සීතල කදු මැදින්.....
මං මාවත් දිගේ.....
කදු තරණය කරමින්
අප ඇදී යද්දී.......
වරක් දුටිමි ඔබේ රුව ඈතින්..
දුටිමි ඔබව නැවත වරක්...
තවත් තවත්.... තවත් වරක්...
ඉද හිට ඔබව දුටුවත්..
කිසිදා ඇති නොවූ හැගීමකින් ...
පිරීගියා සිත... ඇත්තමයි...
ඒ සිතුවිල්ලමයි තව තවත්....
ඔයාව හොයන්න මගේ ඇස්...
වෙහෙසෙව්වේ..... රිදෙව්වේ..
මුලින්ම දුටු දා ඉදන්
වසර ගානක් ගෙවුනත්...
නෑ මෙවන් හැගුමක් නම්
කිසි දාක ඇති වුනේ...
නෑ මෙවන් සෙනෙහසක්
කා ගැනවත් ඉපදුනේ...
ඔයා ඈත සීට් එකේ ඉදං
හරී ලස්සනට හිනා වෙනවා
මුළු දවස් තුනක් ම ...
මම ආදරයෙන් බලං හිටියා...
ඒත් දැන්...... ගමන ඉවරයි..
ඉතිරිව ඇත්තේ මතක සුවද පමණයි..
ඒත් මගේ හිතේ හිරවෙලා තියෙන...
ඔයා ගැන මතකයන්....
තාමත්.... පාලු සාගරයේ...
මාලිමාවක් නැති බෝට්ටුවක් වගේ..
ඔහේ.... ඉබාගාතේ කැරකෙනවා...
මං මාවත් දිගේ.....
කදු තරණය කරමින්
අප ඇදී යද්දී.......
වරක් දුටිමි ඔබේ රුව ඈතින්..
දුටිමි ඔබව නැවත වරක්...
තවත් තවත්.... තවත් වරක්...
ඉද හිට ඔබව දුටුවත්..
කිසිදා ඇති නොවූ හැගීමකින් ...
පිරීගියා සිත... ඇත්තමයි...
ඒ සිතුවිල්ලමයි තව තවත්....
ඔයාව හොයන්න මගේ ඇස්...
වෙහෙසෙව්වේ..... රිදෙව්වේ..
මුලින්ම දුටු දා ඉදන්
වසර ගානක් ගෙවුනත්...
නෑ මෙවන් හැගුමක් නම්
කිසි දාක ඇති වුනේ...
නෑ මෙවන් සෙනෙහසක්
කා ගැනවත් ඉපදුනේ...
ඔයා ඈත සීට් එකේ ඉදං
හරී ලස්සනට හිනා වෙනවා
මුළු දවස් තුනක් ම ...
මම ආදරයෙන් බලං හිටියා...
ඒත් දැන්...... ගමන ඉවරයි..
ඉතිරිව ඇත්තේ මතක සුවද පමණයි..
ඒත් මගේ හිතේ හිරවෙලා තියෙන...
ඔයා ගැන මතකයන්....
තාමත්.... පාලු සාගරයේ...
මාලිමාවක් නැති බෝට්ටුවක් වගේ..
ඔහේ.... ඉබාගාතේ කැරකෙනවා...
I REALLY MISS U !!! 
( True story )



