Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I think I'm immature for my age :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="pradeeplk1025" data-source="post: 23471635" data-attributes="member: 32239"><p>උඹ පොඩි එකා වගේ ඉන්න එක උඹේ අවන්කම ගතිය නෙ බං. බොරුවට පුහු ලොකුකමක් වගේ එකක් ආරෝපණය කරගන්න යන්නෙපා. හැබැයි මෙහෙම කරපන් පුළුවන් නම්. ඔය පොඩි එකා වගේ ගතිය තියෙන ගමන් හොයල බලපන් මිනිස්සු සාර්ථකවෙන්න හිතන විදිය ගැන. කරන දේවල් ගැන. ටික ටික සාර්ථක වුන විදිය ගැන. උඹට වටපිටාවෙ තියෙන දේවල් වලින් මොනවගේ අළුත් දෙයක්ද කරන්න පුළුවන් උඹේ සාර්ථකත්වය වෙනුවෙන් කියන එක. අනික තමා හැම සමාජ මට්ටමක්ම ආශ්රය කරපන්. කුඩ්ඩ පිම්පිය වලත්තය හොරු මැරයො ඉඳලා පුළුවන් නම් ජනාධිපති වෙනකම්ම, ඉහලම සමාජ මට්ටම කියන එකයි අදහස් කලේ. ඒ ආශ්රය කරලා බලපන් මිනිස්සුන්ගෙ ආකල්ප සහ ඒ මිනිස්සු සමාජෙ ඉන්න තැන. ඒ අනුව උඹ කල්පනා කරල උඹට අවංකවම සමාජෙ ලබාගන්න ඕන තැන ගැන හිතල ඒකට වැඩ කරපන්. පොඩි එකා වගේ ගතිය අඩු වෙයි., නමුත් හිතා මතාම එක පාරටම ලොකුකමක් ගන්න යන්නෙ නැතුව උඹ ඔය ට්ක කරල බලහන්. හැම වෙලේම ජීවිතේ අභියෝගයක් කරගනින්. ඉඳලා හිටලා ගොං වැඩ කලාට ඒවට අවුල් ගහන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න බලපන් කොච්චර වැඩපල කලත්. නැත්තම් ස්ට්රෙස් එක එනව. අනික් විශේෂම දේ තමයි හැමෝම ආශ්රය කලාට කමක් නෑ, යාලුවො කවුද කියන එක අඳුනගනින්. උඹෙන් 10ක් දේවල් අරන් 1 දෙයක් දීල යන්න එන උන් තමයි වැඩි. උන් උඹට බෙදන හැන්දෙන්ම උඹත් බෙදපන්. උඹට හුඟක්ම තියෙන්නෙ සමාජෙ අත්දැකීම් නෑ, ඒකයි. හැමෝම වගේ ඔය ස්ටේජ් එක පාස් කරනවා ජීවිතේ. සමහර උන් අවුරුදු 6දි 7දි වගේ, සමහර උන් අවුරුදු 18දි, සමහරු 26දි., තව ඉන්නව කොටසක් මැරෙනකම්ම වගේ ඔය ස්ටේජ් එකේම. උඹට ඕකෙ ඉන්නකම් අනික් උනුත් කියල තිබ්බ වගේ තාවකාලික චූන් එකක් විතරයි. කල් යද්දි තේරෙයි. ඊට කලින් දැන්මම ටිකක් වගකීම් අරන් අබියෝගවලට මූනදීපන් මචන්.</p></blockquote><p></p>
[QUOTE="pradeeplk1025, post: 23471635, member: 32239"] උඹ පොඩි එකා වගේ ඉන්න එක උඹේ අවන්කම ගතිය නෙ බං. බොරුවට පුහු ලොකුකමක් වගේ එකක් ආරෝපණය කරගන්න යන්නෙපා. හැබැයි මෙහෙම කරපන් පුළුවන් නම්. ඔය පොඩි එකා වගේ ගතිය තියෙන ගමන් හොයල බලපන් මිනිස්සු සාර්ථකවෙන්න හිතන විදිය ගැන. කරන දේවල් ගැන. ටික ටික සාර්ථක වුන විදිය ගැන. උඹට වටපිටාවෙ තියෙන දේවල් වලින් මොනවගේ අළුත් දෙයක්ද කරන්න පුළුවන් උඹේ සාර්ථකත්වය වෙනුවෙන් කියන එක. අනික තමා හැම සමාජ මට්ටමක්ම ආශ්රය කරපන්. කුඩ්ඩ පිම්පිය වලත්තය හොරු මැරයො ඉඳලා පුළුවන් නම් ජනාධිපති වෙනකම්ම, ඉහලම සමාජ මට්ටම කියන එකයි අදහස් කලේ. ඒ ආශ්රය කරලා බලපන් මිනිස්සුන්ගෙ ආකල්ප සහ ඒ මිනිස්සු සමාජෙ ඉන්න තැන. ඒ අනුව උඹ කල්පනා කරල උඹට අවංකවම සමාජෙ ලබාගන්න ඕන තැන ගැන හිතල ඒකට වැඩ කරපන්. පොඩි එකා වගේ ගතිය අඩු වෙයි., නමුත් හිතා මතාම එක පාරටම ලොකුකමක් ගන්න යන්නෙ නැතුව උඹ ඔය ට්ක කරල බලහන්. හැම වෙලේම ජීවිතේ අභියෝගයක් කරගනින්. ඉඳලා හිටලා ගොං වැඩ කලාට ඒවට අවුල් ගහන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න බලපන් කොච්චර වැඩපල කලත්. නැත්තම් ස්ට්රෙස් එක එනව. අනික් විශේෂම දේ තමයි හැමෝම ආශ්රය කලාට කමක් නෑ, යාලුවො කවුද කියන එක අඳුනගනින්. උඹෙන් 10ක් දේවල් අරන් 1 දෙයක් දීල යන්න එන උන් තමයි වැඩි. උන් උඹට බෙදන හැන්දෙන්ම උඹත් බෙදපන්. උඹට හුඟක්ම තියෙන්නෙ සමාජෙ අත්දැකීම් නෑ, ඒකයි. හැමෝම වගේ ඔය ස්ටේජ් එක පාස් කරනවා ජීවිතේ. සමහර උන් අවුරුදු 6දි 7දි වගේ, සමහර උන් අවුරුදු 18දි, සමහරු 26දි., තව ඉන්නව කොටසක් මැරෙනකම්ම වගේ ඔය ස්ටේජ් එකේම. උඹට ඕකෙ ඉන්නකම් අනික් උනුත් කියල තිබ්බ වගේ තාවකාලික චූන් එකක් විතරයි. කල් යද්දි තේරෙයි. ඊට කලින් දැන්මම ටිකක් වගකීම් අරන් අබියෝගවලට මූනදීපන් මචන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom