Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I think I'm immature for my age :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට කොහොමත් පේනවනේ මම මේකෙ දාපු ත්රෙඩ් වලින්ම ඒක.

මට මේක අද ඊයෙ ඉදන් දැනිච්ච දෙයක් නෙමේ එදා ඉදන්.

මට හිතෙන විදියට මගේ වයසේ උන්ට වඩා අවුරුද 8ක විතර මානසිකව immature ගතියක් මගේ තියෙනව.

වෙන උන්ට පට්ට ගෝල්ස් ටිකක් තියෙන්නේ.

කසාදයක් බදින්න.

ගෙයක් හදන්න.

වාහනයක් ගන්න.

හොදට ඉගෙන ගෙන හොද පිලිගත් ජොබක් කරන්න.

ඒත් මම එහෙම නෑ බන්.

මම එදා වේල හොයන් එදා කාල ඔය එක එක පිස්සු කෙල කෙල ඉන්න එකෙක්.

කෙල්ලෙක් ගැන ආසාවක් නෑ.

කසාදයක් බදින්න උවමනාවක් නෑ.

හොදට ඉගෙන ගත්තෙ නෑ.

ගෙයක් දොරක් මගේම කියල හදාගන්න උවමනාවක් නෑ.

ගෙදර අය කියන කිසිම දෙයක් අහන්නෑ.

පට්ට විදියට සල්ලි හොයන්න ඇම්මක් ඇත්තෙම නෑ.

එක තැනක රස්සාවක් කරන්න බෑ.

මම කරන්න හිතෙන්නේ මේව.

ජිම් යන්න.

ඇවිදින්න යන්න.

බයික් වලට පට්ට ආසයි.

බල්ලොන්ට හෙන ආසයි.

මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.

නිදා ගන්න.

ටීවී සීරීස්, මූවීස් බලන්න.

ඕව තමයි මම කරන්නේ.

දැන් ටික ටික නාකි වේගෙන එන්නේ. ඒත් තාම පොඩි එකා වගේ.

වෙන මගේ වයසේ උන් ළමයි දෙක තුන කරේ ගහන් ඉන්නේ. මට නිසක් ඒව මැජික් වගේ.

උන් අහනව උබට මොකක්ද වෙලා තියෙන්නේ කියල.  ගෙදරිනුත් බනිනව.

අනේ මන්ද බන් මගේ මොලේ හැදෙන්නේ හෙන හෙමින්ද කොහෙද.

ලොකුම අවුල දැන් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ බන් පවුලක් උනත් ඒකේ රෙස්පොන්සිබිලිටීස් හරියට ඉටු කරන්න.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23470166, member: 493001"] [SIZE="5"]උබලට කොහොමත් පේනවනේ මම මේකෙ දාපු ත්රෙඩ් වලින්ම ඒක. මට මේක අද ඊයෙ ඉදන් දැනිච්ච දෙයක් නෙමේ එදා ඉදන්. මට හිතෙන විදියට මගේ වයසේ උන්ට වඩා අවුරුද 8ක විතර මානසිකව immature ගතියක් මගේ තියෙනව. වෙන උන්ට පට්ට ගෝල්ස් ටිකක් තියෙන්නේ. කසාදයක් බදින්න. ගෙයක් හදන්න. වාහනයක් ගන්න. හොදට ඉගෙන ගෙන හොද පිලිගත් ජොබක් කරන්න. ඒත් මම එහෙම නෑ බන්. මම එදා වේල හොයන් එදා කාල ඔය එක එක පිස්සු කෙල කෙල ඉන්න එකෙක්. කෙල්ලෙක් ගැන ආසාවක් නෑ. කසාදයක් බදින්න උවමනාවක් නෑ. හොදට ඉගෙන ගත්තෙ නෑ. ගෙයක් දොරක් මගේම කියල හදාගන්න උවමනාවක් නෑ. ගෙදර අය කියන කිසිම දෙයක් අහන්නෑ. පට්ට විදියට සල්ලි හොයන්න ඇම්මක් ඇත්තෙම නෑ. :dull: එක තැනක රස්සාවක් කරන්න බෑ. :rolleyes::yes: මම කරන්න හිතෙන්නේ මේව. ජිම් යන්න. ඇවිදින්න යන්න. බයික් වලට පට්ට ආසයි. බල්ලොන්ට හෙන ආසයි. මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න. නිදා ගන්න. ටීවී සීරීස්, මූවීස් බලන්න. ඕව තමයි මම කරන්නේ. :nerd: දැන් ටික ටික නාකි වේගෙන එන්නේ. ඒත් තාම පොඩි එකා වගේ. වෙන මගේ වයසේ උන් ළමයි දෙක තුන කරේ ගහන් ඉන්නේ. මට නිසක් ඒව මැජික් වගේ. :rolleyes: උන් අහනව උබට මොකක්ද වෙලා තියෙන්නේ කියල. :yes: ගෙදරිනුත් බනිනව. අනේ මන්ද බන් මගේ මොලේ හැදෙන්නේ හෙන හෙමින්ද කොහෙද. :angry::dull::no::growl: ලොකුම අවුල දැන් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ බන් පවුලක් උනත් ඒකේ රෙස්පොන්සිබිලිටීස් හරියට ඉටු කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom