I Quit Youtube!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    තමන්ගෙන ක්‍රෙයේශන් තියනවා නම් මන් හිතන්නේ නෑ එහෙම වෙයි කියලා...මගෙත් චැනල් එකක් තියනවා, මන් හදන සින්දු අප්ලොඩ් කරන..https://www.youtube.com/channel/UCVZrZn7H7R_foB5OuJL89-gහැබැයි ඒක ට කවුරුත් වැඩිය එන්නෙ නෑ.යූටියුබ් වලට අනුව ඉලීගල් කන්ටෙන්ට්ස් දානවානම් ඉතින් ඉරිසියාකාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕනෙ..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    යුටියුබ් වෙතින් ඉවත්වෙන්න තීරනය කලා. . :)

    ඔබට සතුටුයිද දැන්. . :D

    කිසිම දවසක කිරියේ චැනල්ස් ප්‍රමෝට් කරන්න එපා බඩු හම්බෙනවා ශුවර්. . :yes:

    ගූගල් ටීම් එක අව්ල් ගිහින් පෝලිමට චැනල්ස් බැන් කරනවා. . උන්ගේ දැන් තියෙන තද නීති හමුවේ චැනල් එකක් කරන එක සිහිනයක් පමනයි. . :frown:

    කරන දෙයක් පරිසමෙන් කරපල්ලා කොල්ලනේ. . ජයවේවා. .
    11.gif
    මචන් විස්තර ඇතුව දාපන් මොකක්ද උනේ කියල . :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගෙන ක්‍රෙයේශන් තියනවා නම් මන් හිතන්නේ නෑ එහෙම වෙයි කියලා...මගෙත් චැනල් එකක් තියනවා, මන් හදන සින්දු අප්ලොඩ් කරන..https://www.youtube.com/channel/UCVZrZn7H7R_foB5OuJL89-gහැබැයි ඒක ට කවුරුත් වැඩිය එන්නෙ නෑ.යූටියුබ් වලට අනුව ඉලීගල් කන්ටෙන්ට්ස් දානවානම් ඉතින් ඉරිසියාකාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕනෙ..

    දැන් මේක කෙලවෙයි :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තමන්ගෙන ක්‍රෙයේශන් තියනවා නම් මන් හිතන්නේ නෑ එහෙම වෙයි කියලා...මගෙත් චැනල් එකක් තියනවා, මන් හදන සින්දු අප්ලොඩ් කරන..https://www.youtube.com/channel/UCVZrZn7H7R_foB5OuJL89-gහැබැයි ඒක ට කවුරුත් වැඩිය එන්නෙ නෑ.යූටියුබ් වලට අනුව ඉලීගල් කන්ටෙන්ට්ස් දානවානම් ඉතින් ඉරිසියාකාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕනෙ..

    අනේ බන් ඔය ලංකාවේ කාලකන්නිත් එක්ක අඩු ගානේ facebook ප්‍රොෆයිල් එකක්වත් තියාගන්න පුලුවන්ද.මොකෙක්හරි දේශපාලුවෙකුට බැනලා කොමන්ට් එකක් දැම්මත් රිපෝර්ට් කරනවා ෆේක් ප්‍රොෆයිල් එකක් කියලා..පොන්න සිංහලු.:growl:
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    යූටියුබ් එකෙන් අයින් වෙන්න තීරණය කරා කිව්වට තව මාසෙන් දෙකෙන් ආයෙත් යූටියුබ් පටන් ගනී......

    එළකිරියෙන් සමුගන්නව කියල ආයෙ මාසෙන් දෙකෙන් එනව වගේ
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මට ආරංචි හැටියට අර කුෂාන් ශ්‍රිමාල් දෙන්නගේ Youtube silver button එක ලැබුනු පිටරට වීඩියෝ දදා ඉඳපු චැනල් එකත් බෑන් කරලා :rolleyes: හොර වැඩ වලින් ගොඩ යන අයට ඉතින් දෙවි පිහිටයි. :yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,051
    9,294
    113
    එලකිරි බීශනේ ප්‍රතිපල. .
    චැනල්ස් 3ක් කෙලවුනා ඒ සේරම එවල ලින්ක්ස් එලකිරියේ තිබ්බා. .
    තව චැනල්ස් 4ක් තියෙනවා ඒවල ලින්ක්ස් එලකිරියේ නෑ. . ඒවා යහතින්. .

    ඕවා ගැන වාද කරලා තේරුමක් නෑ නිකන් කාලේ අපතේ යැවීමක්. . මම යුටියුබ් චැනල් සේරම ඩිලිට් කලා. .

    ai ehema une