ඊයේ (26) රැ 9 ට විතර මම එලියට වෙලා 4n call එකක ඉන්නකොට , ටිකක් ලොකු රවුමක් වගේ දෙයක් (වටේට light එකක් තිබුනා). වලාකුලුවලට පහලින් ගොඩක් වේගයෙන් අහසේ එහා කෙළවරටම ගියා.
කලබල වෙච්ච පාරට call එක cut කරලා ගෙදර කට්ටියට කෑගහල cam එක on කරගන්නකොට එක ගිහිල්ල ඉවරයි
. තත්පර තිහක් විතර අහසේ තිබුනා. මම දැකපු එක plane එකකට හරි උල්කාපාතයකට හරි පටල ගත්ත වෙන්න බැහැ මොකද අපේ තාත්තත් එක දැක්ක

Last edited: