලින්ම 7 එක ගන්න තියෙන්නෙ.ඇයි එකම ස්පෙස් එක.නමට හරි නම්බරෙ වෙනස්.සික්ස් එකයි සික්ස් ප්ලස් එකයි ලොකු වෙනසක් උනා නේ එව්වායෙ ශෙප් එකෙන්ම.එක තෙරෙනවා කලින් අයි ෆොන් 5s එකත් එක්ක කම්පෙයාර් කලොත්.අනික ප්ලස් කියලා එකකුත් හඳුන්වා දුන්නෙ ඒ වතාවෙ නේ ලොකු ස්ක්‍රීන් එකත් එක්ක.ඒක නිසා තමා එක අරවගෙ ලොකු ගාණකට එක පාර ආවෙ.බලමු මන් නම් මෙ පාර ගන්න සිහිනෙ අත ඇරියා.ඊලඟපාර බලමු.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චීනයේ පළමු ධනවතා මෙන්ම ලොව ධනවතුන් අතුරින් 18 වැනි තැන පසුවන Wang Jianlin ගේ එකම පුතා වන Wang Sicong තමා සුරතලයට ඇතිකරන කොකෝනම් සුනඛයාට තෑගි වශයෙන් එකක් ස්ටර්ලින් පවුම් 800ක් වටිනා iPhone 7 වර්ගයේ ජංගම දුරකතන කට්ටල 08ක් තෑගිකර තිබෙනවා. මෙහි වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා.

    01-18.jpg


    :shocked::P:P:P:shocked:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    චීනයේ පළමු ධනවතා මෙන්ම ලොව ධනවතුන් අතුරින් 18 වැනි තැන පසුවන Wang Jianlin ගේ එකම පුතා වන Wang Sicong තමා සුරතලයට ඇතිකරන කොකෝනම් සුනඛයාට තෑගි වශයෙන් එකක් ස්ටර්ලින් පවුම් 800ක් වටිනා iPhone 7 වර්ගයේ ජංගම දුරකතන කට්ටල 08ක් තෑගිකර තිබෙනවා. මෙහි වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා.

    01-18.jpg


    :shocked::P:P:P:shocked:

    චීනෙ ඉන්නෙ ඔයවගෙ ගොන් ආතල් කාරයො බන් .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මට නම් හිතෙන්නෙ සේල්ස් රටින් රටට වෙනස් ඇති
    ගොඩක් US ස්ටැටිස්ටික් අරන් බලපන්කෝ ගොඩක් තැන් වල Sold Out ඒ වගේම 6 එකේදි හරි 6S එකේදි හරි එකකවත් උනේ නැති විදියට 7 Plus මොඩල් එක 7 එකට වඩා 40% වැඩිපුර විකිනිලා. මීට කලින් මොඩල් වල සේල්ස් තිබුනෙ මෙහෙම 6 එක 65% 6+ එක 35%, 6S එක 59% 6S+ එක 41%
    ඒ වුනාට 7 රිලීස් එකේදි 7 එක 45%,7+ එක 55%යි හැම තැනම වගේ 7+එක Sold Out. මේකට හේතු දෙකක් තියනවා යූසර්ස්ලා ගොඩක් ඩුවල් කැමරා වලට කැමති එක අනික නෝට් 7 එකෙන් ගොඩක් ලොකු ඩිස්ප්ලේ වලට කැමති යූසර්ස්ලා ඇන්ඩ්‍රොයිඩ් වලින් අයිෆෝන් වලට මාරු උනා වැට උඩ වගේ ඉදපු සේරම අයිෆෝන් පැත්තට හැරෙන්න ඒක ලොකු ඉම්පැක්ට් එකක් උනා මේ දෙකෙනුත් නෝට් 7 කේස් එක තමයි ලොකුවට බලපාන්න ඇත්තෙ මොකද කලින් අයිෆෝන් දෙකෙත් Plus මොඩල් එකේ කැමරා එක හොදයි OIS ආවෙත් Plus මොඩල් එකට විතරයි


    මේ සැරේ තමයි අයිෆෝන් එකට දීපු පොඩිම හාඩ්වෙයා අප්ඩේට් එක දුන්නෙ එහෙම වෙලත් මේ සැරේ මට හිතෙන විදියට ගොඩක් තැන් වල සෝල්ඩ් අවුට් වෙලා කියන්නෙ ඇපල් බලාපොරොත්තු වුනාට වැඩිපුර විකිනිලා කියන එක වෙන්න පුලුවන් නේද

    අනික පර්සනලි මේ සැරේ අයිෆෝන් එකේ මම කැමති දේකට තියෙන්නෙ CPU එකට දීපු අප්ග්‍රේඩ් එකයි වෝටර් රෙසිස්ටන්ට් එකයි විතරයි Snapdragon 820 එකත් එක්ක බැලුවම සින්තටික් බෙන්ච්මාක් වල සින්ගල් කෝ වලදි තුන් ගුනයකටත් වඩා වැඩියි මල්ටි කෝ වලදි මෙතුවක් කාලෙකට අයිෆෝන් ඇන්‍ඩරොයිඩ් වලට වඩා පහලින් හිටියෙ මොකද ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් වල ඔක්ට කෝ වගේ CPU ආව අයිෆෝන් වල තිබුනෙ ඩුවල් කෝ CPU නිසා. හැබැයි iPhone 7 එකේ A10Fusion එකෙන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලෑග්ශිප් වල ආපු Snapdragon 820 එක මල්ටි කෝ බෙන්ච් මාක් වලදිත් පහුකරලා තියනවා