I phone 7 @ Dialcom

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Machanla I phone 7 , 32GB ekak 84,500.00ta dialcom eke thiyenawa..
    Dialcom eke aulak nedda ban.
    Help me
     
    • Like
    Reactions: EGhewg5

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    mona aparadayak da yako 2016ye, inferior technology thiyena (not the latest) , 32GB phone ekak 84,500k deela ganna?

    gannawanam X eka ganin
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Awulak nathi wei phone eka kadune nathnam.... :P



    mage yaaluwekuta wikunala thibuna singapore used phone ekak, brandnew kiyala.. eka activated phone ekak mun horata license remove karala.. habayi 6 months walin phone eka nawatha lock unaa....
     

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    ගොඩාක් තැන්වල අලෙවියෙන් පසු සේවාව 100% ක් හොඳ නෑ තමයි. හැබැයි ඒ හින්ද Dialcom එකට යන එක නම් අනුමත කරන්න අමාරුයි. එතන after sales service එක ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා විතරක් නෙවෙයි විකුණන්න තියෙන බඩුවල තත්වය පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා.

    අලුත් කියල විකුණන්න තියෙන බඩු refurbished වීම, පෙට්ටියේ එන original එන accessories බාල ඒවාවලට මාරු කිරීම, warranty ගන්න ගියාම “මේක වොරන්ටි එකෙන් කවර් වෙන්නේ නෑ” යනුවෙන් අසා ගැනීමට සිදුවීම, අලුත්වැඩියා කටයුතුවලට මාස දෙකකටත් වඩා ගතවීම, phone එක ගත්ත අලුතම ක්‍රියාවිරහිතවීම්වලට ලක්වීම වගේ ගැටළු බොහොමයක් අසන්න ලැබෙනවා.

    මම කියන්නේ නෑ හැම dialcom පාරිභෝගිකයාම මෙවැනි අවස්ථාවලට මුහුණ දෙනවා කියලා. හැබැයි මෙවැනි අවස්ථා කිහිපයක් ගැන මම පුද්ගලිකවම අහල තියෙනවා (ඔතනින් ගත්ත ඔෆිස් එකේ යාලුවන්ගෙන්).

    ඒ හින්ද ලොකු මුදලක් වියදම් කරන්න හදන මේ වෙලාවේ, තව ටිකක් කල්පනාකරලා හොඳට හොයල බලලා reputed නමක් තියෙන තැනකින් phone එකක් ගන්න උත්සාහ කරන්න. නැත්නම් අන්තිමට ඉතුරුවෙන්නේ හිතේ අමාරුව විතරයි.
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Dialcome eken nam ganna epa.. athdakim thiyenawa mata iPhone 6s plus ekak aragena.. republish ewa denne wun.. mama Apple support ekath ekka wun inna thana chat karala gema illala salli apahu gaththe..