I respect you...

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    581527_10152383098850593_1467878554_n.jpg

    :yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)

    Dead Island's wee dreams.. don't insult Buddism by posting shit like this. :lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)

    lolwut?
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    @DI
    අපහස කරන එක නවත්තාපන්..ඕවට වන්දි ගෙවන්න වෙයි..වැරැද්දක් තියනවානම් එක ඔප්පු කරලා පලු යන්න බැනපන්..උඹට පිං ලැබෙයි :yes:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)

    uba yana yana thena waliyak eda gannane hadanne ban:eek:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    අපහාස මොකක්ද යකෝ ඔය සාක්ෂී පිටින්ම දාලා තියෙන්නේ ජේසු කියන්නේ බෞද්ධ භික්ෂූවක් කියලා තව මොනවද.

    ඒ වගේම මේකත් බලන්න ඒකේ තියෙනවා ජේසු කියන්නේ දෙවියෙක්ගේ ළමයෙක් නෙවෙයි කියලා
    http://www.bbc.co.uk/religion/religions/christianity/history/virginmary_1.shtml

    ජේසූ කියන්නේ පැන්තිරා කියලා රෝම සොල්දාදුවේක්ගේ ළමයෙක්, මරියාව ඌ මරියා අවුරුදු 12~13 වගේ rape කරලා තියෙනවා ඒකේ ප්‍රතිඑලයක් හැටියට තමයි ජේසුව හම්බ වෙන්නේ. මේකයි ඇත්ත ඔන්න සාක්ෂී එක්කම දාලා තියෙන්නේ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)

    ජෙසු තුමා කියන්නේ බෞද්ධ භික්ශුවක්.. අවුරුදු 18 ඉදලා 30 වෙනකල් එතුමන් බෞද්ධ දර්මය ඉගෙන ගත්ත ටිබෙට් වල. අපිට සිතන්න පුලුවන් යම්කිසි ධය්‍යානයක් ලබගෙන ඉන්න ඇති එ වෙනකොට. නැවතත් ගියාට පස්සෙ එහේ හිටපු මිනිස්සුන්ගේ දැනුම මට්ටම අඩු නිසා එයාල හිතුවේ දෙවි කෙනෙක් එවුව කියලා හිතුවා ( ඉර්ත්දි ප්‍රාතිහර්ය පාන එවා බෞද්ධයන් විදියට අපිට අමුතුවෙන් කියල දෙන්න ඔන නැනෙ ). බයිබල් එක ලිවුවෙත් ඊටපස්සෙනෙ අය එයල්ගෙ වාසියට එයාලට ඕන විදියට එක ලියගත්ත. එක ජෙසු තුමගෙ වැරැද්දක් නෙවේ. අනිත් අයට ප්‍රෙමකරන්න කියලනේ උගන්වල තියන්නේ ( පිලිපදින අය වෙනදෙවල් කරට කරන්න දෙයක් නෑ ) නමුත් ජෙසු තුමාට එකට කරන්න දෙයක් නෑනේ. මොකද මිනිමරු මූලදර්මවාදී ඉස්ලාම් ආගමෙ නබිවරය කියල තියන ඒව බැලුවම අපි ජෙසුතුමා කිවුව එව දහස් ගුනයකින් හොදයි. උබ බාවිතා කරලා තියන භාශාවනම් අනුමත කරන්න අමාරුයි:no::no:.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඔව් උබ කියන එකත් හරි වෙන්න පුලුවන් ජේසු මිනිස්සුන්ව රැවට්ටුවා නැති වෙන්න පුලුවන්. යුදෙව්වෝ වෙන්න ඇති ජේසුගේ දේශණා විකෘති කරලා පස්සේ ක්‍රිස්තියන් හදාගෙන එහෙම් පිටින්ම මිත්‍යාවක් පැතිරෙව්වේ.
     
    • Like
    Reactions: ewmdyn

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    කමක් නෑ එහෙම කරන එක මොකද ජේසු කියන්නේ බෞද්ධ භික්ෂුවක්, ඌ පස්සේ බෞද්ධාගම විකෘති කරලා වෙන බයිලාවක් හැදුවට අපි ඌ බෞද්ධ නිසා තාමත් කෙළෙහිගුණය සලකනවා මොකද ඌ කොහොම හරි සතුරාටත් මෛත්‍රී කරන්න වගේ සමහර බෞද්ධ සංකල්ප ලෝකයටම ගෙන ගිය නිසා (Credits බෞද්ධාගමට දුන්නේ නැති වුනාට)

    Did you read the book call Jesus lived in India
    Then another one i forget name.., very interesting

    I know now it calls The Original Jesus
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Did you read the book call Jesus lives in India
    Then another one i forget name.., very interesting

    I know now it calls Real Jesus

    Honestly no. I have never even heard such a book but I could read a bunch of articles written for Jesus on Internet that's what made me to believe there is a mysterious thing for the origination of Christianity.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Honestly no. I have never even heard such a book but I could read a bunch of articles written for Jesus on Internet that's what made me to believe there is a mysterious thing for the origination of Christianity.

    It should be corrected as "Jesus lived in India"
    and the second one "The original Jesus"

    The two books were written by a German writer based on the true evidences
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :yes: